බුදුපිලිමේවෙලට බලයක් තියෙනවද?

Sathyaya

Member
Jun 12, 2011
70
2
0
mekata obata uthatharaya denna ona. mekata yatharthawadee uththarayak dennam. eyita kalin oba thumage durakathana ankaya sa saba nama pala karanna.
 

hirandazec

Member
Jun 17, 2008
470
11
0
dharmayata garu karanawanam issarawela suuthra pitakaya study karanna, ethakota dharmaya therei, nathuwa mokuth nodana tharka karanna epa loketa penenne modayek wage, eka oyage prathiroopayata honda madi.
 

Insight

Member
Nov 8, 2010
297
32
0
Do you think buddist worship buddha not because of fear... you can kiss ma chocolaty ass! :rofl::rofl::rofl:

You pathetic people has change buddhahood into a godhood.... at least accept the fact like Mahayana Buddhists.


The word godhood is an insult because Lord Buddha is more than a god with defilements to us. The Blessed One was free from impurities. Can be considered as the teacher of gods and had preached us to stand on our own feet without begging in fear from someone who does not exist. We are willing to go down and worship to our Lord Buddha for making us fearless when compared to others in the society who are tormented by fear.

What makes you think that we are worshiping out of fear? By the way, can you give us an example to prove your point rather than using a language of the uneducated? The language you use in a public forum shows your status and the teachings of your religious leaders. If you want to highlight
your religion in the middle of a discussion about Buddhism do not use low quality words. It is not good for your teachers or the parents.

Anyway, there's no point in talking with someone who doesn't have valid facts to explain. I may not bother to answers your ordinary comments in the future :)
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    The word godhood is an insult because Lord Buddha is more than a god with defilements to us. The Blessed One was free from impurities. Can be considered as the teacher of gods and had preached us to stand on our own feet without begging in fear from someone who does not exist. We are willing to go down and worship to our Lord Buddha for making us fearless when compared to others in the society who are tormented by fear.

    What makes you think that we are worshiping out of fear? By the way, can you give us an example to prove your point rather than using a language of the uneducated? The language you use in a public forum shows your status and the teachings of your religious leaders. If you want to highlight
    your religion in the middle of a discussion about Buddhism do not use low quality words. It is not good for your teachers or the parents.

    Anyway, there's no point in talking with someone who doesn't have valid facts to explain. I may not bother to answers your ordinary comments in the future :)

    Oh really did Buddha taught you to worship him to become fearless? fear produced from heart and if you control your heart their is no fear, so why you people defile Lord Buddha's word?

    and Can you tell me why you people are afraid to insult lord buddha..? do you think he will punish you? isn't that fear?
     

    apple jony

    Member
    Aug 14, 2012
    18
    1
    0
    answr

    machan umba ahala tiyenawd kothanak hari budu hamuduruwo deshana karal tiyenaw unwahanse merunat(umba kiyan vdihat) passe unwahansew mathak karanna epa kiyal.api pili dekkam sihi karanna oni unwahasege guna etakotai hari netuw mekat wendam hariyanwd me pilime athan weradi methan weradi kiyal hoyan1wath nemei ban
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    Oh really did Buddha taught you to worship him to become fearless? fear produced from heart and if you control your heart their is no fear, so why you people defile Lord Buddha's word?


    Lord Buddha had not asked us to worship to be fearless. But the Blessed One had preached the path to get rid of the impurities and fear is only one impurity out of many. The only way to control the heart is to free yourself from defilements like greed, anger, fear and etc. Simply because we get driven by anger or any other impurity we cannot blame the path because real followers have completely destroyed delusion along with other fear like impurities. You see, real followers normally do not visit forums like this. So. it is difficult to get an idea about their conduct.
    You can read my posts in http://www.elakiri.lk/forum/showthread.php?t=659800&page=6 to get an idea

    Can you tell me why you people are afraid to insult lord buddha..? do you think he will punish you? isn't that fear?

