ජෝතිෂය තුලින්ම සියල්ල විශ්ලේෂණය කරන්නත් බැහැ .
මචන් ! ජෝතිෂය තුලින්ම සියල්ල විශ්ලේෂණය කරන්න බැහැයි කියන්න කලින් කියපන් උඹ ජෝතිෂ්‍ය ඉගෙන ගෙන තියෙනවද කියල.

එහෙම වෙන්නේ නැ. අනාගතය constant එකක් නෙමයි. නියම ධර්ම අනුව තමයි සියල්ලම තීරණය වෙන්නේ.

ඔන්න උඹ පොටකට ආව. ඔන්න ඔතනදි තමයි හඳහන / ජෝතිෂය වෙනස් වෙන්නේ. බුදුන් වහන්සේ ඔය ශාස්ත්‍ර පස්සේ යන්න එපා කිව්වෙත් ඔය දේ වෙනස් කර ගැන ක්‍රමයක් තියෙන නිසයි. එකෙන් අදහස් වෙන්නේ ජොතිශය බොරු කියන එක නෙමෙයි. පරම සත්‍ය නෙමෙයි කියන එකයි.
හැබැයි හරියට බෞද්ධාගම ක්‍රියාවෙන් පිළිපදින්නෙත් නැතුව, බුදුන් ජොතිශය ප්‍රතික්ෂේප කළා කිය කිය, ඔය දෙකම හරියට කරන්නේ නැතුව ඉන්නවනම්, ඒ මනුස්සයට තාවකාලිකව හරි කර්මයෙන් ගැලවෙන්න තියෙන අවස්ථා හරිම අඩුයි.
මම මේ කතාව කිව්වහම ගොඩක් බෞද්ධ අයගේ හිත රිදෙයි. නමුත් මේක මගේ මතයයි.
මමත් උපතින්ම බෞද්ධයෙක්. මම පුංචි කාලේ ඉඳල දහම් පාසල් ගියා, සිල් ගත්තා, බන ඇහුවා, නමුත් මේ එකකින්වත් මට ඕන කරන දෙය හොයා ගන්න ලැබුනේ නැහැ. හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඇහුවොත් කොහොමද මේ දුක්කිත ජීවිතයෙන් මිදෙන්නේ කිව්වහම දෙන පිළිතුර තමයි සසරින් මිදෙන්න කියලා. නමුත් උන්වහන්සේලා දන්නෙත් නැහැ කොහොමද ප්‍රායෝගිකව මේක කරන්නේ කියලා. හැමදාම පන්සලට ගිහින් ගථා කියල ගෙදර ආවාට මට ඇත්තටම වෙච්ච දෙයක නැහැ. පිනක් කර ගත්ත කියල හිත රවට්ට ගත්ත එක විතරයි ඇත්තටම උනේ. අන්තිමට මට හිතුනේ පන්සල් ගිහින් පින් කරගන්නවා කියන එක පන්සල් නඩත්තු කරගන්න අපේ හාමුදුරුවරු නිර්මාණය කරපු මවා පෑමක් විතරයි කියලා. මේ ගැන ඇත්ත නැත්ත හොයාගන්න අද බුදුහාමුදුරුවෝ අප අතර නැහැ. උන් වහන්සේ ලියපු පොතක් තියා පුස් කොළයක්වත් නැහැ. උන් වහන්සේ කිව්වා කියලා අපේ හාමුදුරුවරු ලියල තියෙන පොත් නම් ඕන තරම් තියෙනවා. එදා ඉඳලා මම පන්සලේ බුද්ධාගම අතහැරියා.
ඊට පස්සේ මම හොයන්න පටන් ගත්ත බුදුහාමුදුරුවන්ගේ චරිතය ගැන. උන් වහන්සේගේ පෙර භාවයන් ගැන, උන් වහන්සේ බුදු වෙන්න කලින් කරපු දේවල්. මේවා හොයා ගත්තෙත් හැබැයි පොත් කියවල විවිධ අයගේ අදහස් දැනගෙන ඒවායේ ඇත්ත නැත්ත තේරුම් අරගෙන තමයි.

