බුදුපියාණන් වහන්සේ+ඩී. එන්. ඒ පර්යේෂණයක්
සුද්ධෝදන රජුගේ ස්තුපය ඉන්දියාවෙහි තිබේ (Memorial Suddhodana Stupa. Bodily relics of the King were enshrined inside the Stupa. ) ..!
බුදුපියාණන් වහන්සේගේ දාතුන් වහන්සේලා පිලිබදව ඩී. එන්. ඒ පර්යේෂණයක් මැතකදී පකිස්ථානයෙන් මෙරටට වන්දනාමාන සදහා ගෙන්වූ දතුන් වහන්සේ වෙනුවෙක් කාල නිර්ණයට සිදුකර ඇත ..!
එමනිසා ඉන්දියාවෙහි පාලනය කල ශාක්‍ය වන්ශිකයෙකුගේ ඩී.එන්.ඒ සාම්පලයක් සොයාගත හැකිනම් එම ලේ සබධතාවය ගෞතම බුදුපියාණන් වහන්සේගේ කුමන හෝ ධාතුන් වහන්සේ නමකගෙන් ලබාගත් ඩී.එන්.ඒ සාම්පලයක් මගින් 100% තහවුරු කල හැකිය .! මෙවැනි අන්තර්ජාතික වශයෙන් තිලෝගුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේ උත්පතිය ලැබුවේ ලංකාවේය , තායිලන්තයේය යන ආදී වශයෙන් මුසාබස් නගන වුන්ට විදත්මකවද පෙන්වාදිය හැකිය ..!
...
නමුත් එතරම් දුරට යා යුතු නොවෙත් .! මන්ද යත් ඔව්න් පවසනුයේ ඔප්පුකරගත් නොහැකි හුදු මතවාදයන් පමණි ...!
තෙරුවන් සරණ යි .