බුදුන් විතරක් දන්න දේවල් මූත් දන්නව

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    රන්දිකයගෙ අලුත් වීඩියෝ එකේ කර්ම යාන්ත්‍රණය ගැන බොහොම ගැඹුරින් දැනගෙන කියන දෙයක් කියලා මොකද්දෝ කියනවා. ඇයි ඒ කියලා අහන එපාලු ඇහුවත් කියන්නෙ නෑලු. බුදු දහමේ සදහන් කර්මය ක්‍රියා කරන විදිය බුදු වරයෙක්ට විතරයි ගෝචර වෙන්නෙ. ඒකත් ඇහුවට විස්තර කරන්න බැරි තරම් සංකීර්ණ දෙයක් නිසා බුදුන්ගෙන් ඇහුවට උත්තර ලැබෙන්නෙ නැති ප්‍රශ්න 10 න් එකක් කියලා කියනවනෙ ඕක. ඒක නෙමෙයි කෙලිය. රන්දිකයගෙ මේ නාඩගම් දිහා බැලුව ම පේන්නෙ මූව කර තියාගෙන ඉන්න ගෝතයො ටික නිසා මූට හොද එකෙන් අං ඇවිල්ල කියලා. බුදුන් විතරක් දන්න දේවල් මූත් දන්නව ලු දැන්. නලින් ද සිල්වා කියන හාදයා කියෙව්වෙ ඌට ගුරුත්වය දැනෙන විශේශ අවයවයක් තියෙනවා කියලා. රන්දිකයත් ඒ ජාතියේ ලෙඩෙක් කියලා දැන් තමයි පෙනී යන්නෙ. තියෙන දුක ඉස්සරහට හැදෙන ලමයි නාකි වගේ මෝඩ පහේ උන් නොවී ඔලුවෙන් හිතන්න පුලුවන් ජාතියක් වෙයි කියලා හිතුවට නාකින්ටත් වඩා අන්ත මෝඩයො වෙන එක. බොරු නම් බලපන් 2005 ට පස්සෙ ඉපදුන ලමයි 60 70 නාකි වගේ ම වෙලා 90 ගණන් ලමයි හොදයි උන්ට වඩා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113

    link
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එලකිරියෙන් ඉගෙන ගෙන ගේමක් ගහපු පොරක් තමයි. ඕක මේ ත්‍රෙඩ් හිම්න් ඇවිල්ල බලනවා ඇති.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,219
    12,233
    113
    Ohio, USA
    මිතුරනි, මෙම කරුණ සම්බන්ධයෙන් බුදු දහමේ ස්ථාවරය පැහැදිලිව දක්වන්නම්:

    1. කර්මය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාව:
    - කර්ම යාන්ත්‍රණය අචින්තනීයයි (AN 4.77)

    2. වැදගත් කරුණු:
    - කිසිවෙකු තමන් බුදු ඥානයට සමාන ඥානයක් ඇතැයි කීම මිථ්‍යා දෘෂ්ටියකි
    - එය උත්තරී මනුෂ්‍ය ධර්ම අලාභයකි
    - සංඝයා වහන්සේලා විසින් එවැනි පුද්ගලයන්ට විනය කර්ම කළ යුතුය

    3. නිවැරදි ප්‍රතිපදාව:
    - ධර්මය ගුරු කොට ගැනීම
    - බුද්ධ වචනයට ගරු කිරීම
    - සද්ධර්මය ආරක්ෂා කිරීම

    බුදු දහමේ සත්‍ය ස්වභාවය තේරුම් ගැනීමට නම්, කල්‍යාණ මිත්‍ර ඇසුර, ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වේ.

    pngtree-realistic-lord-buddha-jain-god-png-image_15302571.png

    images