බුදුපිලිම

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
මුලධර්මවාදීන්ගේ වැඩ

15ehf9x.jpg

යාලු, බුදු දහමේ ඕනෑතරම් කතා තියනවා, බෝසතාණන්වහන්සේ අවුරුදු ගානක් සිල් රැකල, එත් යම් අවස්ථාවලදී ඒ සිල් කැඩුන විදිහ. අපිට අවමන් කරන්න, නින්දා කරන්න කෙනෙක් නැතිව කොහොමද අපේ ඉවසීම ගැන දැනගන්නේ? රහත් කියල හිතාගෙන හිටිය බොහෝ ඇත්තෝ ගොඩ ගියේ තමන්ගේ හිතේ කෙලෙස් ඇතිවෙනවා දැකල. සර්වසම්පුර්ණ සාධාරණ සමාජේක ධර්මය අවබෝධ කරන අය නැතිතරම්. මොකද එදාට මිනුෂ්‍ය වාසය හරි සරලය්. මේවගේ දේ දැකල අපි සතුටු වෙන්න ඕනේ. නැත්තම් අපි හැමදාම සසර හොඳය් කියල බදා ගෙන ඉන්නවා මිසක් නිවනක් ගැන හිතන්නේ නැහැ.
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ලොවේ ඇත්තෙ එක සත්තයයි,එයනම් බුදුදහමයි -බුදු සසුණ බැබලෙවා-තෙරුවන් සරණයි! REP+
     
    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    බුදු දහම සදාකාලිකයි!

    ඇත්ත තිත්තයි!

    මූලධර්මවාදීන්ගේ පැවැත්ම තාවකාලිකයි!

    ඔවුනට අනුකම්පා කරමු!

    බුදු සරණයි!

    <<<Tsunami 2004 - Galle>>>

    pic24773.jpg

    ANIWAAAAAAAAAAAA !!!!!
     
    dmadushanka

    Member
    Mar 22, 2010
    532
    18
    0
    බුදු දහම සදාකාලිකයි!

    ඇත්ත තිත්තයි!

    මූලධර්මවාදීන්ගේ පැවැත්ම තාවකාලිකයි!

    ඔවුනට අනුකම්පා කරමු!

    බුදු සරණයි!

    <<<Tsunami 2004 - Galle>>>

    pic24773.jpg

    aniwa
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඕක ප්‍රාතිහාර්යක් නෙමෙය්. බුදු පිලිමෙ හැඩය සහ පලල නිසා රල පහරෙන් වැඩි බලපෑමක් වෙන්නෙ නැහැ. මොන පිලිමයක් උනත් ඔය විදියට හැදුවොත් ඕකම තමය් වෙන්නෙ. කනගාටුව බෞද්ධයන් මේ වගේ දේවල් ගැන මිත්‍යාදෘශ්ටික විෂ්වාස ඇති කරගෙන බුදු දහමටත් අපහස කරන එක. බුදු දහම කියන්නෙ ප්‍රාතිහාර්ය මත්තෙ නැහෙන ධර්මයක් නෙමෙය්. බුදු පිලිමයක් හෝ වෙනත් ආගමක පිලිමයක් කියන්නෙ නිකන්ම නිකන් මැටි ගොඩක් මිසක් ඒවට ඇති බලයක් නැහැ. මිනිස්සු පිලිම හදන්නෙ තමන්ගෙ ආගමික නායකව සිහිකරන්න ලේසි වෙන්න. අපිට මතකය්නෙ කාලයක් බුදු රැස් විහිදෙනව කියල කට බලියගෙන බුදු පිලිම දිහා බලන් හිටිය හැටි. බුදු දහම මේ වගේ මෝඩ මිනිස්සුන්ට නම් කීයටවත් ගැලපෙන්නෙ නැහැ

    මෙවැනි අදහස් වලට උත්තර බැඳීමට යාමෙන් ඔබගේ වටිනා කාලය නාස්ති කර නොගන්න.

    ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුලු සියලුම ජනතාවට බුදු සරණයි!
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඕක ප්‍රාතිහාර්යක් නෙමෙය්. බුදු පිලිමෙ හැඩය සහ පලල නිසා රල පහරෙන් වැඩි බලපෑමක් වෙන්නෙ නැහැ. මොන පිලිමයක් උනත් ඔය විදියට හැදුවොත් ඕකම තමය් වෙන්නෙ. කනගාටුව බෞද්ධයන් මේ වගේ දේවල් ගැන මිත්‍යාදෘශ්ටික විෂ්වාස ඇති කරගෙන බුදු දහමටත් අපහස කරන එක. බුදු දහම කියන්නෙ ප්‍රාතිහාර්ය මත්තෙ නැහෙන ධර්මයක් නෙමෙය්. බුදු පිලිමයක් හෝ වෙනත් ආගමක පිලිමයක් කියන්නෙ නිකන්ම නිකන් මැටි ගොඩක් මිසක් ඒවට ඇති බලයක් නැහැ. මිනිස්සු පිලිම හදන්නෙ තමන්ගෙ ආගමික නායකව සිහිකරන්න ලේසි වෙන්න. අපිට මතකය්නෙ කාලයක් බුදු රැස් විහිදෙනව කියල කට බලියගෙන බුදු පිලිම දිහා බලන් හිටිය හැටි. බුදු දහම මේ වගේ මෝඩ මිනිස්සුන්ට නම් කීයටවත් ගැලපෙන්නෙ නැහැ

    ah... menna mole thiyana buwek.. machan api anith godanegilith me widiyata shape karala heduwoth nokedi thiyeida?? ube help ekath ganna puluwanne... :lol::lol::lol:

    poddak oya wage anith agam genath tharkikawa kiyamuda balanna..... :eek::eek:

    tho wage thawa gonek hitiyoth u kiyai... tsunami enakota budu pilima wala shape ekata hitiyoth anathurak ne kiyala....

    umbeeeeeee....... umbeeeeeee..... :lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    :yes:
    අඩුම තරමෙ
    යමක් කමක් තේරෙන එක මනුස්සයෙක් ත්‍රෙඩ් එකට ඉන්නව
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ah... menna mole thiyana buwek.. machan api anith godanegilith me widiyata shape karala heduwoth nokedi thiyeida?? ube help ekath ganna puluwanne... :lol::lol::lol:

    poddak oya wage anith agam genath tharkikawa kiyamuda balanna..... :eek::eek:

    tho wage thawa gonek hitiyoth u kiyai... tsunami enakota budu pilima wala shape ekata hitiyoth anathurak ne kiyala....

    umbeeeeeee....... umbeeeeeee..... :lol::lol:

    දාර සුමට කරපු
    කුහර නැතිවෙන්න කුට්ටියක් වගේ ගොඩනැගිල්ලක් හැදුවොත් ඒක ඉතුරු වෙනව
    වැඩිය ඕනෙ නෑ ගල් ගෙඩියක් තියෙපං
    ඒක බේරෙනවා
    නමුත් ඇතුලෙ කුහරයක් නැත්නං ගොඩ නැඟිල්ලකින් වැඩක් තියෙනවද ?
    ඔය මොලේ තියෙන බුවා අපිට අදහසක් දෙනවද :)
     
    • Like
    Reactions: ukboob