උඹ තව්තිසාව පෙන්නන්න කිව්වත් මට ඒක පෙන්නන්න විදිහක් නෑ. Sorry.
උඹ මට කිව්වොත් පරමාණුවක න්‍යෂ්ටිය වටේට පරිභ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනයක් පෙන්නන්න කියලා, ඒකත් පෙන්නන්න මට විදිහක් නෑ. Very sorry.
තව්තිසාවත් ඉතින් ෆැන්ටසි තමයි.
උබට මහාමේරුව බලන්න දිවැස් ඕනේ.
මන්දාකිනිය පෙන්වා මිනිස්සු හොයාගත්ත එකකට තමන්ගේ වචනයක් අටවල..
මහාමේරුව ගැන කියල තියන කතා වලින්ම තේරෙනවා ඉස්සර හිතල තියෙන්නේ ලෝකේ රොටිය වගේ තමයි කියලා. අහසේ දිව්‍ය ලෝකේ. වලාකුළු අස්සේ.

ඒ කාලේ මිනිස්සුන්ට යන්න බැරි අහස ගැන කියල තියන ෆැන්ටසි කතා ඔය.
මහාමේරුව දිව්‍ය තල වලටම උසයි ලු.
ගස් , තියනව, සත්තු ඉන්නවා ලු. දැන් ඔය ඔක්කොම අහට පෙන්නේ නැද්ද ??
හාමුදුරුවෝ කියන්න දෙයක් නැතුව කියනව හිමෙන් වැහිලා ඇතිලු.
න්‍යෂ්ටිය වටේට පරිභ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනයක් පෙන්නන්න කියලා
නොදන්නා මගුල් නොකිය ඉදපන්. එහෙම පරිබ්‍රමණය වෙන එකක් නෑ .
ලේසියට හදාගත්ත ආකෘති ඒ. ඒවා ඒ විදියට කියලා තියනව.
------
Post added on Aug 16, 2022 at 6:55 PM