බුදුරජාණන් වහන්සේ දේශනා කළ විශ්වය ගැන තොරතුරු ටිකක් දැනගමුද? 💫⭐🌟🌤️✨🌠🌌🌍🌙

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ සහශ්‍රී ලෝකධාතුව හිරු-සඳු, සිනෙරු පර්වත, ජම්බුද්වීප, පූර්වවිදේහ, අපරගොයාන, උතුරුකුරු දිවයින්, සිව් මහා සමුද්‍ර, සිව් වරම් දෙව්රජවරු, සදෙව් ලෝක, බ්‍රහ්ම ලෝක ආදිය දහසක් පමණ බැගින් යුක්ත වේ.
    මේකෙන් කියවෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ලෝකය ගැන දැනන් හිටියේ නෑ කියන එක. ඒකෙ වරදකුත් නෑ ඒ කලේ තිබුන දැනුමේ හැටියට.
     
    • Like
    Reactions: dilann

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පරම සත්‍ය කියන්නේ කවුරුවත් කවදාවත් දැනගන්නැති දෙයක්ද?

    Parama sathya kiyanne absolute truth eka ne...

    Uba buddhist unath, catholic unath, islam unath, ubata dan mona faith ekak thibunath, hamoma marunata passe apply wenne ekama eka truth ekak....eka thamai parama sathya...

    Marila ipaduna minissu kawuruth nathi nisa oya kiyana parama sathya kawuruth danne na...

    Ehema kawuruth danne nathi nisa oka market karannath lesi :lol: mokda katawath deny karanna ba..:rofl:

    Marilama balanna wenawa atthada balanna..maruna eka enneth nane aye atthada boruda kiyala yanna :lol:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේකෙන් කියවෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ලෝකය ගැන දැනන් හිටියේ නෑ කියන එක. ඒකෙ වරදකුත් නෑ ඒ කලේ තිබුන දැනුමේ හැටියට.
    දැන් උඹ කියන්නෙ සහශ්‍රී ලෝකධාතුවෙ ඒවා කීය බැගින් තියෙනවා කියලද?
     
    • Like
    Reactions: 2osama

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Parama sathya kiyanne absolute truth eka ne...

    Uba buddhist unath, catholic unath, islam unath, ubata dan mona faith ekak thibunath, hamoma marunata passe apply wenne ekama eka truth ekak....eka thamai parama sathya...

    Marila ipaduna minissu kawuruth nathi nisa oya kiyana parama sathya kawuruth danne na...

    Ehema kawuruth danne nathi nisa oka market karannath lesi :lol: mokda katawath deny karanna ba..:rofl:

    Marilama balanna wenawa atthada balanna..maruna eka enneth nane aye atthada boruda kiyala yanna :lol:
    Summary;
    පරම සත්‍ය කියලා දෙයක් තියෙනවා. හැබැයි ඒක කවුරුත් දැනගෙන නෑ.
    දැන් දන්න අයත් නෑ.
    ඒක දැනගන්න ක්‍රමය කවුරුත් දන්නෙත් නෑ. ඒ හින්දා අනාගතේදි කවුරුත් ඒක දැනගන්නෙත් නෑ.
    ඒ කියන්නේ ඒක කාටවත් දැනගන්න බෑ.
    ඇත්තටම බැලුවොත් පරම සත්‍ය කියලා දෙයක් නෑ. 😂😂😂
     
    • Like
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක

    ෆැන්ටසි ටිකක් විශ්වාස කරගෙන වැදගෙන ඉන්නවට වඩා ඇත්තට අත්විදින්න පුලුවන් , හැමෝටම පිළිගන්න පුලුවන් දේ විශ්වාස කරගෙන ඉන්න එක හොදයි.
    අඩුම ගානේ කාලේ කන එක හරි අඩු වෙනව. ප්‍රයෝජනයවත් දෙයක් කරන්න පුලුවන් .
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ෆැන්ටසි ටිකක් විශ්වාස කරගෙන වැදගෙන ඉන්නවට වඩා ඇත්තට අත්විදින්න පුලුවන් , හැමෝටම පිළිගන්න පුලුවන් දේ විශ්වාස කරගෙන ඉන්න එක හොදයි.
    අඩුම ගානේ කාලේ කන එක හරි අඩු වෙනව. ප්‍රයෝජනයවත් දෙයක් කරන්න පුලුවන් .
    හඳේ ගුරුත්වාකර්ෂණය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට වඩා අඩුයි කියන එක "ඇත්තට අත්විදින්න පුලුවන් , හැමෝටම පිළිගන්න පුලුවන්" එකක්
    නෙවේ.