    Lord Buddha will not punish us. But because of respect and gratitude we do not insult. Thanks for using a decent language and also for asking questions before making a judgement.
    :)
     
    • Like
    Reactions: රත්තරං

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    මචන් උබ මුලින් බුද්ධාගම ගැන පොඩ්ඩක් හොයල බලපන් ඔය වගේ මෝඩ කතා නොකිය. බුදුන් වදාල චෛත්‍ය වර්ග 3 කි.
    1. ශාරීරික චෛත්‍ය
    2. උද්දේසික චෛත්‍ය
    3. පාරිබෝගික චෛත්‍ය

    1. ශාරීරික චෛත්‍ය : බුදුන් , රහතුන් හා පසේ බුදුන් වහන්සේලාගේ පරිනිර්වානයෙන් පසු ඉතිරි වන දාතුන් වහන්සේලා වැද පුදා යමෙකුට තමා සිත පහදා ගත හැකි නම් එය උතුම් බව බුදුන් වදාරා ඇත.
    2. උද්දේසික චෛත්‍ය : මෙය තුලට බුදු පිළිම ඇතුලත් ව ඇත.
    3. පාරිබෝගික චෛත්‍ය :බුදුන් , රහතුන් හා පසේ බුදුන් වහන්සේලා පරිහරණය කල දේ වලටද වැද පුදා යමෙකුට තමා සිත පහදා ගත හැකි නම් එය උතුම් බව බුදුන් වදාරා ඇත. ආනන්ධ බෝධිය උධ හරණ ලෙස දැක්විය හැක .


    මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ වදින්න ඕනේ අල්ලට කියල. අම්මට පියාට වදින එකත් හොද නැහැ කියල තමා මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ . මුස්ලිම් අය පිලිමෙක්ට වැන්දේ නැති උනත් , ඔහුන්ගේ හිතේ දෙවියන්ගේ රූපේ වදිනකොට මැවෙනවා නේද? එතකොට එකත් හොද නැහැ නේද ? අපි කරන කියන දෙයට මුල් වන්නේ සිත ය. බුදු පිළිමයකට වැද අපි අපේ සිත පහද ගත යුතුය.
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් උබ මුලින් බුද්ධාගම ගැන පොඩ්ඩක් හොයල බලපන් ඔය වගේ මෝඩ කතා නොකිය. බුදුන් වදාල චෛත්‍ය වර්ග 3 කි.
    1. ශාරීරික චෛත්‍ය
    2. උද්දේසික චෛත්‍ය
    3. පාරිබෝගික චෛත්‍ය

    1. ශාරීරික චෛත්‍ය : බුදුන් , රහතුන් හා පසේ බුදුන් වහන්සේලාගේ පරිනිර්වානයෙන් පසු ඉතිරි වන දාතුන් වහන්සේලා වැද පුදා යමෙකුට තමා සිත පහදා ගත හැකි නම් එය උතුම් බව බුදුන් වදාරා ඇත.
    2. උද්දේසික චෛත්‍ය : මෙය තුලට බුදු පිළිම ඇතුලත් ව ඇත.
    3. පාරිබෝගික චෛත්‍ය :බුදුන් , රහතුන් හා පසේ බුදුන් වහන්සේලා පරිහරණය කල දේ වලටද වැද පුදා යමෙකුට තමා සිත පහදා ගත හැකි නම් එය උතුම් බව බුදුන් වදාරා ඇත. ආනන්ධ බෝධිය උධ හරණ ලෙස දැක්විය හැක .


    මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ වදින්න ඕනේ අල්ලට කියල. අම්මට පියාට වදින එකත් හොද නැහැ කියල තමා මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ . මුස්ලිම් අය පිලිමෙක්ට වැන්දේ නැති උනත් , ඔහුන්ගේ හිතේ දෙවියන්ගේ රූපේ වදිනකොට මැවෙනවා නේද? එතකොට එකත් හොද නැහැ නේද ? අපි කරන කියන දෙයට මුල් වන්නේ සිත ය. බුදු පිළිමයකට වැද අපි අපේ සිත පහද ගත යුතුය.

    rep ++++ ස්තූතියි යාලුවා

    මුන්ගේ තියෙන්නේ අපේ ශ්‍රද්දාව නෙමේ බන්.. අපි බුදු වැදීමයි(ආකාරවතී ශ‍්‍රද්ධාව) , දෙවියන් වැදීමයි සමාන කරන්න බෑ..



    ශ‍්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රධාන ඉගැන්වීමක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ‍්‍රද්ධාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි අමූලිකා ශ‍්‍රද්ධාව. අනෙක තමයි ආකාරවතී ශ‍්‍රද්ධාව. අමූලිකා ශ‍්‍රද්ධා කියන්නේ විමසන්නේ නැතුව, හොයන්නේ බලන්නේ නැතුව, අධ්‍යයනය කරන්නේ නැතුව යමක් විශ්වාස කිරීම. ඒ විශ්වාස කරන එකට පදනමක්, මුලක් නෑ. ඒ නිසා ඒකට අමූලිකා ශ‍්‍රද්ධා කියලා කියනවා. මේ අමූලිකා ශ‍්‍රද්ධාව කෙනෙක් දියුණුවක් කරා ගෙනයන එකක් නෙවෙයි. අමූලිකා ශ‍්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණය තමයි, එයා කෙනෙක් ගැන පහදිනවා. ටික කාලයක් යනකොට ඒ පැහැදීම නැතිවෙලා වෙන කෙනෙක් ගැන පහදිනවා. තව ටික කාලයක් යනකොට ඒ පැහැදීමත් නැති වෙලා ඊළඟ කෙනා ගැන පහදිනවා. සමහර විට ඒ පැහැදීම පෞද්ගලික වාසි තකා වුණත් කෙරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ අමූලිකා ශ‍්‍රද්ධාව අගය කළේ නෑ. උන්වහන්සේ අගය කළේ ආකාරවතී ශ‍්‍රද්ධාවයි.

    ආකාරවතී ශ‍්‍රද්ධාව කියන්නේ ප‍්‍රඥාවන්ත මනුෂ්‍යයෙකුගේ යම්කිසි තේරුම් ගත් වටහා ගැනීමක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ආකාරවතී ශ‍්‍රද්ධාවට එන්න කියලයි. ආකාරවතී ශ‍්‍රද්ධාවට පැමිණි කෙනා තුළ තියෙන විශේෂ ලක්‍ෂණය තමයි (සද්ධාති තථාගතස්ස බෝධිං එයා අදහන්නෙ තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි. මේ ලෝකයේ පුද්ගලයන් එක එක දේවල් විශ්වාස කරනවා. එක එක දේවල් අදහනවා. නමුත් ඒ අදහන බොහෝ දේවල්වලට පදනමක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පදනම් වෙලා තියෙන්නේ උන්වහන්සේගේ අවබෝධයෙන්. ඒ අවබෝධය නැමති පදනම තුළ හිඳගෙනයි, උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ආකාරවතී ශ‍්‍රද්ධාව කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළාද, ඒක අවබෝධයෙන්මයි දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේගේ ඒ අවබෝධය හරි කියලා අප තුළ ඇතිවෙන පැහැදීමටයි. ඒ අදහසට ආවාහම ඒ ඔස්සේ තමයි ඊට පස්සේ එයා කල්පනා කරන්නේ.

