මේකෙන් කියවෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ලෝකය ගැන දැනන් හිටියේ නෑ කියන එක. ඒකෙ වරදකුත් නෑ ඒ කලේ තිබුන දැනුමේ හැටියට.මේ සහශ්‍රී ලෝකධාතුව හිරු-සඳු, සිනෙරු පර්වත, ජම්බුද්වීප, පූර්වවිදේහ, අපරගොයාන, උතුරුකුරු දිවයින්, සිව් මහා සමුද්‍ර, සිව් වරම් දෙව්රජවරු, සදෙව් ලෝක, බ්‍රහ්ම ලෝක ආදිය දහසක් පමණ බැගින් යුක්ත වේ.
mokda katawath deny karanna ba..