බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    වෙන කවුරුත් ඉන්නවා ද?

    ඒකත් ඕක විදිහකට ගන්න පුලුවන්. ඉන්නවා හෝ නැහැ කියලා. ඒත් දෙකම මිත්යා-දෘස්ටිය ඇතුලේ තමයි.

    වෙන කවුරුහරි කියන්නේ මොකක්ද?
     
    • Like
    Reactions: nidarsha91

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    චිත්‍රපටියක් බලද්දි වෙනවා කියලා පේනවා. ඕකේ වෙන ක්‍රියාකාරිත්වය (ධහමට අනුවනම් පටිච්ච සමුප්පාදය) බලද්දි පේනවා, එන සිග්නල් එකක් නිසා පාට පාට ලයිට් ටිකක් නිවි නිවි පත්තු වෙනවා. චිත්‍රපටිය පේන දේ දැන් වෙලාද ඇත්තටම නැත්තහ් වෙනවා වගේ පෙනිලද?
    Oya buddhism upadana rupa sciene ekane.e widutata baluwoth okoma mawenne apita.mage loke mata witarai.e theory ekata anuwa hari.buddhism netuwa oka diha baluwoth?
     
    • Like
    Reactions: nidarsha91

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    Ow api e buddhism igena gatta hindane.dan oka suddekge side eken baluwoth universe eka tanikara kela karana ekage side eka ganne.lot of day to day examples can be seen in real life

    අපසර්පනී කළියුගය

    මේ කල්පය ගෙවෙන්නේ ඔය විදියට තමයි.
     
    nidarsha91

    Well-known member
  • Ow api e buddhism igena gatta hindane.dan oka suddekge side eken baluwoth universe eka tanikara kela karana ekage side eka ganne.lot of day to day examples can be seen in real life
    IMG_3031.jpg

    සිස්ටම් එක කාගෙවත් පැත්ත ගන්නව නෙමෙයි නේද ලොක්කා @Emios ? සිස්ටම් එකේ ෆ්ලෝව් එකට අවශ්‍ය විදියට සිස්ටම් එකේ අණු කොටස් භාවිතයට ගන්නවා නේද?
     
    Last edited:
    • Like
    Reactions: Emios

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Oya buddhism upadana rupa sciene ekane.e widutata baluwoth okoma mawenne apita.mage loke mata witarai.e theory ekata anuwa hari.buddhism netuwa oka diha baluwoth?

    ඔයාට මුකුත් මැවෙන්නැහැ. මැවීම නැත්තම් ලෝකය ගොඩනැගීම තුලම තමයි ඔයත් ඉන්නේ.

    ඔයාට x පේනවා, x පේන නිසා පේන ඔයා ඉන්නවා. ඕක හේතු ප්‍රත්‍යව එකක් නිසා එකක් පවතිනවා නැතුව වෙනම ඔයයි, ඔයාගේ ලෝකෙයි කියලා දෙකක් නැහැ.
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • අපසර්පනී කළියුගය

    මේ කල්පය ගෙවෙන්නේ ඔය විදියට තමයි.
    අපසර්පනී කළියුගය - මේ ගැන ටිකක් විස්තර කරන්න පුළුවන්ද මචන්? මම දන්නෙ නැහැ ඉගෙන ගන්න කැමතියි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඒකත් ඕක විදිහකට ගන්න පුලුවන්. ඉන්නවා හෝ නැහැ කියලා. ඒත් දෙකම මිත්යා-දෘස්ටිය ඇතුලේ තමයි.

    වෙන කවුරුහරි කියන්නේ මොකක්ද?

    වෙන උපාදාන.. වෙන භව..
     
    • Like
    Reactions: nidarsha91

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මේ තැනැත්තා ඉන්නෙ අපිට වඩා ස්ටේජස් ගොඩාක් ඉහලින්. සතුටුයි එහෙම කෙනෙක්ව දැකීමත්. ආයෙ ඉපදෙන කාලෙක මේ අහපු පුරුද්ද වටීවි මේ සයිකල්ස් වලින් එලියෙ දකින්න. පින් සිද්ද වෙනවා මිත්‍රයා.
    ඔයා වැඩිය උඩ පනින්න එපා, මු මෙතන බණ කිව්වුවාට, වන්දුරොන්ව ගල් ගහල මරන්න ප්ලැන් එකට තම්බ්ස් අප් දෙනවා, තව කොලු කාරයෙක්ට කියලා උරා ගන්න අසායි ද මොකක්ද කිව්වුවා, තව තියෙනවා හොයලා බැලුවොත්
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඔයාට මුකුත් මැවෙන්නැහැ. මැවීම නැත්තම් ලෝකය ගොඩනැගීම තුලම තමයි ඔයත් ඉන්නේ.