    කැමති කෙනෙක්ට පිළිගන්න පුලුවන්. අකමැති කෙනෙකුට පිළිනොගෙන ඉන්න පුලුවන්.
    No worries.
    ------ Post added on Aug 16, 2022 at 10:33 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    හඳේ ගුරුත්වාකර්ෂණය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට වඩා අඩුයි කියන එක "ඇත්තට අත්විදින්න පුලුවන් , හැමෝටම පිළිගන්න පුලුවන්" එකක්
    නෙවේ.
    අනේ මන්ද බන් උබත්..ඕක හදේ ප්‍රමාණයත් එක්ක අඩු වෙනව කියල පොඩ් එකෙකුත් දන්නවා.. හදට යන්නම ඕන නෑ.. තර්කයක් තියනව. ඔප්පු කරගන්න පුලුවන් සංකල්ප තියනව..
    නැතුව අතීතේ විතරක් වෙච්ච දැන් නිකමටවත් වෙන්නේ නැති මනස්ගාත නෙවෙයි... :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් උඹ කියන්නෙ සහශ්‍රී ලෝකධාතුවෙ ඒවා කීය බැගින් තියෙනවා කියලද?
    කියා බැගින් තියෙනවාද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ රටවල් කීයක් දැනගෙන හිටියද කියන එක. අඩුගානේ චීනය, ජපානය, ග්‍රීසිය, ඊජිප්තුව වගේ රටවල් තියෙනවද ඒවගේ ශිෂ්ඨාචාර තිබුනද කියල දැනන් හිටිය කියල කිසිම සාක්ෂියක් නෑ.

    හිරු-සඳු, සිනෙරු පර්වත, ජම්බුද්වීප, පූර්වවිදේහ, අපරගොයාන, උතුරුකුරු දිවයින්, සිව් මහා සමුද්‍ර, සිව් වරම් දෙව්රජවරු, සදෙව් ලෝක, බ්‍රහ්ම ලෝක ආදිය දහසක් පමණ බැගින් යුක්ත වේ.

    මෙන්න මේ දෙක තුන විතරයි එකලේ දැනගෙන ඉඳල තියෙන්නෙ.

    ඔය ලෝක ධාතු කිව්වම අදකාලේ සමහර මිනිස්සු හිතනවා ඒවා ග්‍රහලෝක කියල. ලෝක ලෝක කියල ඒකාලේ කිව්වේ අද ග්‍රහලෝක වලට නෙවෙයි.
     
    • Like
    Reactions: c2r and dilann

    ජම්බුද්වීපය, පූර්ව විදේහය, අපරගොයානය, උතුරුකුරු දිවයින කියන්නේ ආසියා (යුරෝපය ඇතුලු), ඕස්ට්‍රේලියා, අප්‍රිකා, ඇමරිකා (උතුරු ,දකුණු හා ග්‍රීන්ලන්තය ඇතුලු) ප්‍රදේශ හතර.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජම්බුද්වීපය, පූර්ව විදේහය, අපරගොයානය, උතුරුකුරු දිවයින කියන්නේ ආසියා (යුරෝපය ඇතුලු), ඕස්ට්‍රේලියා, අප්‍රිකා, ඇමරිකා (උතුරු හා දකුණු) ප්‍රදේශ හතර.
    එහෙම කියන්නේ දැන් ඉන්න අය හදාගත්ත එකක්නෙ.

    ඔයවගේ මුස්ලිම් අයත් කුරාණේ කියවල දවස ගානේ විද්‍යාත්මක කරනා හොයාගන්නවා. කැමැති කැමැති විදිහට පරණ වචන
    වලට අර්ථ දෙනවා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,352
    2,223
    113
    බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නෙ හීනෙන් වත් ඔය සයන්ටිස්ට්ල කියල ඉන්න (මමත් න්යශ්ටික මට්ටමෙන් වුර්තිමය එහෙම එකෙක් තමයි, ඔවගෙ රෙසේර්ච් කොරන එක තමඉ කරන්නේ) සෙට් එකට හිතගන්න බැරි බවුතිකත්වයෙන් එහාට ගිය ධර්මතාවයක් පෙන්වල දෙන්න. චිත්තක්ශනයක් ගානට මනසේ ක්‍රියාවලිය කිසිම පැටලිල්ලක් නැතිව කියල දීලා තමන්ට ඒක බලන මාර්ගයත් කියල දුන්න ඒ උතුමන්ට සයන්ටිස්ට්ල වගෙ බ්වුතිකය පස්සෙ යන්න කොහෙත්ම අමරුවක් තියෙන්න විදිහක් නැ. තිබුනත් චිට්තක්ශනයක් විග්‍රහ කරපු ඒ උතුමන්ට ඒක ගේමක් වෙන්න විදිහකුත් නැ. ඔය කියල තියෙන සීමිත භවුතිකය උනත් කියල තියෙන්න අහන අයගෙන් බේරෙන්න බැරි කමට.

    නිල්ස් බොර්ම කියනව රියල් ඇටොම් එක කියන දෙය කවදාවත් එක්ස්පිරියන්ස් කරන්න බැ කියල. මේකෙ ඉන්න මෝඩයො ටික සයන්ස් වලින් රියලිටි එක හොයන්න යනව.
     
    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    1664343813781.png

    Post threads like this continuously when you are free. You are doing a massive good karma
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    පොඩි අවුලක්,
    දෙවිවරැ = alians?? 🤔🤔🤔
    ඒක මෙහෙමයි. දෙවියන්, බ්‍රහ්මයින්, ප්‍රේතයින්, අසුරයින් කියන්නෙ අපේ සූර්‍යයා සහ චන්ද්‍රයා ආශ්‍රය කරගෙන වෙනත් මානවල ජීවත් වෙන ජීවීන් වෙන්න ඕනෙ. ඒත් බුද්ධ දේශනාවෙ හැටියට මේ විශ්වයෙ ඒ වගේ ජිවීන් වගේම මනුෂ්‍යයින් ජීවත් වෙන වෙනත් ග්‍රහලෝක තියනව. අන්න ඒ ලෝකවල අයට අපිට aliens කියන්න පුළුවන්