බුදුවෙලාලු

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:P
    නෑ මයෙ හිතේ වෙන්ඩෝල් වෙනිවැල් සබාන් කෑල්ලක් *කේ හිර වෙලා.....:dull::dull::dull:

    පව් ඒ උනාට මනුස්සය හිතාමතා බොරුවක් වංචාවක් නං කරනව වෙන්න බෑ :confused:
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මාත් ඔය සීන් ඒක අහගෙන. සිත දියුණු කරපු කෙනෙක් ඔහොම ලයින් දෙන්නේ නෑ නේ :rolleyes:

    පිස්සෙක්ද කොහෙද :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඇත්තටම කෙනෙක් සෝවාන්/රහත් /බුදු උනොත් කොහොමද හොයාගන්නෙ :oo: ඇත්ත කෙනාටත් අපි මෙහෙම හිනාවෙයිද දන්නේ නෑ නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඇත්තටම කෙනෙක් සෝවාන්/රහත් /බුදු උනොත් කොහොමද හොයාගන්නෙ :oo: ඇත්ත කෙනාටත් අපි මෙහෙම හිනාවෙයිද දන්නේ නෑ නෙ.

    ප්‍රාතිහාර්යයක් පාන්නම වෙනව. ධර්මය දේශනා කලාට අපේ උන්ට හරි වැරැද්ද තේරෙන්නෙ නෑනෙ:dull:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය මනුස්සයා හලාල් සහතිකේ දෙන කාලෙත් සිංහල අයට අරක මේක කිව්වා. ඒ කාලේ නම් තමන් සෝවාන් කියාගත්තා වගේ මතකයි. දැන් බුදු වෙලා කියනවද? නොඳකින් මෙහෙමත් පාපතර සක්කිලි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කවුද බන් ඩයල් එක.මට මතක විදියට මූ සංගීත වැඩසටහනක් නම් කළා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් ඇත්තටම කෙනෙක් සෝවාන්/රහත් /බුදු උනොත් කොහොමද හොයාගන්නෙ :oo: ඇත්ත කෙනාටත් අපි මෙහෙම හිනාවෙයිද දන්නේ නෑ නෙ.

    තව කෙනෙක්ගේ අධිගමයක් ගැන කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. රහතන් වහන්සේලාටත් බැහැ මම දන්න විදියෙන් එහෙම තව කෙනෙක්ගේ අවබෝධයක් ගැන හරියටම කියන්න. පරචිත්ත විජානන නුවණ ඕන ඒකට. බුදු කෙනෙක්ට හැර අනුන්ගේ සිත් දැකීමේ හැකියාව වෙනත් කෙනෙක්ට නැහැ. (මම කියපු දේවල් වල වරදක් තියෙනව නම් නිවැරදි කරන්න)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    මේකෙත් ඉන්නේ බං අර ඩමිත් කැරියාවසම් කියල එකෙක් උත් කියන්නේ උ රහත් උනා කියල.
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    api sathya dakinne natuwa apita kiyanna ba aka harida waradid kiyala...anika api danneth poth wala liyala tiyena dewal neh...api ahana bana wala mokak hari awlak tinawa nat nam ahana ho terum ganna widiya awl ...akaneh rahathan wahansela aththe natte...

    ona deyak diha wiwurtha manasakin balanna.. ahala tiyena dewal gana hithanna yanna epa...thaman tulin dakinna mama kiyala kenek nathi bawa...mama natnam wena dewaluth kohenda..

    kohomath budu una kenek tanam pin paw, sapa duka kisima deyak adaala naa..

    [[[[[RAMUWAKATA KOTU WELA BALANNA EPA]]]]]

    දැන් ඇත්තටම කෙනෙක් සෝවාන්/රහත් /බුදු උනොත් කොහොමද හොයාගන්නෙ :oo: ඇත්ත කෙනාටත් අපි මෙහෙම හිනාවෙයිද දන්නේ නෑ නෙ.
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    siduhath kumaraya dakala budu bawata path una darshanayamai nawatha dakina kenek dakinne...lokaye tiyenne ekama sathyai dekak naa...