    සාමාන්‍ය මනුෂ්‍යයාට හිතන්න වත් බැරි, සාමාන්‍ය මනුෂ්‍යයන්ට නොතේරෙන, වටහා ගන්න බැරි මාතෘකා උන්වහන්සේ කතා කරලා තියෙනවා. විශ්වය ගැන, ලෝක ගැන, බුදුරජාණන් වහන්සේ සතු වූයේ අසමසම අවබෝධයක්. උන්වහන්සේ සමහර අවස්ථාවල ‘‘මහණෙනි මෙන්න මෙහෙමයි නිරය..” කියලා නිරය ගැන විස්තර කරනවා. විස්තර කරලා ‘‘මහණෙනි, මේ දේවල් ශ‍්‍රද්ධාවට පැමිණි ශ‍්‍රාවකයා පිළිගන්නවා” කියලා දේශනා කරනවා. එතකොට ශ‍්‍රද්ධාව කියලා අදහස් කළේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ අවබෝධය විශ්වාස කිරීමයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරන්නේ නැති අය තමයි ‘දිව්‍ය ලෝකයි, නිරයයි ඔක්කොම තියෙන්නේ මෙහේ’ කියලා කියන්නේ. ඒ අය මේ මනුෂ්‍ය ලෝකයෙ සැප විඳින මිනිස්සු දෙස බලලා ‘‘ඔන්න දිව්‍ය ලෝකය..” කියලා කියනවා. දුක් විඳින අය දිහා බලලා ‘‘ඔන්න අපාය..” කියලා කියනවා. මේ විදිහට තමන්ගේ පෞද්ගලික මත විග‍්‍රහ කර කරා ප‍්‍රමාදී වෙනවා. ඒ කෙනා (අමූලිකා ශ‍්‍රද්ධා මුලක් නැති ශ‍්‍රද්ධාවක් තියෙන කෙනෙක්. මේ නිසා අපට ආකාරවතී ශ‍්‍රද්ධාව උපදවා ගැනීම හරි වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ කතාවක් තියෙනවානේ ප‍්‍රඥාව නැතුව ශ‍්‍රද්ධාව තිබුණොත් ඒ ශ‍්‍රද්ධාව මෝඩකමක් කියලා. එතැන මෝඩකම කියලා කියන්නේ ඔය අමූලිකා ශ‍්‍රද්ධාවට.

    හරියට ආමිස පූජාවක් කරන්නත් ආකාරවතී ශ‍්‍රද්ධාව අවශ්‍යයි. යමෙකුට ආකාරවතී ශ‍්‍රද්ධාව නැත්නම් එයාට ආමිස පූජාව වුණත් හරි විදිහට කරන්න බෑ. ආකාරවතී ශ‍්‍රද්ධාව නැත්නම් එයා ආමිස පූජාව කරන්නෙත් පෞද්ගලික අදහසකින්. එක්කෝ ප‍්‍රසිද්ධියක් අපේක්‍ෂාවෙන්, එක්කෝ අසවලා කරපු නිසා මටත් පුළුවන් කියලා පෙන්වන්න තරගයක විලාසයෙන්. ආකාරවතී ශ‍්‍රද්ධාව නැත්නම් ඒ වගේ නොයෙක් නොයෙක් අදහස් එන්න පුළුවන්.

    දුටුගැමුණු රජතුමා චෛත්‍ය හැදුවේ හොඳ වටහා ගත් ශ‍්‍රද්ධාවකින්. දේවානම්පියතිස්ස රජතුමාත් චෛත්‍ය හැදුවේ බොහෝම වටහා ගත් චිත්ත ප‍්‍රසාදයකින්. ඒ අය තුළ වෙන පරමාර්ථ තිබුණු බවට සලකුණක් නෑ. ඒ කාලේ වැඩසිටි සංඝයා වහන්සේලාත් ඒ වගේ තමයි. ගිහි අය වුණත් එහෙමයි. ඒ අය තුළ භාග්‍යවතුන් වහන්සේගේ ස්ථූපයක් වන්දනා කරනවා… භාග්‍යවතුන් වහන්සේගේ ස්ථූපයකට පූජා පවත්වනවා… කියන අදහස මිස වෙන තරග මානසිකත්වයක් තිබුණේ නෑ. අමූලිකා ශ‍්‍රද්ධාව තිබුණොත් තමයි ආමිසයේ දී වුණත් ඒ වගේ දේවල් ඇතිවන්නේ. මොකද, ආකාරවතී ශ‍්‍රද්ධාව තිබුණොත් එයා තැන දෙන්නේ කර්ම කර්ම ඵලයට. අමූලිකා ශ‍්‍රද්ධාව තිබුණොත් එයා සමහර විට ඒ දේවල් කරන්නේ සක්කාය දිට්ඨියෙන්. එහෙම නැත්නම් එයා ඒ දේවල් කරන්නේ තමන්ට කීර්තියක් ලබාගන්න. එහෙමත් නැත්නම් ‘මටත් පුළුවන්..’ කියලා ලෝකයට පෙන්නන්න. සම්පූර්ණයෙන්ම ඒකේ න්‍යෂ්ටිය තියෙන්නේ සක්කාය දිට්ඨිය පදනම් කරගෙන. සක්කාය දිට්ඨිය වටේ තමයි ඒක කරන්න තියෙන්නේ.