    ඔයාට x පේනවා, x පේන නිසා පේන ඔයා ඉන්නවා. ඕක හේතු ප්‍රත්‍යව එකක් නිසා එකක් පවතිනවා නැතුව වෙනම ඔයයි, ඔයාගේ ලෝකෙයි කියලා දෙකක් නැහැ.
    මේක තේරුනේ නෑ මචන්

    ඔයා වැඩිය උඩ පනින්න එපා, මු මෙතන බණ කිව්වුවාට, වන්දුරොන්ව ගල් ගහල මරන්න ප්ලැන් එකට තම්බ්ස් අප් දෙනවා, තව කොලු කාරයෙක්ට කියලා උරා ගන්න අසායි ද මොකක්ද කිව්වුවා, තව තියෙනවා හොයලා බැලුවොත්
    හරි මචන් එල
    ------ Post added on Jul 7, 2025 at 7:40 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    ඔයාට මුකුත් මැවෙන්නැහැ. මැවීම නැත්තම් ලෝකය ගොඩනැගීම තුලම තමයි ඔයත් ඉන්නේ.

    ඔයාට x පේනවා, x පේන නිසා පේන ඔයා ඉන්නවා. ඕක හේතු ප්‍රථව එකක් නිසා එකක් පවතිනවා නැතුව වෙනම ඔයයි, ඔයාගේ ලෝකෙයි කියලා දෙකක් නැහැ.
    Owow.but ohoma baluwoth tsunmai arawa mewa okoma mawena lokayak.kawadawath mawila ne kiyannath puluwan.oka wena widiyakata mawenna tibbane.okotama hodata inna.
     
    • Like
    Reactions: nidarsha91

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    වෙන උපාදාන.. වෙන භව..

    උපාදාන කියන්නේ භව කියන්නේ?

    පටිච්ච සමුප්පාදය කියන්නේ වචන වල තේරුම් බලලා, මේක මෙහෙම වෙනවා.. කියලා අවබෝධ වෙන දෙයක් නෙමෙයි. ඔය ප්‍රොසෙස් එක හරි මොකක් හරි "තේරුම් ගන්නවා" කියන්නේ එතනත් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියමයි වෙලා තියෙන්නේ. අවිද්‍යාව ඇතුලෙම තමයි.

    ඔයා වැඩිය උඩ පනින්න එපා, මු මෙතන බණ කිව්වුවාට, වන්දුරොන්ව ගල් ගහල මරන්න ප්ලැන් එකට තම්බ්ස් අප් දෙනවා, තව කොලු කාරයෙක්ට කියලා උරා ගන්න අසායි ද මොකක්ද කිව්වුවා, තව තියෙනවා හොයලා බැලුවොත්

    උබටත් ගලක් ගහන්න තිබ්බා ලග හිටියනම් 😋
    ------ Post added on Jul 7, 2025 at 7:42 PM
     
    • Like
    Reactions: nidarsha91

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මේක තේරුනේ නෑ මචන්

    ------ Post added on Jul 7, 2025 at 7:40 PM
    buduhamdruwo bata miti dekak hettu karala example eken kivve.eka batamitiyak nattan anith ekath kadan watenawa.mama hinda loke tiyenawa wage terenawa loke hinda mama innawa wage terenawa.
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • buduhamdruwo bata miti dekak hettu karala example eken kivve.eka batamitiyak nattan anith ekath kadan watenawa.mama hinda loke tiyenawa wage terenawa loke hinda mama innawa wage terenawa.
    ස්තූතියි මචන් ඒ ගැන කියල දුන්නට. මම තව ඒ ගැන කියවල බලන්නම්

    උඹට පින් සිද්ද වෙනවා මචන්
    ------ Post added on Jul 7, 2025 at 7:46 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    උපාදාන කියන්නේ භව කියන්නේ?

    පටිච්ච සමුප්පාදය කියන්නේ වචන වල තේරුම් බලලා, මේක මෙහෙම වෙනවා.. කියලා අවබෝධ වෙන දෙයක් නෙමෙයි. ඔය ප්‍රොසෙස් එක හරි මොකක් හරි "තේරුම් ගන්නවා" කියන්නේ එතනත් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියමයි වෙලා තියෙන්නේ. අවිද්‍යාව ඇතුලෙම තමයි.

    පටිච්ච සමුප්පාදය වෙන්නේ නැද්ද
     
    nidarsha91

    Well-known member
  • උපාදාන කියන්නේ භව කියන්නේ?

