බුදුපියාණන් වහන්සේ+ඩී. එන්. ඒ පර්යේෂණයක්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බුදුපියාණන් වහන්සේ+ඩී. එන්. ඒ පර්යේෂණයක්

    සුද්ධෝදන රජුගේ ස්තුපය ඉන්දියාවෙහි තිබේ (Memorial Suddhodana Stupa. Bodily relics of the King were enshrined inside the Stupa. ) ..!
    534253_3789498348806_418108728_n.jpg

    බුදුපියාණන් වහන්සේගේ දාතුන් වහන්සේලා පිලිබදව ඩී. එන්. ඒ පර්යේෂණයක් මැතකදී පකිස්ථානයෙන් මෙරටට වන්දනාමාන සදහා ගෙන්වූ දතුන් වහන්සේ වෙනුවෙක් කාල නිර්ණයට සිදුකර ඇත ..!

    එමනිසා ඉන්දියාවෙහි පාලනය කල ශාක්‍ය වන්ශිකයෙකුගේ ඩී.එන්.ඒ සාම්පලයක් සොයාගත හැකිනම් එම ලේ සබධතාවය ගෞතම බුදුපියාණන් වහන්සේගේ කුමන හෝ ධාතුන් වහන්සේ නමකගෙන් ලබාගත් ඩී.එන්.ඒ සාම්පලයක් මගින් 100% තහවුරු කල හැකිය .! මෙවැනි අන්තර්ජාතික වශයෙන් තිලෝගුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේ උත්පතිය ලැබුවේ ලංකාවේය , තායිලන්තයේය යන ආදී වශයෙන් මුසාබස් නගන වුන්ට විදත්මකවද පෙන්වාදිය හැකිය ..!
    ...

    නමුත් එතරම් දුරට යා යුතු නොවෙත් .! මන්ද යත් ඔව්න් පවසනුයේ ඔප්පුකරගත් නොහැකි හුදු මතවාදයන් පමණි ...!

    තෙරුවන් සරණ යි .
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ගොඩක් උන් හැමදේම වැරදියට තමා අල්ල ගන්නේ. බුදු හාමුදුරුවෝ ගැන, ධර්මය ගැන කාටවත් ඔප්පු කර කර පෙන්නන්න යන්නෙ ඇයි බන්? බුද්ධාගම කියන්නේ එහෙම ධර්මයක් නෙමෙයි. තමන් හරි දේ තේරුම් ගත්තනම්, හරි විදිහට අවබෝධ කර ගත්තනම් එච්චරයි. එහෙම නැතුව ලෝකෙම ඉන්න හැමෝම බෞද්ධ කරන්නවත්, නොපිලිගන්නා අයට මේක තර්ක කර කර ඔප්පු කරන්න යන්නවත් ඕනෙ නෑ. අනිත් එක බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හරියට අවබෝධ කර ගත්තනම් තේරෙනවනේ බුද්ධාගම උනත් සදාකාලික නෑ කවදාහරි නැති වෙනවා කියලා. ඒ නැතිවීමට බලපාන්නේ මේකෙ සත්‍ය අසත්‍ය බව නෙමේ. ඒක තමා ලෝකෙ හැටි. ඉතින් මමනම් කියන්නේ තමන් හරියට ධර්මය තේරුම් ගත්තනම් ඒ ඇති කියලා. අනිත් අයට අවබෝධ කරවන්නවත්, එයාලව මේකට නැඹුරු කරවන්නවත් යන්න ඕනෙ නෑ. මොකද අපිට අනිත් අයට ධර්මය දේශනා කරන්න තරම් සුදුසුකම් නැති නිසා. :confused:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    budu hamdruvonva clone karanna puluvan da?