    අපි යම් පිනක් කරලා සුගතිය ප‍්‍රාර්ථනා කිරීම ගොඩක් විට අහිංසක එකක්. මොකද, ඒ කෙනා සුගතිය ප‍්‍රාර්ථනා කරන්නේ දුගති බය නිසයි. ඒ විදිහට දුගති බය ඇතිවෙන්නත් එයාට යම්කිසි ශ‍්‍රද්ධාවක් තියෙන්න ඕන. මොකද, ‘දුගතිය කියන්නේ දුක් උපදින තැනක්’ කියලා භාග්‍යවතුන් වහන්සේමනේ වදාළේ. එතකොටයි එයා දුගතියට අකමැති වෙලා සුගතියට කැමති වෙන්නේ. සමහර මනුෂ්‍යයන් වැරදි කරද්දී ‘‘ඔයා ඔය වරද කරන්න එපා අපායේ යයි” කියලා කිව්වොත් ”ආ.. අපායේ යන්නත් කවුරුහරි ඉන්න එපායැ..” කියලා එයා ඒක අනුමත කර ගන්නවා. ‘‘මම මේ විදිහට වැඩ කරලා ඕන අපායක යනවා. මම මේ වෙනුවෙන් සටන් කරලා ඕන නිරයක යන්න ලෑස්තියි” කියලා කිය කියා ඉන්න පිරිස් ඉන්නවා. එහෙම නැතුව යම් කෙනෙක් අහිංසක විදිහට මලක් පහනක් පූජා කරලා සුගතිය පතනවා නම් ඒ තුළ යම්කිසි අහිංසක වටිනාකමක් තියෙනවා. මොකද, ඒ කෙනා තුළ දුගතියට බයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් විදිහට අප තුළ සුගතිය ගැන අපේක්‍ෂාව තිබිය යුතුයි.

    බුදුරජාණන් වහන්සේ ‘සෝතානුධත’ කියන සූත‍්‍රයේ විස්තර කරලා තියෙනවා මේ ජීවිතයේ දී ශ‍්‍රද්ධාවට පත්වූ, සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා කියන සේඛ බල ඇතිකරගත් කෙනා මරණයට පත්වෙලා දෙවියන් අතර උපදිනවා කියලා. නමුත් එයා දෙවියන් අතර ඉපදිලා ඒ දිව්‍ය සම්පත් වලට වසඟ වෙලා ඉන්න ඉඩ තියෙනවා. නමුත් එයා මනුෂ්‍ය ලෝකයේ දී සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා පුරුදු කරපු බලපෑම නිසා දිව්‍ය ලෝකයේ දී පවා ධර්මයට ආකර්ෂණය වීමේ ස්වභාවයෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මනුස්ස ලෝකයේ හැමෝටම මේ ආගමික මත කෙරෙහි බැඳීමක් ඇතිවෙන්නේ නෑනේ. මේ දේවල් විමසන්න, අධ්‍යයනය කරන්න බොහෝ දෙනෙකුට කැමැත්තක් ඇතිවෙන්නේ නෑ. බලන්න, සමහර අයට හොඳ සුඛෝපභෝගී, විනෝදකාමී ජීවිතයක් ගෙවන්න පුළුවන්කම තියෙද්දීත් එහෙම නොකර ධර්මය හොයනවා. ඒ සඳහා එයාව මෙහෙය වන්නේ යම්කිසි සසර පුරුද්දක් වෙන්න පුළුවන්. දෙවියන් අතරට ගියාට පස්සෙත් ඒ වගේමයි. යමෙක් ඒ විදිහටම දෙව්ලොව ඉපදුණාට පස්සේ සමහර දෙවිවරු ‘‘ඔයා කොහේ ඉඳලාද ආවේ..?” කියලා විස්තර අහනවා. එතකොට මෙයා විස්තර කියන කොට මෙයාට පෙර ආත්මය මතක් වෙනවා. මම මනුෂ්‍ය ලෝකයේ ඉද්දී මේ මේ විදිහට ගුණධර්ම පුරුදු කරලයි මෙතැනට ආවේ. එ් නිසා මම මේක දියුණු කරගන්න ඕනේ’ කියලා ධර්මය පැත්තට හැරෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකයේ ඉන්න මාර්ගඵලලාභී දෙවිවරු ධර්මය දේශනා කරනවා. එයා ඒ දේශනා අහනකොට ‘මම මේ අහන්නේ අහලා පුරුදු දෙයක්’ කියලා ඒ ඔස්සේ විශේෂගාමී වීමට කල්පනා කරනවා. ඒ වගේ ශ‍්‍රද්ධා සම්පන්නව තමයි මේක පටන් ගන්න තියෙන්නේ.

    බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා ‘‘දුක්ඛූපනිසා සද්ධා දුක නිසා ශ‍්‍රද්ධාව හටගන්නවා” කියලා. ඒ කියන්නේ තමන් තුළ දුකක් තියෙනවා කියලා තමන්ටම තේරෙනවා. ඒ නිසා එයා මේ දුකෙන් බේරෙන්න තියෙන්නේ ධර්මය පැමිණීමෙන් විතරයි කියන අදහසට එනවා. ඊට පස්සේ එයා දුකෙන් බේරෙන්න ඕන නිසා ධර්මය පැත්තට යනවා. එතකොට (දුක්ඛූපනිසා සද්ධා දුක හේතු කරගෙන, දුකෙන් බේරෙන්නයි ශ‍්‍රද්ධාවට ආවේ. සමහර අයට දරාගන්න බැරි ප‍්‍රශ්න එනකොට” මට මේකේ කිසිම විසඳුමක් නෑ. විසඳුම තියෙන්නේ ධර්මයේ..” කියලා ධර්මය කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිවෙනවා. ඊට පස්සේ එයා ධර්මය හොයාගෙන යනවා. එයාට කාලයක් යද්දී” මම කරදරයකට පත්වෙලා හිටියා.. ඒකෙන් නිදහස් වෙන්න තමයි මම ධර්මයට ආවේ. ධර්මය තුළ මට දැන් සැනසිල්ලක් තියෙනවා” කියලා තේරෙනවා. මේ විදිහට ශ‍්‍රද්ධාවට පැමිණීමෙන් තමයි එ්ක ලබාගන්න පුළුවන් වෙන්නේ. නමුත් අමූලිකා ශ‍්‍රද්ධා තියෙන කෙනාට එ්ක කරන්නත් බෑ. මොකද, ඒකට මුලක් නෑනේ. එයා යම්කිසි දෙයක් විශ්වාස කරගෙන සමහර විට වන්දනා මාන කරගෙන, එක්කෝ පිරිත් කියාගෙන ඉන්නවා. නමුත් සමහර විට පෙර කර්ම විපාකයක් නිසා එයාට යම්කිසි දුක්ඛිත කාල පරිච්ඡේදයක් එනවා. එවැනි අවස්ථාවල එයාට කර්ම විපාක පිළිබඳ අවබෝධයක් නැත්නම් ඒ දුක් කාල පරිච්ඡේදය තුළ ඉවසීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා එයා තමන් අදහන එක පැත්තකින් තියලා වෙන විශ්වාස කරා යනවා.

