බුදුපිලිමේවෙලට බලයක් තියෙනවද?

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Tsunami2.jpg

    dahas gananakin ekak....
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තවත් බූරැ හමක් පොරවා ගත් බෙෘද්ධ කියාගන්න නමුත් බුදු දහම කුමක්ද යන්නවත් හරියට දන්නේ නැති පණ්ඩිතයෙක්. ඔය Topic කතා කරන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරැවන්ට ගෙෘරවාන්විතව ආමන්ත්‍රණය කරන්න ඉගෙන ගෙන එන්න. එයා, මෙයා, මැරැණා කියලා කියනකොටම ඕනෑම කෙනෙකුට දැනගන්න පුලුවන් මේ බෙෘද්ධයෙක්ද නැද්ද කියලා.
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    budu pilimeka thiyena samaadhiya thamayi balaya kiyanne.budu guna danna kenekuta witharayi eka therenne.un wahanse deshana kala dewal hariyata therun ganna bari modayanta owwa kohomawath piliganna ba.
    pathirana NGO ekakin bahala me business ekak karanne.
    budu dahama modayanta neweyi.anunge kunu awussanne bawuddhayo witharada...?ubath ekamane me karanne ..lol.
    ithin bola mama aththane kiwwe:oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උඔල වගේ මිනිස්සුන්ට කියන්නේ දෙපිට කාට්ටුවො කියලා...උ‍ඹෙ අර ඉස්සෙල්ලා ‍ත්‍රෙඩ් එකත් මම දැන් බැලුවා...:yes:
    උඔ ඇතතටම මොන ආගමේද..?:lol::lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.

    මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.

    තමන් බවුද්දයෙක් කියනවනේ වෙන්න ඇති හැබැයි බෞද්ධ නෙවෙයි කෙලින්ම කිව්වොත් මුස්ලිම්. මම එහෙම කියන්නේ
    1.මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල
    මුළු ලෝකෙම මම දන්න විදියට කිසියම් පිළිමයක් නැතිව දිශාවකට වදින්නේ මුස්ලිම් විතරයි. ඒ ගොන් පාට් එක තමයි ඔය එළියට ඇවිල්ලා තියෙන්නේ.
    2. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා
    උඹලා කියවන ඔය පොතේ හැටියට උඹලට ලෝකේ වටිනාකම තියා උඹලට උඹලගේ වටිනාකමවත් පේන්නේ නෑ. ඒනිසා උඹලට පුරා වස්තු ගැන අදහසක්වත් නෑ. මොහොමඩ් හිටිය තැන් ගැන සලකුණක් වත් නෑනේ.උඹලට මක්කම වගේ තමයි අපිට දළදාව.උඹලා මක්කම වදිනේ ඒක මොකක්ද කියලවත් නොදැන අපි දළදාවට වදින්නේ ඒක මොකක්ද ,කාගෙද කියලා දැනගෙන
    3. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ
    උඩ ඉදන් බලන් ඉන්නේ උඹලගේ අල්ල නේ ඒකනේ උඹලත් උඩ බලාගෙන ඉන්නේ. උඹලා මෙහෙම තමයි මුළු ලොකේ ගැනම හිතන්නේ බුදුන් වහන්සේට උඩ ඉදන් බලන් ඉන්නේ නෑ උන් වහන්සේ මේ සසර චාරිකාවෙන් එතෙර වෙලත් අවුරුදු 2560 කටත් වැඩියි. උඩ ඉදන් බලන් ඉන්න දෙයක් නෑ උන් වහන්සේ අපිටත් දේශනා කරා ඒ උතුම් මාර්ගය.අපිට තියෙන්නේ ඒ මාර්ගයේ ගමන් කරන එකයි.

    බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.
    මේක ටිකක් හරි. ඔය උදේ හවස කියවන ම්ලේජ්ඡ පොත වෙනුවට ඔය වලෙන් ගොඩට ඇවිත් කියවපං බුමු දහම ගැන. මම ඇරෙන්න අනිත් හැමදේම තියෙන්නේ මට කන්න කියලා උගන්වන ආගමකින් සසර කෙටි කරගන්න බෑ

    ඒ නිසා නිකං බොරු නැතිව කෙලින් ඇවිල්ලා කතා කරමු...
     
    • Like
    Reactions: laknath123

    8+++
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Discuss කරලා වැඩක් නැහැ. එක කාලය කා දැමීමක්.
    - Rep
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,556
    1,030
    113
    Negombo paththe thama
    ඔන්න මම කෙලින් කිව. මන් බවුදයෙක් . එත් මන් බුදුපිලිමේ වෙලට වඳින්නේ නෑ; මොකද බුදුහාමුදුරුවෝ කිවේ නෑ එයා මැරුණට පස්සේ බුදු පිළිමේ හදාගෙන එකට වඳින්න කියල. මන් දළදා මලිගෙටත් යන්නේ නෑ. මොකද දළදාවට වඳිනවා කියන එකේ තේරුමක් මට පෙන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ මැරිලා. එතුමා උඩ ඉඳන් බලාගෙන නෑ. එතුමාට කිසි බලයක් නෑ. බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයයි.

