බුදුහාමුදුරුවන්ගේ සත්‍ය රූපය ඇති චිත්‍ර&

මේ රූපය සමඟ ඔබ එක&#348

  • මේක බුදුන්ගේ සත්‍ය රූපයට සමාන වෙන්න ඕනේ.

    Votes: 1 4.0%
  • මේක බුදුන්ගේ සත්‍ය රූපයට සමාන වෙන්න බෑ.

    Votes: 12 48.0%
  • මං දන්නෑ.

    Votes: 12 48.0%

  • Total voters
    25

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
බුදුහාමුදුරුවන්ගේ සත්‍ය රූපය ඇති චිත්‍ර&

මෙන්න බලන්න, මේ රූපය බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ උන් වහන්සේගෙන් බණ අසමින් සිටි ශ්‍රාවකයෙක් විසින් අඳිනු ලැබූ උන්වහන්සේගේ සත්‍ය රූපය නිරූපනය වන චිත්‍රයක් කියලා කියනවා. අපි පිළිම වල දැකලා තියෙන බුද්ධ රූපයට වඩා ගොඩක් වෙනස්. උඩු රැවුලකුත් තියෙනවා. මේ රූපයේ ඇති ලක්ෂණ අනුව උන්වහන්සේ චීන ජන වර්ගයකට අයත් බවත් වැඩිදුරටෙත් පවසනවා. මේ ගැන ඔබේ අදහස් කියන්න.

shakyamuni-buddha.jpg

http://journal.phong.com/shakyamuni-buddha-portrait/
 
Last edited:

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
බුදු හමුදුරුවො මොන වගේද කියන්න අපි දැකලා නෑනේ.සමහරවිට මේ වගේ වෙන්නත් පුලුවන්.නේපාලේ කියන්නේ චයිනිස් වගේ තමයි.මීට වඩා ලස්සන වෙන්නත් පුලුවන්.එහෙම නැත්නම් කලු කොට කැත කෙනෙක් වෙන්නත් පුලුවන්.එහෙම උනා කියලා හෙට එලි වෙන ආගම අතහරින්න මිනිස්සු ලෑස්ති නෑ.තව මොකක් හරි බොරුවක් පටලවගෙන ආගම දිගටම යයි.ආගමක් එක රෑකින් නතර වුනොත් කීදෙනෙක්ට යන එන මන් නැති වෙනවද? කන්න බොන්න නැති වෙනවද? කුරුසයන්ටත් එහෙම තමයි .කවුද පල්ලි වලට කන්න බොන්න දෙන්නේ.
 
aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
don't bump this thread.. No one can ever draw a paint similar to a lord Buddha.

තමා කිසි දා දැකලා නැති ආගමික සාස්තෲ කෙනෙක්ටත් ඕනවට වඩ ගෞරව කරන්න යන්න එපා. ඔබ අන්දබක්තිකයෙක් වෙනවා.බුදුන් පවා මේක ප්‍රකාස කර ඇත.අගමික සාත්තෘ කෙනෙක්ට ඇති අනියත බිය හොරුන්ට කදිම ඉල්ලකම් විය හැක.අපරාද කරුවන්ට මගක්ද විය හැක.(ආප්ජ්-2017)
 
Last edited:

IXXX

Member
Dec 2, 2015
825
63
0
බුදු හමුදුරුවො මොන වගේද කියන්න අපි දැකලා නෑනේ.සමහරවිට මේ වගේ වෙන්නත් පුලුවන්.නේපාලේ කියන්නේ චයිනිස් වගේ තමයි.මීට වඩා ලස්සන වෙන්නත් පුලුවන්.එහෙම නැත්නම් කලු කොට කැත කෙනෙක් වෙන්නත් පුලුවන්.එහෙම උනා කියලා හෙට එලි වෙන ආගම අතහරින්න මිනිස්සු ලෑස්ති නෑ.තව මොකක් හරි බොරුවක් පටලවගෙන ආගම දිගටම යයි.ආගමක් එක රෑකින් නතර වුනොත් කීදෙනෙක්ට යන එන මන් නැති වෙනවද? කන්න බොන්න නැති වෙනවද? කුරුසයන්ටත් එහෙම තමයි .කවුද පල්ලි වලට කන්න බොන්න දෙන්නේ.

Dapan
HighFive-300x275.jpg