    පටිච්ච සමුප්පාදය කියන්නේ වචන වල තේරුම් බලලා, මේක මෙහෙම වෙනවා.. කියලා අවබෝධ වෙන දෙයක් නෙමෙයි. ඔය ප්‍රොසෙස් එක හරි මොකක් හරි "තේරුම් ගන්නවා" කියන්නේ එතනත් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියමයි වෙලා තියෙන්නේ. අවිද්‍යාව ඇතුලෙම තමයි.
    මචන් පටිච්ච සමුප්පාදය ගැන මගෙ මට්ටමේ අවබෝදයක් තියෙන කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් විදියෙ තැනක් හොයල දියන්කො. ඒක ගැන මම දන්නෙ නැහැ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මේක තේරුනේ නෑ මචන්

    ඔයාට කට්ටකින් අනිනවා. දැනීමක් නැත්තම් සන්නාවක් ඇති වෙනවා. ඔය සන්නාව කෙලින්ම "දැනගත් බව ක්" වෙලා එහෙම නැත්තම් නිත්ය දැනගැනීමක් පටිච්ච වෙලා. ඒ කියන්නේ "unpleasant" දෙයක් විදිහට දැනෙන්නේ. ඕවා තමයි එකක් නිසා එකක් පවතින අන්ත.

    pleasant/ unpleasant කියන දැනගැනීම නිත්යව ඉරක් ගහලා මෙතනින් එහා pleasant, මෙතනින් එහා unpleasant කියලා බෙදන්න බැහැ. නිකන් දිවා, රෑ වගේ. කලුවර අඩු වෙද්දි, දිවා කාලය උදාවෙමින් රාත්‍රිය වැය වෙනවා. කලුවර වැඩි වෙද්දි, රාත්‍රිය උදා වෙමින් දිවා කාලය වැය වෙනවා. මෙතනින් මෙන්න මේක තමයි දවල්, මේක රෑ කියලා වෙන් කරන්න බැහැ. ඒ වගේම තමයි. අර නිත්ය දැනගත් බව ඒ මොහොම තුල පටිච්ච වෙමින් දැනගත් බව ක් ඇති වෙනවා සහ දැනගත් බව ක් නිසා දැනගත් කෙනෙක් ඇති වෙනවා. ඒ නිසා තමයි "මට රිදෙන්නේ".

    පටිච්ච සමුප්පාදය වෙන්නේ නැද්ද

    මචන් පටිච්ච සමුප්පාදය ගැන මගෙ මට්ටමේ අවබෝදයක් තියෙන කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් විදියෙ තැනක් හොයල දියන්කො. ඒක ගැන මම දන්නෙ නැහැ

    පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න බැහැ. එක එක මට්ටමුත් නැහැ.

    කරන්න පුලුවන් එකම දේ මගඵල ලාබී ධහම් දෙසන කෙනෙක්ගෙන් බන අහලා, යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්න උත්සහ කරන එක. පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන තැන තමයි ධහම අවබෝධ වෙන්නේ. සෝවාන් මාර්ගඵලයට පත් වෙන්නේ.
    ------ Post added on Jul 7, 2025 at 7:51 PM
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඔයාට කට්ටකින් අනිනවා. දැනීමක් නැත්තම් සන්නාවක් ඇති වෙනවා. ඔය සන්නාව කෙලින්ම "දැනගත් බව ක්" වෙලා එහෙම නැත්තම් නිත්ය දැනගැනීමක් පටිච්ච වෙලා. ඒ කියන්නේ "unpleasant" දෙයක් විදිහට දැනෙන්නේ. ඕවා තමයි එකක් නිසා එකක් පවතින අන්ත.

    pleasant/ unpleasant කියන දැනගැනීම නිත්යව ඉරක් ගහලා මෙතනින් එහා pleasant, මෙතනින් එහා unpleasant කියලා බෙදන්න බැහැ. නිකන් දිවා, රෑ වගේ. කලුවර අඩු වෙද්දි, දිවා කාලය උදාවෙමින් රාත්‍රිය වැය වෙනවා. කලුවර වැඩි වෙද්දි, රාත්‍රිය උදා වෙමින් දිවා කාලය වැය වෙනවා. මෙතනින් මෙන්න මේක තමයි දවල්, මේක රෑ කියලා වෙන් කරන්න බැහැ. ඒ වගේම තමයි. අර නිත්ය දැනගත් බව ඒ මොහොම තුල පටිච්ච වෙමින් දැනගත් බව ක් ඇති වෙනවා සහ දැනගත් බව ක් නිසා දැනගත් කෙනෙක් ඇති වෙනවා. ඒ නිසා තමයි "මට රිදෙන්නේ".

    පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න බැහැ. එක එක මට්ටමුත් නැහැ.

    කරන්න පුලුවන් එකම දේ මගඵල ලාබී ධහම් දෙසන කෙනෙක්ගෙන් බන අහලා, යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්න උත්සහ කරන එක. පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන තැන තමයි ධහම අවබෝධ වෙන්නේ. සෝවාන් මාර්ගඵලයට පත් වෙන්නේ.
    ------ Post added on Jul 7, 2025 at 7:51 PM
    නැහැ. පටිච්ච සමුප්පාදය කියන කොන්සෙප්ට් එක විග්‍රහ කරන පොතක් හරි ලියවිල්ලක් හරි ඉගැන්වීමක් හරි දැනගන්න පුළුවන්ද? මා ඒ ගැන දන ඉගෙන ගන්න කැමතියි