බුදුහාමුදුරුවන්ගේ සත්‍ය රූපය ඇති චිත්‍ර&
මෙන්න බලන්න, මේ රූපය බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ උන් වහන්සේගෙන් බණ අසමින් සිටි ශ්‍රාවකයෙක් විසින් අඳිනු ලැබූ උන්වහන්සේගේ සත්‍ය රූපය නිරූපනය වන චිත්‍රයක් කියලා කියනවා. අපි පිළිම වල දැකලා තියෙන බුද්ධ රූපයට වඩා ගොඩක් වෙනස්. උඩු රැවුලකුත් තියෙනවා. මේ රූපයේ ඇති ලක්ෂණ අනුව උන්වහන්සේ චීන ජන වර්ගයකට අයත් බවත් වැඩිදුරටෙත් පවසනවා. මේ ගැන ඔබේ අදහස් කියන්න.
http://journal.phong.com/shakyamuni-buddha-portrait/

Last edited:
මිනිහගෙන් ඇහුව නම් කියයි ඕක ගැන... 