වෙන්ඩෝල් එකේ අයිති කාරය බුදුවෙලා කියන්න. 94.0Mhz vip radio කියල එකකින් ඉඉයෙ හවස 5.30ට දේසනයක් තිබ්බ. මූ කියනව කුසල් කියන්නෙ කුසලතා වලටලු. සිල් ගත්තට භාවනා කරාට වැඩක් නෑලු. ත්රිපිටකයෙ තියෙන්නෙ අවුරුදු 2500ට කලින් ඒවලු සුනීතට සෝපාකට කියපුව අදට ගැලපෙන්නෙ නෑලු ඒහන්ද ත්රිපිටකයෙන් වැඩක් නෑලු, අපි මීට කලින් ඉපදිල හිටියෙත් නෑලු අායෙ උපදින්නෙත් නෑලු ඒහන්ද පින් කරාට වැඩක් නෑලු
මූ සෝවාන් උන අයගෙ සන්සදයකුත් හදල
සෝවාන්පල ලාභීන්ගෙ සංසදය
අංක 102
නුවර පාර
වේවැල්දෙනිය
පේනවිදියට රේඩියෝ චැනල් එකත් මුගෙමයි
මූ සෝවාන් උන අයගෙ සන්සදයකුත් හදල

සෝවාන්පල ලාභීන්ගෙ සංසදය
අංක 102
නුවර පාර
වේවැල්දෙනිය
පේනවිදියට රේඩියෝ චැනල් එකත් මුගෙමයි