    මගේ තර්කෙ වැරදිනම් පෙන්වා දෙන්න.

    ane pala do yanna Maha lokuwata kayya witharai Bhuddist kiyala type kara ganna baane :D:D:lol:
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    METHANA BANALA REPLY KARALA TIYENA EKKENEK WATH BAUDDA NEME MOKADA OHOMA KENTI GANNE NANE BAUDDA KENEK KAURUTH NA
    NIKAN NAMATA WITARAI.
    PANSAL GIYA ONNA BUDUN MAL ON GIYA KIYANA AYA TAAMA
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඕකට එක උත්තරයයි තියෙන්නේ,
    ගරු කරනවා...

    අපේ අම්ම තාත්තට වදිනවා ගරු කරනවා.
    එහෙම ගරු නොකරන අයත් ඇති.

    මැරුණම සොහොන් කොත්වල ෆොටෝ දන්නේ ඇයි, වෙනත් ආගම වල අය...උපන්දින දවසට, වෙනත් විශේෂ දවසකට එයාල ලගට ගිහින් මලක් තියන්නේ නැද්ද?

    අපේ හිත් වලත් තියෙන්නේ ඒ ගවුරවය. නැතුව කව්රුවත් මෙහම කරන්න කියල නීති දාල නෑ.. පන්සිල් උනත් සමාදම් වීමක් මිසක් කල යුතුයි කියල කොහෙවත් නීති පනවල නෑ.
    එකයි බුදුදහමේ වෙනස. තමන්ගේ හිතේ බක්තිය ගවුරවය මත කරන දේවල් හෙළා දකින්නෙත් නෑ.

    ගරු බුහුමන් මෙන්ම රැවුම් ගෙරවුම් මැදිහත් සිතින් ගත් උත්තම මනුෂ්‍යයෙක්. එවැනි කෙනෙක් යේ මෙලොව පහල නොවනු ඇත(කල්ප අවසානය දක්වා), එවැනි මහෝත්තමයෙකුට ගව්රව දැක්වීම අතීතයේ සිට පවත එන දෙයකි. දෑසින් දැක නැතත් පිළිම තනා ගරු කරන්නේ එතුමන්ගේ තිබු ගුණාංග වලට විනා බයට නොවන බව තේරුම් ගන්න.
     
    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    මේ ත්‍රෙඩ් එකේ තර්කෙ බිදින්න ඕනෑවටත් වඩා කට්ටිය උත්තර දීල තියෙනවා. අනෙක ඒවාට විරුද්ධව කිසිම අලුත් තර්කයක් ඉදිරිපත් වෙලත් නැහැ. මේක බම්ප් කරපු කෙනාගේ පරාමාර්ථය තමයි මට තේරෙන්නේ නැත්තේ:confused:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ඉඳ ඉඳ එක වෙහෙර
    විඳ විඳ දහම් මනහර
    සිඳ බිඳ දුක් සසර
    අනේ දෙව්දත් නොදිටි මොක්පුර...

    උඹ ගැන කියන්නේ දෙයක් නෑ.. මේ කවියෙන් තෙරුම් ගනින්... මමත් උඹට සැලකුවා රෙප් වලින්ම... වටිනා කියන පෝස්ට් වලටත් නොදී මෙව්වා තියාගෙන ඉන්නේ උඹලා වගේ සයිකි පොරවල් වලට දෙන්න තමයි...
    :lol::lol::lol:
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    හොඳ මාතෘකාවක්..මේකට මං සෙන් කතාවක් උදාහරණයට ගන්නම් ... අපේ සම්ප්‍රදායට පටහැනියි වගේ!!එක සෙන් හාම්දුරුනමක් ගොඩ කාලයක් බුදුන් වදිමින්,සියළු පුද පූජා කරමින් කල් ගෙවුහ..පසුව උන්වහන්සේ ධ්‍යාන වැඩු කෙනෙක් ද විය.. එක සිතල සමයක සිතල උහුලා ගැනීමට නොහැකි විය ..උන්වහන්සේ ගිනි මැලයක් සැදීමට දර සොයද්දී දර නොතිබුණි ..එවිට උන්වහන්සේ බුදුන් වැදීමට යොදා ගත ලි බුදු පිළිමය කපා ගිනි මැලයක් සැදුවෝ හ..:shocked::shocked::shocked:

    මට කියන්න ඕන උනේ බෞද්ධයෙක් වශයෙන් කෙනෙක් බුදුන් වැදීමේ කිසිම වැරද්දක් නැහැ ..
    උන්වහන්සේ බුදුපිළිමයට වන්දනා මාන කලේ බුදුන් පිළිබද සැකය හැරගන්නා තාක් කල් පමණි...එමෙන්ම සැබැ බුදුන් සිටිය යුත්තේ තමන්ගේ සිත තුල වේ...:yes::yes::yes:බුදුන් වැදීම හා ධාතු නැමදීමෙන් ආනිසංස ලැබේ..බුදුන්ගේ ධාතුවත් වදීන්නට නොයන කෙනා කොචර අහංකාර පව් කාරයෙක් ද යන්න තීරණය ඔබට බාරයි:no::no::no:....