බුදුන්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,931
    2,055
    113
    යකෝ... බුදුන් වහන්සේ ලංකාවට ආවාද නැද්ද කියන ඒක මුන්ට ප්‍රශ්නයක්. ජේසු වතුර උඩ ඇවිදින ඒක ප්‍රශ්නයක් නෙමයි
    කොක්කක් දාන්නම බලන්නෙ හාමුදුරුවන්ට. හාමුදුරවන්ගෙත් වැරදි ඇති. ඒ්ත් ඔය විදියට හරි ශාසනය රැකෙන්නෙ හාමුදුරුවො නිසයි.. මුං ඒකෙක් වත් කතෝලික පල්ලියක වෙන ප්‍රශ්නයක් කතා කරන්නෙම නැ.. අද රටේ සමාජ විද්‍යාව, මනොවිද්‍යාව සහ කලා විශ්යන් වල Msc, Phd ගහපු ඒවුන් නිසා රටට හෙනයක් වෙලා !!

    https://fb.watch/sg5d_CJH0L/
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    යකෝ... බුදුන් වහන්සේ ලංකාවට ආවාද නැද්ද කියන ඒක මුන්ට ප්‍රශ්නයක්. ජේසු වතුර උඩ ඇවිදින ඒක ප්‍රශ්නයක් නෙමයි
    කොක්කක් දාන්නම බලන්නෙ හාමුදුරුවන්ට. හාමුදුරවන්ගෙත් වැරදි ඇති. ඒ්ත් ඔය විදියට හරි ශාසනය රැකෙන්නෙ හාමුදුරුවො නිසයි.. මුං ඒකෙක් වත් කතෝලික පල්ලියක වෙන ප්‍රශ්නයක් කතා කරන්නෙම නැ.. අද රටේ සමාජ විද්‍යාව, මනොවිද්‍යාව සහ කලා විශ්යන් වල Msc, Phd ගහපු ඒවුන් නිසා රටට හෙනයක් වෙලා !!

    ඔය හැමෝම වගේ මාලිමාව වටා එකතුවෙන්නේ ඇයි ?​