මම මේ කතාව කිව්වහම ගොඩක් බෞද්ධ අයගේ හිත රිදෙයි. නමුත් මේක මගේ මතයයි.
මමත් උපතින්ම බෞද්ධයෙක්. මම පුංචි කාලේ ඉඳල දහම් පාසල් ගියා, සිල් ගත්තා, බන ඇහුවා, නමුත් මේ එකකින්වත් මට ඕන කරන දෙය හොයා ගන්න ලැබුනේ නැහැ. හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඇහුවොත් කොහොමද මේ දුක්කිත ජීවිතයෙන් මිදෙන්නේ කිව්වහම දෙන පිළිතුර තමයි සසරින් මිදෙන්න කියලා. නමුත් උන්වහන්සේලා දන්නෙත් නැහැ කොහොමද ප්‍රායෝගිකව මේක කරන්නේ කියලා. හැමදාම පන්සලට ගිහින් ගථා කියල ගෙදර ආවාට මට ඇත්තටම වෙච්ච දෙයක නැහැ. පිනක් කර ගත්ත කියල හිත රවට්ට ගත්ත එක විතරයි ඇත්තටම උනේ. අන්තිමට මට හිතුනේ පන්සල් ගිහින් පින් කරගන්නවා කියන එක පන්සල් නඩත්තු කරගන්න අපේ හාමුදුරුවරු නිර්මාණය කරපු මවා පෑමක් විතරයි කියලා. මේ ගැන ඇත්ත නැත්ත හොයාගන්න අද බුදුහාමුදුරුවෝ අප අතර නැහැ. උන් වහන්සේ ලියපු පොතක් තියා පුස් කොළයක්වත් නැහැ. උන් වහන්සේ කිව්වා කියලා අපේ හාමුදුරුවරු ලියල තියෙන පොත් නම් ඕන තරම් තියෙනවා. එදා ඉඳලා මම පන්සලේ බුද්ධාගම අතහැරියා.
ඊට පස්සේ මම හොයන්න පටන් ගත්ත බුදුහාමුදුරුවන්ගේ චරිතය ගැන. උන් වහන්සේගේ පෙර භාවයන් ගැන, උන් වහන්සේ බුදු වෙන්න කලින් කරපු දේවල්. මේවා හොයා ගත්තෙත් හැබැයි පොත් කියවල විවිධ අයගේ අදහස් දැනගෙන ඒවායේ ඇත්ත නැත්ත තේරුම් අරගෙන තමයි. එතැනදී පැහැදිලි උන දෙයක් තමයි. බුදුහාමුදුරුවෝ කොහෙවත් කියල නැහැ පින් කරන්න කියල. අපේ හාමුදුරුවරු තමයි පින් කරන්න පන්සල් එන්න කියන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කුසල් කරන්න කියල. කුසල් කියන්නේ පින් නෙවෙයි. කුසල් කියන්නේ කුසලතාවයන්. ඒ කියන්නේ දක්ෂතාවයන් සහ හැකියාවන්. අපි මේ ආත්මයේදී ඇති කරගන්නා හොඳ හෝ නරක දක්ෂතාවයන් සහ හැකියාවන් අපේ ඊ ළඟ ආත්මයටත් ලැබෙනවා. එක තමයි බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ කුසල් කරන්න කියල. ඒ වගේ බුදු වෙන්න උදව්වුන එක කුසලතාවයක් තමයි ජෝතිෂ්‍ය කියල කියන්නේ. එයින් අතීත, වර්තමාන, අනාගත කියන කාල වලදී තමන්ට සිදුවෙන දේවල් දැනගන්න පුළුවන් නිසා.
