බුදුරදුන් ජීවමානව සිටියදී ලක්දිව ඉදිකල එකම ස්තූපය

keyzlearn

Active member
  • Apr 15, 2022
    170
    127
    43
    කතරගම කිරිවෙහෙර

    මහාඝෝෂ රජු විසින් ඉදිකරන ලද මෙම ස්තූපය අඩි 99.5 ක් උසින් යුක්ත වන අතර අඩි 278 ක වෘත්තාකාර දිගකින් යුක්ත වේ.
    බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ඉදිකරන ලද එකම ස්තූපය මෙයයි.
    මහාඝෝෂ යුගයේ කිහිරිවානයට බුදුරජාණන් වහන්සේ වැඩම කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කේශ ධාතුව සහ රන් පුටුව කිරිවෙහෙර සෑය තුළ නිධන් කර ඇත.
    අනෙක් අතට කිරිවෙහෙර ස්තූපය අනෙකුත් ස්තූපවලට වඩා වෙනස් වන්නේ තවත් හේතුවක් නිසාය. සලපතල මළුව වේදිකාව, වැලි මළුව වේදිකාව සහ ගජන් මළුව වේදිකාව යනුවෙන් අදියර තුනක් ස්තූපයට ඇතුළත් වේ.

    තව කියවන්න
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    තඩි බොරු.
    ලංකාවේ පලවෙනි සථූපය ථූපාරාමය.
    එක හදනකොටත් බුදු හාමුදුරුවෝ අපවත් වෙලා අවුරුදු 200ට වැඩී.
    කතරගමට බිස්නස් වැඩි කරගන්න ගහන බයිලා ඔය.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ස්තූප හැදුවේ ධාතු තැන්පත් කරන්න නේද ? එතකොට බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ හැදුවේ ඇයි ???
     
    • Like
    Reactions: Cypress

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    තඩි බොරු.
    ලංකාවේ පලවෙනි සථූපය ථූපාරාමය.
    එක හදනකොටත් බුදු හාමුදුරුවෝ අපවත් වෙලා අවුරුදු 200ට වැඩී.
    කතරගමට බිස්නස් වැඩි කරගන්න ගහන බයිලා ඔය.

    මහියංගනය මියුගන සෑය හැදුවෙ බුදුරජාණන්වහන්සේ ජීවත්වෙලා සිටියදීමයි. පළමුවන ලංකාගමනය වෙලාවෙදි සුමන සමන්දිව්‍ය රාජයාට කේෂධාතූන් ලබාදුන්නා පූජා භාණ්ඩයක් විදිහට. ඒවා නිධන් කරලා තමයි මියුගුණ සෑය හැදුවේ. මහියංගනය වේරගංතොට රියන් සතක් උස ස්ථූපයක් කරා කියලා තමයි සඳහන් වෙන්නෙ.

    ස්තූප හැදුවේ ධාතු තැන්පත් කරන්න නේද ? එතකොට බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ හැදුවේ ඇයි ???
    කේෂ ධාතු, පාත්‍රා ධාතු වගේ ඒව ජීවමාන කාලෙදි උනත් ලබාගන්න පුලුවන්නෙ.
    ------ Post added on Jan 10, 2023 at 8:44 AM
     
    • Like
    Reactions: kinkon and S_M_S

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    තඩි බොරු.
    ලංකාවේ පලවෙනි සථූපය ථූපාරාමය.
    එක හදනකොටත් බුදු හාමුදුරුවෝ අපවත් වෙලා අවුරුදු 200ට වැඩී.
    කතරගමට බිස්නස් වැඩි කරගන්න ගහන බයිලා ඔය.
    wrong
    first one is called girihandu seya
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    මනුෂ්‍ය ස්ත්‍රී ගර්භාෂයක සුනඛ ධාතු තැන්පත් වීමෙන් බිහිවෙච්චි උන් දාන ත්‍රෙඩ්ස්
     
    • Like
    Reactions: Cypress

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඈත කදුකරයේ සිට පැමිණි යක්ඛයන් ස්ථුපය අසලට රැස් උනා කියල කතාවක් අහලා තියෙනවා. කාශ්‍යප බුදුන්ගේ ධර්මයත් ම‌ෙහෙ තිබුනා ව‌ෙන්න පුලුවන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    wrong
    first one is called girihandu seya
    මේක තමයි මමත් දන්නා විදියට පළමු සැය කියල කියන්නේ. එත් බුදු හාමුදුරුවෝ ජිවත් වෙලා ඉන්න කාලේ හදපු එකක් කියල නම් විස්වාස කරන්නේ නැ මම.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    තපස්සු භල්ලුක කියන්නේ කවුද එතකොට?
    wrong
    first one is called girihandu seya
    ගිරිහඩු සෑය නෙවෙයි ද ?
    මේක තමයි මමත් දන්නා විදියට පළමු සැය කියල කියන්නේ. එත් බුදු හාමුදුරුවෝ ජිවත් වෙලා ඉන්න කාලේ හදපු එකක් කියල නම් විස්වාස කරන්නේ නැ මම.
    :yes::yes: