බුදුරුව.ඉරානය.තුල.තහනම්...
බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම සම්පූර්ණයෙන්ම ඉරානය තුළ තහනම් කර තිබේ.
එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවත් එරට පුවත්පත් මගින් කළ වාර්තා කිරීමකට අනුව ක්‍රියා කළ බවත් මෙසේ කිරීමට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත.
කෙසේ වෙතත් මෙය එරට ආගමික නිදහසට එල්ල වන බරපතල ප්‍රහාරයක් වන අතර ඔවුන් පවසා සිටින්නේ එරට අන්‍යආගමිකයන්ට සිය ආගම් ඇදහීමේ අයිතිය ඇති බවත් ඉරාන වැසියන් බුදුරුව භාවිතා කරන්නේ හුදෙක් අලංකරණය සදහා බවත් මෙම තහනමෙන් කිසිදු හානියක් සිදු නොවන බවත්යග
ඉරානයේ සියලුම බුද්ධ ප්‍රතිමා රාජසන්තක කර ඇති අතර එරට ව්‍යවස්ථාවට අනුව ඉස්ලාම් ආගම ප්‍රධාන වන අතර අනෙකුත් සියලුම ආගම් ඉස්ලාම් නොවන කාණ්ඩයට අයත්ය.
references: