නෑ මයෙ හිතේ වෙන්ඩෝල් වෙනිවැල් සබාන් කෑල්ලක් *කේ හිර වෙලා.....![]()
පව් ඒ උනාට මනුස්සය හිතාමතා බොරුවක් වංචාවක් නං කරනව වෙන්න බෑ

නෑ මයෙ හිතේ වෙන්ඩෝල් වෙනිවැල් සබාන් කෑල්ලක් *කේ හිර වෙලා.....![]()

බොට නෙවෙයි කුකුළෝහ්......
අර වෙන්ඩෝල් සොන්නයට.......
ඇත්ත කෙනාටත් අපි මෙහෙම හිනාවෙයිද දන්නේ නෑ නෙ. දැන් ඇත්තටම කෙනෙක් සෝවාන්/රහත් /බුදු උනොත් කොහොමද හොයාගන්නෙඇත්ත කෙනාටත් අපි මෙහෙම හිනාවෙයිද දන්නේ නෑ නෙ.

දැන් ඇත්තටම කෙනෙක් සෝවාන්/රහත් /බුදු උනොත් කොහොමද හොයාගන්නෙඇත්ත කෙනාටත් අපි මෙහෙම හිනාවෙයිද දන්නේ නෑ නෙ.
දැන් ඇත්තටම කෙනෙක් සෝවාන්/රහත් /බුදු උනොත් කොහොමද හොයාගන්නෙඇත්ත කෙනාටත් අපි මෙහෙම හිනාවෙයිද දන්නේ නෑ නෙ.
තව කෙනෙක්ගේ අධිගමයක් ගැන කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. රහතන් වහන්සේලාටත් බැහැ මම දන්න විදියෙන් එහෙම තව කෙනෙක්ගේ අවබෝධයක් ගැන හරියටම කියන්න. පරචිත්ත විජානන නුවණ ඕන ඒකට. බුදු කෙනෙක්ට හැර අනුන්ගේ සිත් දැකීමේ හැකියාව වෙනත් කෙනෙක්ට නැහැ. (මම කියපු දේවල් වල වරදක් තියෙනව නම් නිවැරදි කරන්න)
මේකෙත් ඉන්නේ බං අර ඩමිත් කැරියාවසම් කියල එකෙක් උත් කියන්නේ උ රහත් උනා කියල.

තව කෙනෙක්ගේ අධිගමයක් ගැන කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. රහතන් වහන්සේලාටත් බැහැ මම දන්න විදියෙන් එහෙම තව කෙනෙක්ගේ අවබෝධයක් ගැන හරියටම කියන්න. පරචිත්ත විජානන නුවණ ඕන ඒකට. බුදු කෙනෙක්ට හැර අනුන්ගේ සිත් දැකීමේ හැකියාව වෙනත් කෙනෙක්ට නැහැ. (මම කියපු දේවල් වල වරදක් තියෙනව නම් නිවැරදි කරන්න)
එකනෙ, මනුස්සය කියන දේවල් ඇත්තද නැත්තද කියල හොයාගන්න විදිහක් නෑප්රාතිහාර්යයක් පාන්නම වෙනව. ධර්මය දේශනා කලාට අපේ උන්ට හරි වැරැද්ද තේරෙන්නෙ නෑනෙ![]()

reta hade bana kiyanawa kiyala arachiyak awa oya manussaya.

වෙන්ඩෝල් එකේ අයිති කාරය බුදුවෙලා කියන්න. 94.0Mhz vip radio කියල එකකින් ඉඉයෙ හවස 5.30ට දේසනයක් තිබ්බ. මූ කියනව කුසල් කියන්නෙ කුසලතා වලටලු. සිල් ගත්තට භාවනා කරාට වැඩක් නෑලු. ත්රිපිටකයෙ තියෙන්නෙ අවුරුදු 2500ට කලින් ඒවලු සුනීතට සෝපාකට කියපුව අදට ගැලපෙන්නෙ නෑලු ඒහන්ද ත්රිපිටකයෙන් වැඩක් නෑලු, අපි මීට කලින් ඉපදිල හිටියෙත් නෑලු අායෙ උපදින්නෙත් නෑලු ඒහන්ද පින් කරාට වැඩක් නෑලු
මූ සෝවාන් උන අයගෙ සන්සදයකුත් හදල
සෝවාන්පල ලාභීන්ගෙ සංසදය
අංක 102
නුවර පාර
වේවැල්දෙනිය
පේනවිදියට රේඩියෝ චැනල් එකත් මුගෙමයි![]()

මචන් බොරුවක් කියන්න කලින් ඒ ප්‍රොගාම් එක හරියට අහල කියපන්.
මූ මචන් ඌ තමන් බුදු වෙලා කියල කියන්නෙ නෑ, සෝවාන් කියල තමයි කියන්නෙ.
අනිත් එක චැනල් එක උගෙ නම්,
ඌ ඒකෙ වෙන ඇඩ්ස් දාන්නෙත් නැත්නම්,
චැනල් එකෙ සම්පූර්ණ සල්ලිත් යොදවන්නෙ ඌම නම්,
අපිට අව්ලක් නෑනේ...![]()