මචන් ! ජෝතිෂය තුලින්ම සියල්ල විශ්ලේෂණය කරන්න බැහැයි කියන්න කලින් කියපන් උඹ ජෝතිෂ්‍ය ඉගෙන ගෙන තියෙනවද කියල.
ජ්‍යොතිෂය යනු අනාවැකි කීමේ ශාස්ත්රයකි,පරිපුර්න නොවු අව්ද්‍යා සම්පන්න දැනුම් සම්භාරයකි.......භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යනු සසර දුක් කෙලවර කරදෙන වැඩපිලිවෙලකි........පරිපුර්න වු දෙයකි............බබලන චන්ද්‍රයා සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තිබියදී කනාමැදිරි එලි වල පිහිට පැතීම අවිද්‍යාවේ මුල්බැසගැනීමකි.......

මම මේ කතාව කිව්වහම ගොඩක් බෞද්ධ අයගේ හිත රිදෙයි. නමුත් මේක මගේ මතයයි.
මමත් උපතින්ම බෞද්ධයෙක්. මම පුංචි කාලේ ඉඳල දහම් පාසල් ගියා, සිල් ගත්තා, බන ඇහුවා, නමුත් මේ එකකින්වත් මට ඕන කරන දෙය හොයා ගන්න ලැබුනේ නැහැ. හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඇහුවොත් කොහොමද මේ දුක්කිත ජීවිතයෙන් මිදෙන්නේ කිව්වහම දෙන පිළිතුර තමයි සසරින් මිදෙන්න කියලා. නමුත් උන්වහන්සේලා දන්නෙත් නැහැ කොහොමද ප්‍රායෝගිකව මේක කරන්නේ කියලා. හැමදාම පන්සලට ගිහින් ගථා කියල ගෙදර ආවාට මට ඇත්තටම වෙච්ච දෙයක නැහැ. පිනක් කර ගත්ත කියල හිත රවට්ට ගත්ත එක විතරයි ඇත්තටම උනේ. අන්තිමට මට හිතුනේ පන්සල් ගිහින් පින් කරගන්නවා කියන එක පන්සල් නඩත්තු කරගන්න අපේ හාමුදුරුවරු නිර්මාණය කරපු මවා පෑමක් විතරයි කියලා. මේ ගැන ඇත්ත නැත්ත හොයාගන්න අද බුදුහාමුදුරුවෝ අප අතර නැහැ. උන් වහන්සේ ලියපු පොතක් තියා පුස් කොළයක්වත් නැහැ. උන් වහන්සේ කිව්වා කියලා අපේ හාමුදුරුවරු ලියල තියෙන පොත් නම් ඕන තරම් තියෙනවා. එදා ඉඳලා මම පන්සලේ බුද්ධාගම අතහැරියා.
ඊට පස්සේ මම හොයන්න පටන් ගත්ත බුදුහාමුදුරුවන්ගේ චරිතය ගැන. උන් වහන්සේගේ පෙර භාවයන් ගැන, උන් වහන්සේ බුදු වෙන්න කලින් කරපු දේවල්. මේවා හොයා ගත්තෙත් හැබැයි පොත් කියවල විවිධ අයගේ අදහස් දැනගෙන ඒවායේ ඇත්ත නැත්ත තේරුම් අරගෙන තමයි. එතැනදී පැහැදිලි උන දෙයක් තමයි. "බුදුහාමුදුරුවෝ කොහෙවත් කියල නැහැ පින් කරන්න කියල. අපේ හාමුදුරුවරු තමයි පින් කරන්න පන්සල් එන්න කියන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කුසල් කරන්න කියල. කුසල් කියන්නේ පින් නෙවෙයි. කුසල් කියන්නේ කුසලතාවයන්. ඒ කියන්නේ දක්ෂතාවයන් සහ හැකියාවන්. අපි මේ ආත්මයේදී ඇති කරගන්නා හොඳ හෝ නරක දක්ෂතාවයන් සහ හැකියාවන් අපේ ඊ ළඟ ආත්මයටත් ලැබෙනවා. එක තමයි බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ කුසල් කරන්න කියල. ඒ වගේ බුදු වෙන්න උදව්වුන එක කුසලතාවයක් තමයි ජෝතිෂ්‍ය කියල කියන්නේ. එයින් අතීත, වර්තමාන, අනාගත කියන කාල වලදී තමන්ට සිදුවෙන දේවල් දැනගන්න පුළුවන් නිසා."