    බෑ. බුදුන්ගේ දේහය ආදානය කරලා තියෙන නිසා clone කරන්න DNA හොයාගන්න බෑ. ආදානය කරාම සියලු දේ පිලිස්සිලා යනවා විතරක් නෙවෙයි අස්ථි මත තියෙන පටක , සෛල කොටස්වලට හානි වෙලා ඒවා පවා විනාශ වෙලා යනවා.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොඩක් උන් හැමදේම වැරදියට තමා අල්ල ගන්නේ. බුදු හාමුදුරුවෝ ගැන, ධර්මය ගැන කාටවත් ඔප්පු කර කර පෙන්නන්න යන්නෙ ඇයි බන්? බුද්ධාගම කියන්නේ එහෙම ධර්මයක් නෙමෙයි. තමන් හරි දේ තේරුම් ගත්තනම්, හරි විදිහට අවබෝධ කර ගත්තනම් එච්චරයි. එහෙම නැතුව ලෝකෙම ඉන්න හැමෝම බෞද්ධ කරන්නවත්, නොපිලිගන්නා අයට මේක තර්ක කර කර ඔප්පු කරන්න යන්නවත් ඕනෙ නෑ. අනිත් එක බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හරියට අවබෝධ කර ගත්තනම් තේරෙනවනේ බුද්ධාගම උනත් සදාකාලික නෑ කවදාහරි නැති වෙනවා කියලා. ඒ නැතිවීමට බලපාන්නේ මේකෙ සත්‍ය අසත්‍ය බව නෙමේ. ඒක තමා ලෝකෙ හැටි. ඉතින් මමනම් කියන්නේ තමන් හරියට ධර්මය තේරුම් ගත්තනම් ඒ ඇති කියලා. අනිත් අයට අවබෝධ කරවන්නවත්, එයාලව මේකට නැඹුරු කරවන්නවත් යන්න ඕනෙ නෑ. මොකද අපිට අනිත් අයට ධර්මය දේශනා කරන්න තරම් සුදුසුකම් නැති නිසා. :confused:
    :yes::yes::yes::yes::yes::yes:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    ගොඩක් උන් හැමදේම වැරදියට තමා අල්ල ගන්නේ. බුදු හාමුදුරුවෝ ගැන, ධර්මය ගැන කාටවත් ඔප්පු කර කර පෙන්නන්න යන්නෙ ඇයි බන්? බුද්ධාගම කියන්නේ එහෙම ධර්මයක් නෙමෙයි. තමන් හරි දේ තේරුම් ගත්තනම්, හරි විදිහට අවබෝධ කර ගත්තනම් එච්චරයි. එහෙම නැතුව ලෝකෙම ඉන්න හැමෝම බෞද්ධ කරන්නවත්, නොපිලිගන්නා අයට මේක තර්ක කර කර ඔප්පු කරන්න යන්නවත් ඕනෙ නෑ. අනිත් එක බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හරියට අවබෝධ කර ගත්තනම් තේරෙනවනේ බුද්ධාගම උනත් සදාකාලික නෑ කවදාහරි නැති වෙනවා කියලා. ඒ නැතිවීමට බලපාන්නේ මේකෙ සත්‍ය අසත්‍ය බව නෙමේ. ඒක තමා ලෝකෙ හැටි. ඉතින් මමනම් කියන්නේ තමන් හරියට ධර්මය තේරුම් ගත්තනම් ඒ ඇති කියලා. අනිත් අයට අවබෝධ කරවන්නවත්, එයාලව මේකට නැඹුරු කරවන්නවත් යන්න ඕනෙ නෑ. මොකද අපිට අනිත් අයට ධර්මය දේශනා කරන්න තරම් සුදුසුකම් නැති නිසා. :confused:
    'මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, මිනිසුන්ට පමණක්‌ නොව දෙවියන්ටද හිත වැඩ පිණිස ගමක්‌ ගමක්‌ පාසා චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙක්‌ එක මඟ නොයන්න. මුල, මැද, අග යන තුන් කල්හිම යහපතක්‌ම ගෙන දෙන දහම් දෙසන්න. මම ද උරුවේලාහි සේනානි නියම් ගමේ දහම් දෙසන්නට යමි.'