    තව කෙනෙක්ගේ අධිගමයක් ගැන කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. රහතන් වහන්සේලාටත් බැහැ මම දන්න විදියෙන් එහෙම තව කෙනෙක්ගේ අවබෝධයක් ගැන හරියටම කියන්න. පරචිත්ත විජානන නුවණ ඕන ඒකට. බුදු කෙනෙක්ට හැර අනුන්ගේ සිත් දැකීමේ හැකියාව වෙනත් කෙනෙක්ට නැහැ. (මම කියපු දේවල් වල වරදක් තියෙනව නම් නිවැරදි කරන්න)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    4වෙනි ධ්‍යානයට සමවැදුනම පරචිත්ත විජානන නුවන ලැබෙනවලු. ඒත් පරචිත්ත විජානනය තියෙන කෙනෙකුටත් බෑලු කෙනෙක් මාර්ගඵල ලබලද දැනගන්න. ඒ හැකියාව තියෙන්නෙ බුදු කෙනෙකුට විතරලු
     
    • Like
    Reactions: pradeeplk1025

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රාතිහාර්යයක් පාන්නම වෙනව. ධර්මය දේශනා කලාට අපේ උන්ට හරි වැරැද්ද තේරෙන්නෙ නෑනෙ:dull:
    එකනෙ, මනුස්සය කියන දේවල් ඇත්තද නැත්තද කියල හොයාගන්න විදිහක් නෑ :oo:
    සිද්ධාලේප ගාල ලෙඩ හොඳ කරවන වැඩසටහනක්වත් පටන් ගන්න වෙනව :baffled:
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    වෙන්ඩෝල් එකේ අයිති කාරය බුදුවෙලා කියන්න. 94.0Mhz vip radio කියල එකකින් ඉඉයෙ හවස 5.30ට දේසනයක් තිබ්බ. මූ කියනව කුසල් කියන්නෙ කුසලතා වලටලු. සිල් ගත්තට භාවනා කරාට වැඩක් නෑලු. ත්රිපිටකයෙ තියෙන්නෙ අවුරුදු 2500ට කලින් ඒවලු සුනීතට සෝපාකට කියපුව අදට ගැලපෙන්නෙ නෑලු ඒහන්ද ත්රිපිටකයෙන් වැඩක් නෑලු, අපි මීට කලින් ඉපදිල හිටියෙත් නෑලු අායෙ උපදින්නෙත් නෑලු ඒහන්ද පින් කරාට වැඩක් නෑලු

    මූ සෝවාන් උන අයගෙ සන්සදයකුත් හදල:confused:

    සෝවාන්පල ලාභීන්ගෙ සංසදය
    අංක 102
    නුවර පාර
    වේවැල්දෙනිය

    පේනවිදියට රේඩියෝ චැනල් එකත් මුගෙමයි:rolleyes:

    මචන් බොරුවක් කියන්න කලින් ඒ ප්‍රොගාම් එක හරියට අහල කියපන්.
    මූ මචන් ඌ තමන් බුදු වෙලා කියල කියන්නෙ නෑ, සෝවාන් කියල තමයි කියන්නෙ.
    අනිත් එක චැනල් එක උගෙ නම්,
    ඌ ඒකෙ වෙන ඇඩ්ස් දාන්නෙත් නැත්නම්,
    චැනල් එකෙ සම්පූර්ණ සල්ලිත් යොදවන්නෙ ඌම නම්,
    අපිට අව්ලක් නෑනේ...
    ;););)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචන් බොරුවක් කියන්න කලින් ඒ ප්‍රොගාම් එක හරියට අහල කියපන්.
    මූ මචන් ඌ තමන් බුදු වෙලා කියල කියන්නෙ නෑ, සෝවාන් කියල තමයි කියන්නෙ.
    අනිත් එක චැනල් එක උගෙ නම්,
    ඌ ඒකෙ වෙන ඇඩ්ස් දාන්නෙත් නැත්නම්,
    චැනල් එකෙ සම්පූර්ණ සල්ලිත් යොදවන්නෙ ඌම නම්,
    අපිට අව්ලක් නෑනේ...
    ;););)

    ඉඉයෙ කිව්වෙ, සබ්බපාපස්ස අකරනන් ගාථාව විකෘති කරා. හැමබුදුවරයෙක්ම කියන්නෙ ඒකලු. ඒක පැහැදිලි කරල දෙන්ට ඉන්නෙ මෙයා විතරලු

    උබ ශුවර් එකට වෙන්ඩෝල් එකේද වැඩ