සුනාමි විපත - දෙරටක කතාව

Mozilla

Well-known member
  • ඔය කොයි ආගමත් බුදු දහම මත නිර්මාණය වු ආගම් තමයි, බුදු දහම දර්ශනයක් නිසා තමයි එකේ නිතී නැත්තේ, ඔය හැම ආගමකම තියෙන්නේ බෞද්ධ දර්ශනයෙන් ඉගෙන ගත්තු දේවල් තමයි. ඔය හැම ආගමකම සාස්තෘවරු දන්නවා බෞද්ධ දර්ශනය සත්‍යයක් කියලා. ඒක නිසා ඒ හැම කෙනෙක්ම බෞද්ධ දර්ශනය හොදට අවබොධ කරගෙන ඒ ඔස්සේ තමයි ඔය ආගම් බිහිකලේ, බුද්ධාගම දර්ශනයක්, එකෙ නිති නැහැ, ඒ දර්ශනයමට නිතී පනවලා, සුළු සුළු වෙනස්කම් කරලා තමයි ආගමක් බිහිකරගෙන තියෙන්නේ.

    උදාහරනයක් වශයෙන් ක්‍රිස්තියානි ආගමේ දසපනත් තියෙනවා නේද, එකෙන් අටක් බුද්ධාගමේ තියෙනවා, එතකොට ක්‍රිස්තුයානි ආගමට කලින් තමයි බෞද්ධ දර්ශනය මේ ලොකේ ඇති උනේ, ඊටත් පස්සෙ තමයි ඔය අපි දැන් ගොඩ දෙනෙක් අදහන අනිත් ආගම් මේ ලොකෙ ඇති උනේ, ඒ හැම ආගමකම බුදු දහමට වඩා වැඩි දෙයක් කියලා තියෙනවා, එවා ඒ ඒ ආගම් නිර්මාණය කරපු සාස්තෘවරු අනුමාන කරලා එකතු කරපු දෙවල්, අනිත් ආගම්වල අද ඇත්ත වෙන දෙවල් අනිවාර්යෙන්ම බෞද්ධ දර්ශනයේ තියෙන ගොඩක් දෙවල් වලට සමානයි නේද,

    තෙරෙන විදියට කිව්වොත් අපි ගමු සිංදුවක්, ඔන්න අපි ඔරිජිනල් සිංදුව අහනවා කියමුකො, තවත් කෙනෙක් ඒ සින්දුවම රිමික්ස් කරලා කියනවා. එතකොට ඔරිජිනල් සින්දුවේ අයිති කාරයාට රිමික්ස් කරපු කෙනාට විරුද්ධව පියවරක් ගන්න අමාරු වෙන විදියට පොඩි පොඩි වෙනස්කම් මුල් පදමාලාවට එකතු කරනවා, එතකොට රිමික්ස් එක නැගලා යනවා නේද, ඒ උනාට ඔරිජිනල් සිංදුවේ පදමාලවම නෙද රිමික්ස් එකෙත් තියෙන්නේ, වෙනසකට තියෙන්නෙ ඔරිජිනල් එකට වඩා කෑලි වැඩි එක විතරයි, අන්න ඒ වගේ තමයි ඔය අනිත් ආගම්, බෞද්ධ දර්ශනය රිමික්ස් කරලා තමයි ඒ ආගම් බිහිකරගෙන ඉන්නේ, ඒක තමයි ඇත්ත,

    Patta dan rep denna balu. puluwan una gaman dennam :yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් සුනාමියෙන් ඉතුරු උනේ බුදු පිළිම විතරයි ද ?? :confused:

    නැහැ, ගෙයක් දොරක් නැති ලොකු පිට්ටනි, ලොකු වතුර වලවල්, ලොකු කුනුගොඩවල් වගේ ගොඩක් දෙවල් ඉතුරු උනා
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    අපි කොහොම උනත් ස්වභාව දර්මයට පිටින් යන්න නරකයි, එහෙම උනොත් වෙන්නෙ ස්වභාව දර්මය අපිට දන්ඩුවම් දෙනවා
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    බුදු දහමේ ඇර වෙන මොන ආගමේද බන් සුනාමි ගැන සදහන් වෙන්නෙ,

    කාටවත් කියන්න බැහැ, බුදු දහම බොරු කියලා, කවදා හරි මේ ලොකේ ඉතිරි වෙන්නෙ බුදු දහම විතරයි

    :yes::yes::yes: ++++ rep
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මේක අහබුවක් නෙමෙයි .... මේක අෂ්චාරයක් ..... මේ ලෝකේ අන්තිමට ඉතුරු වෙන්නේ සත්‍ය විතරයි..




    a-religious-statue-in-a-tsunami-devastated-area-in-natori-city-along-the-coast.jpg




    තෙරුවන් සරණයි හැම දෙනාටම
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    නැහැ, ගෙයක් දොරක් නැති ලොකු පිට්ටනි, ලොකු වතුර වලවල්, ලොකු කුනුගොඩවල් වගේ ගොඩක් දෙවල් ඉතුරු උනා

    :lol: වෙන statues බේරුනේ නැද්ද ? :P

    concrete ගොඩක් personify කරලා ඒකට super powers තියෙනවා කියලා බුද්ධාගම මාරයි , බුදුහාමුදුරුවෝ මාරයි කියන එක විහිලුවක්

    follow the teaching of Buddha , believing in miracles was never a part of his teachings :yes:
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    buddha.jpg


    ජපානයේද ලංකාවේද සිදුවූ දෙස බැලිය යුත්තේ බුද්ධියෙන් නොව භක්‌තියෙනි.

    චතුර පමුණුව

    Source

    Machan nothing against your article and I agree with you in most of the cases on your article, But the last statement is utter CRAP!
    This is taken from buddhist teachings.. Read this and try to understand what Lord Buddha really said

    "In Buddhism, faith is only one part of five characteristics that a Noble disciple must possess. In other words, in Buddhism faith is qualified. Blind faith is especially not treated well. In Sutta 44 (iv, 220), Buddha questions Sariputta to which Sariputta answers, "Herein, O Lord, I do not follow the Exalted One out of faith. Those by whom this is unknown, unseen, uncognized, unrealized and unexperienced by wisdom, they will herein follow others out of faith." In other words, in blind faith there is no knowledge or conviction, and one can have blind faith in anyone and such blind faith never leads to wisdom and true conviction. Only the actual experience of regular practice can lead to true faith and conviction born out of realization. "But those by whom this is known, seen, cognized, realized and experienced by wisdom, they have no uncertainty, no doubt about it that these five faculties, if cultivated and regularly practiced, lead to the Deathless, are bound for the Deathless, end in the Deathless."
     
    • Like
    Reactions: thilangr8

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol: වෙන statues බේරුනේ නැද්ද ? :P

    concrete ගොඩක් personify කරලා ඒකට super powers තියෙනවා කියලා බුද්ධාගම මාරයි , බුදුහාමුදුරුවෝ මාරයි කියන එක විහිලුවක්

    follow the teaching of Buddha , believing in miracles was never a part of his teachings :yes:

    බුද්ධාගම මාරයි, බුදුහාමුදුරුවෝ මාරයි, ඒකට සුපර් පවස් තියෙනවා කියලා, මම කොහෙවත් කියලා තියෙනවද ? ඒ උනාට ඔය සහොදරයා කිව්ව කතාව ඇත්ත තමයි බුදුහාමුදුරුවෝ කියන්නෙ ලොකු බලයක් තියෙන කෙනෙක් තමයි, එත් ඒ බලය ඉබෙමෙ ලැබුනු දෙයක් නෙමෙයි ස්වත්සාහයෙන් ලබාගත්තු දෙයක්, කොටින්ම කිව්වොත් බුදුහාමුදුරුවො එතුමා සොයාගත්තු දෙයට පේටන් බලපත්‍රය ගත්තෙ නැහැ, ඒක තමයි වෙච්ච ලොකුම වැරැද්ද, ඊට පස්සෙ අනිත් ආගම් වල සාස්තෘවරු බෞද්ධ දර්ශනය ඉගෙන ගෙන ඒව සුළු සුළු වෙනස්කම් කරලා, මම අර කලින් කිව්ව වගේ රිමික්ස් කරලා තමයි ඔය කියන ආගම් බිහිකරගත්තේ.

    කිසිම ආගමක් පිලිගන්නෙ කමති නැහැ, තමන්ගේ ආගම් වල ආරම්භය බෞද්ධ දර්ශනය කියලා,
     
    Last edited:

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    "කී පරිද්දෙන්ම පෝ දින රාත්‍රියෙහි මුහුද ගොඩ ගලන්නට විය. පළමු රළ දණහිස දක්‌වා අවුත් ආපසු ගියේය. අසත්පුරුෂයෝ නැවත රළ නොඑතැයි සිතූ අතර සත්පුරුෂ මනුෂ්‍යයෝ වහවහා ආරක්‌ෂක ස්‌ථාන කරා ගියෝය. සුළු වේලාවකින් දෙවන රළ උකුල දක්‌වා ගලා ආවේය. තුන්වන රළ කරවටක්‌ දක්‌වා ආ අතර රළ ගෙඩි හතක්‌ අවුත් සියලු අසත්පුරුෂයෝ මුහුදුබත් වූහ.
    බුදු දහමේ ඇර වෙන මොන ආගමේද බන් සුනාමි ගැන සදහන් වෙන්නෙ, සමුද්ද වානිජ ජාතයකට අනුව ලංකාවට සුනාමි රළ පහර ගලා ආවේ පොහොය දවසක. 2004 දෙසැම්බර් 26 වැනිදා ද පොහොය දවසක. එම ජාතක කථාවේ තිබුනු විදියටම තමයි සුනාමි රල අවේ. මුල්ම එක ආවේ අඩියක් විතර තරමින් තමයි, දෙවෙනි එක අඩි තුනක් විතර ආවා, එක එනකොට මම සුනාමිය බලන්න ගිහින් තමයි හිටියෙ. අපිට භය හිතිලා අපි ගෙදර ආවා, ඒ එක්කම වගේ මාර ඝොෂාවක් එක්ක අඩි 10ක් විතර උස තව රැල්ලක් අවා, අපි දිව්වා, එට පස්සෙ තමයි ලොකුම එක අවිත් තියෙන්නෙ,

    කාටවත් කියන්න බැහැ, බුදු දහම බොරු කියලා, කවදා හරි මේ ලොකේ ඉතිරි වෙන්නෙ බුදු දහම විතරයි

    asathpurushayo witarak torala berala marun na zunami waladi. ahinsakayo mareddi marunu kellanwa hitan rape karapu, waturata gahan yana kellange mala kadan aye marenna waturata thallu karapu un hitan beruna. galle bustand eke kello gahan yana video eka dakkada. ohama yatin hari ehema asath purushayo thamai marune kiyala agawena dewal post karama ehema nathuwunu ayage pawul walata hith ridenawa.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    asathpurushayo witarak torala berala marun na zunami waladi. ahinsakayo mareddi marunu kellanwa hitan rape karapu, waturata gahan yana kellange mala kadan aye marenna waturata thallu karapu un hitan beruna. galle bustand eke kello gahan yana video eka dakkada. ohama yatin hari ehema asath purushayo thamai marune kiyala agawena dewal post karama ehema nathuwunu ayage pawul walata hith ridenawa.

    එතකොට සහොදරයා ඒ මැරුනු කෙල්ලන්ව දූෂනය කරේ ඒ තිරිසනා පෙර ආත්මෙදි කරපු පිනකටද, මාල කඩාගන්න ලැබුනෙත් පෙර ආත්මෙ කරපු පිනකටද නැහැ, ඒ පව් කාරයන්ට පින නැහැ තමන්ගේ පව් අඩු කරගන්න, ඒ අය කලේ පව් වැඩි කරගන්න එක විතරයි, එතකොට අනිත් ආගම්වල කියලා තියෙනවද ඒ අයව ඉතුරුවෙනවා කියලා, ඔය කොයි ආගමෙත් තියෙන්නෙ බෞද්ධ දර්ශනය තමයි, ඒ අය වැරදි කලේ සුනාමි රල ආවට පස්සෙනේ, ඒ අයට නිසි දඩුවම් දැන් ලැබිලා තියෙනවනේ, මේ ආත්මෙම පව් කරන්න ඔනේ නැහැ පෙර ආතම වල කරපු පව් උනත් පඩිසන් දෙනවා මේ ආත්මෙදි, දැන් බලන්න අංගුලිමාල, කොච්චර මිනිස්සු මැරුවද, එත් පෙර ආතමභවයේ කරපු පිනක් එයාට පඩිසන් දුන්නේ නැද්ද, සුනාමිය ආවට පස්සෙ කරපු පව් පඩිසන් දෙන්නෙ ඒ වෙලාවෙ නෙමෙයිනේ, ඒ පව ඒ කෙනාට කොයි ආත්මෙදි හරි පඩිසන් දෙන එක දෙනවාමයි, ඒකට සුනාමියක්ම එන්න ඕනෙ නැහැ. වෙන විදියකට හරි රිටන් එක හම්බ වෙනවා,

    බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් උනාට පස්සෙත් උන්වහන්සෙට පෙර ආතම වල කරපු පව් පඩිසන් දුන්නා,
     
    Last edited:
    • Like
    Reactions: Mozilla

    eshanz

    Member
    Mar 19, 2011
    29
    3
    0
    budu guna ananthai....Buddhism is one and only true religion.minisunta menma sathuntada ekama vdiyata salakana ekama agamath buddism vtarai.so...Buddhism is one and one true religion in the world.ekai aththa.:):)
     

    eshanz

    Member
    Mar 19, 2011
    29
    3
    0
    ow machan eka thamai wenne.deviyan matha padanam wechcha siyalla deviyanta kala heki kiyana:P:P araka,meka dewiyana mewwa kiyana:rofl::rofl: aagam siyala wanda wela yanawa:lol::lol:....a gena kisima sekayak na.