බුදුවෙලාලු

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    api sathya dakinne natuwa apita kiyanna ba aka harida waradid kiyala...anika api danneth poth wala liyala tiyena dewal neh...api ahana bana wala mokak hari awlak tinawa nat nam ahana ho terum ganna widiya awl ...akaneh rahathan wahansela aththe natte...

    ona deyak diha wiwurtha manasakin balanna.. ahala tiyena dewal gana hithanna yanna epa...thaman tulin dakinna mama kiyala kenek nathi bawa...mama natnam wena dewaluth kohenda..

    kohomath budu una kenek tanam pin paw, sapa duka kisima deyak adaala naa..

    [[[[[RAMUWAKATA KOTU WELA BALANNA EPA]]]]]

    :confused: මම කිවේ කෙනෙක් එහෙම තත්වයකට පත්වෙලා නං අපිට අහල යමක් දැනගන්න පුළුවන් නෙ. විවෘත මනසකින් බලල උනත් මේ මනුස්සය කියන්නේ ඇත්තද නැත්තද කියල දැනගන්න විදිහක් නෑ නෙ. :oo:
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    වෙන්ඩෝල් එකේ අයිති කාරය බුදුවෙලා කියන්න. 94.0Mhz vip radio කියල එකකින් ඉඉයෙ හවස 5.30ට දේසනයක් තිබ්බ. මූ කියනව කුසල් කියන්නෙ කුසලතා වලටලු. සිල් ගත්තට භාවනා කරාට වැඩක් නෑලු. ත්රිපිටකයෙ තියෙන්නෙ අවුරුදු 2500ට කලින් ඒවලු සුනීතට සෝපාකට කියපුව අදට ගැලපෙන්නෙ නෑලු ඒහන්ද ත්රිපිටකයෙන් වැඩක් නෑලු, අපි මීට කලින් ඉපදිල හිටියෙත් නෑලු අායෙ උපදින්නෙත් නෑලු ඒහන්ද පින් කරාට වැඩක් නෑලු

    මූ සෝවාන් උන අයගෙ සන්සදයකුත් හදල:confused:

    සෝවාන්පල ලාභීන්ගෙ සංසදය
    අංක 102
    නුවර පාර
    වේවැල්දෙනිය

    පේනවිදියට රේඩියෝ චැනල් එකත් මුගෙමයි:rolleyes:


    Aiyo ganan ganna epa ban siri samantha badrage anugaamikayo.:yes::yes: Anna unvahanse yamamaha pelahara paanavalu..... :P:P:P
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    ඉඉයෙ කිව්වෙ, සබ්බපාපස්ස අකරනන් ගාථාව විකෘති කරා. හැමබුදුවරයෙක්ම කියන්නෙ ඒකලු. ඒක පැහැදිලි කරල දෙන්ට ඉන්නෙ මෙයා විතරලු

    උබ ශුවර් එකට වෙන්ඩෝල් එකේද වැඩ

    මෙහෙමයි, දැන් සමාජයේඉන්න උන්ගෙ හැටියට
    බුදු හාමුදුරුවෝ, බුදු වෙලා ඇවිත් කිව්වත් කවුරුත් පිලිගන්නෙ නෑ...
    ඉතින් මේ ගැන අපි කතා කරන්නෙ කොහොමද? තේරුමක් නෑ නේද?
    පිලිගන්න එකෙක් පිලිගනී, නැති අය බනීවි...

    උබ ත්‍රෙඅඩ් එක පටන් අරන් තියෙන්නෙ උබෙ මතවාදය දාලනෙ...
    බනින්න කලින් අනිත් අයට අහන්න ලින්ක් එකක්වත් දාපන්...
    එතකොට කට්ටියට පුලුවන් අහලම බනින්න හෝ පිලිගන්න...


    p.s. I do not work in Vendol or I can't 'අවබෝධ කරගන්න' what he says...
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    :confused: මම කිවේ කෙනෙක් එහෙම තත්වයකට පත්වෙලා නං අපිට අහල යමක් දැනගන්න පුළුවන් නෙ. විවෘත මනසකින් බලල උනත් මේ මනුස්සය කියන්නේ ඇත්තද නැත්තද කියල දැනගන්න විදිහක් නෑ නෙ. :oo:

    true
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    යකෝ මේකේ ඉන්න එවුන් එක්ක මිනිහෙක්ට නිදහසේ බුදුවෙන්නවත් බෑනේ අම්මපා...!!! :lol::lol:
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    Menna Programmes oyala ahala balanna...

    1.


    2.


    3.


    4.


    5.


    More videos @ 'Missaka Sam' account of Youtube
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,297
    5,385
    113
    Panadura
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    siddalepe aithi ekath me wage circuit dial ekak.

    :lol:


    අනේ මන්දා බන් තව ඉස්සරහට අපෙ රටෙන් බුදුවරු කීදෙනෙක් පහල වෙයිද දන්නෙ නැහැ.ඒ වගේම ඇත්ත බුදුවරයෙක් හොයාගන්නත් බැහැ නේ එකපාරටම.අපි කොහොමද දන්නෙ බුදුවරයෙක්මයි කියලා අහවලා.