    අපි කියමු කෙනෙකුට අවුරුදු පහක් කර්ම විපාකයක් තියෙනවා කියලා. දැන් මේ අවුරුදු පහ තුළ එයා ධර්මය පැත්තෙන් පිහිටක් ලබන්න හිතාගෙන භාවනා කරන්න යනවා, පිරිත් කියනවා, බෝධි පූජා පවත්වනවා. නමුත් ප‍්‍රශ්නය එතැනමයි. දැන් ඔන්න කර්ම විපාකයත් ගෙවීගෙන යනවා. මේ වෙනකොට මෙයාගේ විශ්වාසයත් ඒ එක්කම නැතිවෙලා ගිහින්. එතකොට එයා ‘‘අවුරුදු ගාණක් මම මෙහෙම කළා.. මට මේක පලක් නෑ” කියලා කල්පනා කරලා වෙන පිහිටක් පතා ආගම වෙනස් කරනවා. මේ වෙන කොට කර්ම විපාකයත් විපාක දීලා අවසන් වෙලා. එතකොට එයා ආගම වෙනස් කිරීමෙන් තමයි මට මේක ලැබුණේ කියලා කල්පනා කරනවා. එහෙම වෙන්නේ කර්ම විපාකය ගැන දැනුමක් නැති නිසයි. කර්ම විපාක කියන්නේ කාලෙක දී විපාක දීලා ඉවරවෙලා යන දෙයක්. ඊට පස්සේ වෙන කර්මයක් විපාක දෙන්න එන්න පුළුවන්. සමහර විට එය පුණ්‍ය විපාකයක් වෙන්න පුළුවන්. එතකොට මෙයා තමන් ආගම අත්හැරපු නිසා කරදර අඩු වුණා කියලා රැවටෙනවා. ඔය විදිහට ගොඩාක් අය ප‍්‍රශ්න වලින් විඳවලා, විඳවලා ඒකෙන් බේරගන්න බැරිවුණහම පාරවල් වෙනස් කර ගන්නවා. අන්තිමට තමන්ට කිසි දෙයක් නෑ.

    සාමාන්‍ය මනුෂ්‍යයා තුළ ඒ වගේ කල්පනාවන් ඇතිවෙන්නේම ශ‍්‍රද්ධාව නැති නිසයි. ශ‍්‍රද්ධාව තිබුණොත් ඒ වගේ මතවලට යන්නේ නෑ. එයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ තුළ රැඳිලා වාසය කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: dagayaa

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    බුදුන් ජීවමානව වැඩ සිටි කාලය තුල බුදු පිළිම නෙලීමක් අවශ්‍ය නොවිය. ඊට හේතුව බුදුන් ජීවමානව වැඩ සිටි නිසා සාමාන්‍ය ජනයාට බුදුන් සියසින් දැක ගත හැකි උණු නිසාය. නමුත් බුදුන් ආනන්ධ බෝධිය පිහිටවීමට උපදෙස් දුන්නේ . ඇසතු බෝ රුක බුදුන් පරිහරණය කල නිසා එයට වැදීමෙන් මහත් පල මහත් අනිශංශ ලබා ගත හැකි උණු නිසාය. පිළිවෙලකට කිවොත් ශාරීරික චෛත්‍ය , පාරිබෝගික චෛත්‍ය , උද්දේසික චෛත්‍ය අප වැද පුදා ගත යුතු පිළිවෙල වේ.

    බුදුන් ජීවමාන කාලයේදී අපට දෙක ගත හැකි වන්නේ පාරිබෝගික චෛත්‍ය පමණි

    බුදුන් ධර්ම සංගායනා පැවිත්ය යුතු බව දේශනා කර නැත. ඊට හේතුව බුදුන් වැද සිටි කාලය තුල ධර්මය ඉතා නිර්මල ලෙස පැවති නිසාය. නමුත් බුද්ධ පරිනිර්වානයෙන් පසු ධර්ම සංගායනා පැවැත්වීම අවශ්‍ය විය. එලෙසම මෙම කරුණ බුද්ධ පිළිම සදහා ද අදාල කර ගත යුතුය.

    දැනට ගාල්ලේ බිහිවී සිටින මෛත්රී බුදුන් ලෙස කියාගන්නා පුද්ගලයාද බුදු පිළිම ප්‍රතික්ෂේප කර ඇත. එයට හේතු වී තිබෙන්නේ ඔහු වෙත පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවය වේ. එනම් බුදුන් ලෙස පෙවසු විටම අප තුල බුදුන් ගේ චිත්‍රයක් අපගේ සිත තුල මෙවෙන්නේ බුදු පිළිම නිසාය. එය මොහුගේ රුපය තුලින් දෙකගත නොහැකි නිසා ඔහු බුදු පිළිම ප්‍රතික්ෂේප කර ඇත.

    බුදු පිළිම නෙලීම ඇත අතීතයේ සිටම සිදු කරන කටයුතතක් වේ . අතීතයේ වැඩ සිටි මහා රහතුන් වහනේසේලා බුදු පිළිම නෙලීම ප්‍රතික්ෂේප කර නැත.

    බුදුන් රදුන් කිසි තැනක බුදු පිළිම සිදු නොකළ යුතු බව දේශනා කර නැත. එම නිසා බුදුන් විසින් බුදුපිළිම නෙලීමට එපා යි යමකු පැවසූ විට ඔහු උන්මන්තක පුද්ගලයෙක් ලෙස සිතීම හැර වෙන කල යුත්තේ කුමක්ද ? බුදු පිළිමයක වැදීමෙන් අප තුල ශර්ධව, වීර්ය , සති ,සමාධි, ප්‍රඡ්නා ආදී ඉන්ද්‍රිය ධර්මයෙන් වැඩෙන අතර පස්ව එය පංච බල ලෙස අප සිත තුල වර්ධනය වීමට හේතුවේ.
     

    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    budu hamuduruwo kerehi shraddhaak nathi kenata kisi deyak karanne ba,,ai ehenam anapanasathi bhawanawa kiyala ekak hadunwala deela thiyenne,,moda prashna ahanne kalin tikak hithala balanne
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නිකන් පොන්න කතා කියන්න එපා යකෝ...... ඇගිලි තිබුන පලියට ට්‍රෙඩ් දාන්න එපා....
    උබල වගේ එව්න් නිසයි බුදුදහම කවද හරි නැති වෙන්නේ........ වෙන වැඩක් නැත්නම් නිදාගනින්...... නිකන් තියෙන පුකේ ටින්කිරි ගාගන්න එපා.......

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;13366964 said:
    නිකන් පොන්න කතා කියන්න එපා යකෝ...... ඇගිලි තිබුන පලියට ට්‍රෙඩ් දාන්න එපා....
    උබල වගේ එව්න් නිසයි බුදුදහම කවද හරි නැති වෙන්නේ........ වෙන වැඩක් නැත්නම් නිදාගනින්...... නිකන් තියෙන පුකේ ටින්කිරි ගාගන්න එපා.......

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    තව එකක්..... ජීවිතේ පලවෙනි පාරට එකෙක්ගේ රෙප් කැපුවා අද..... ඒකත් උබේ......
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.

    මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.

    තර්ක කරල වැඩක් නෑ, ක්‍රියාව තමයි වැදගත්. උඹට ඔය පාරෙ ගිහිල්ල නිවන් දැකින්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.
    :yes:
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    avankayenma kiyanavanam budupilimeta kisima balayak naha...balaya thiyenne budunge vadanvalatai (pansil pada pahatai)... koheda ithin mun pilipadinavaye.... anunge kunu avussanta munta velava madine...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    eka machan uba hitna vidiya. anuradapure sanadi pilime dakkam hithata ena hagima vidala thiyanavada uba?????? uba kiyana 1 aththak thiyanava nam ammata thathata vath vadinna epa. anika oya vage moda gon prashan danna epa. methana ianna anith agam vala un hithai api ballo kiyala.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    avankayenma kiyanavanam budupilimeta kisima balayak naha...balaya thiyenne budunge vadanvalatai (pansil pada pahatai)... koheda ithin mun pilipadinavaye.... anunge kunu avussanta munta velava madine...
    budu pilimeka thiyena samaadhiya thamayi balaya kiyanne.budu guna danna kenekuta witharayi eka therenne.un wahanse deshana kala dewal hariyata therun ganna bari modayanta owwa kohomawath piliganna ba.
    pathirana NGO ekakin bahala me business ekak karanne.
    budu dahama modayanta neweyi.anunge kunu awussanne bawuddhayo witharada...?ubath ekamane me karanne ..lol.