ඔබතුමා සැබෑ බෙෘද්ධයෙක්ද කියන ප්‍රශ්නෙනම් අපේ හිත් වල සැකයක් ඇති කරනවා. මොකද කෙනෙකු පන්සලට යන අරමුණ පින් කිරීමද (පන්සලේ අපි කරන දේවල් නිසා අපිට පින් ලැබෙන එක වෙනම දෙයක්)??? පන්සලකට යෑම කියන්නේ දුක්ඛිත ජීවිතයෙන් මිදීම පමණද ?? එහෙමනම් ඔබට සෑහෙන්න වැරදිලා. එතන තියෙන්නේ අපේ අරමුණ. අපි පන්සලට යන්නේ යහපත් අරමුණකින්ද නැද්ද ?? අපි ඔහේ අරමුණක් නැතුව යන්න ඕන නිසා පන්සල් ගිහින් ඉන් ලැබෙන ඵලය ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ උද්දේශික චෛත්ය්ය නමස්කාර කල හැකි, පන්සලක් කියන්නේ අපේ සිත නිවන අපට ධර්මය අවබෝධ කර ගැනීමට මං පෙත් විවර කරන ඒ වගේම මෙවන් ශ්‍රේෂ්ඨ දේශනාවක් දෙසා වදාළ අපේ ලොව්තුරැ බුදු පියාණන්ට, උන් වහන්සේට බුදු වීමට උපකාරී වුන බෝධීන් වහන්සේට කෘත ගුණ දැක්වීමට තිබෙන ස්ථානයක්. ඔබ සිතාගෙන ඉන්නවනම් පන්සලේ හාමුදුරැවරැ පන්සල පෙන්නලා සල්ලි හොයනවා කියලා ඒකේ ගුණ අගූණ ඒ ස්වාමීන් වහන්සේලාට (පන්සල් වල හින්දු දේවාල හදාගෙන හුගක් හාමුදුරැවරැ සල්ලි හොයනවා තමයි). නමුත් ඒක අපිට වැඩක් නෑනේ. අපි පන්සලට යන්නේ මම ඉහත සදහන් කරැණු සාක්ෂාත් කර ගැනීමටනම් කුමටද අනිත් අයගේ දේවල්. ඔබේ කතාවත් හරියට මුහුණත් එක්ක තරහවෙලා නහය කපා ගන්න යන කෙනෙකුගේ වගේ. ඔබ පන්සලේ බුද්ධාගම යනුවෙන් කරන ලද හැදින්වීමෙන්ම පේනවා ඔබ කිසිම දැක්මක් හෝ අරමුණක් නැතුව ඔහේ යන්නන් වාලේ පන්සලට ගිහින් තියෙන බව.
දෙවෙනියට බුදුරජාණන් වහන්සේ පොත් ලිව්වේ නෑ. උන් වහන්සේ ධර්මය දේශනා කලා. ඒ ධර්මය සමහරවිට සම්පූර්ණයෙන්ම නැතත් අද ත්රිපිටකව විදිහට අප අතර තියෙනවා.
ඊළගට ඔබතුමා වචන පටලවගෙන. කුසල් කියන්නේ දක්ෂතාවයන් ???? කුසලතාවයන් ??? කවුද එහෙම කියන්නේ. එතකොට අකුසල් කියන්නේ අදක්ෂතාවයන් සහ කුසලතාවයක් නොමැති කමද ??? ඉස්සෙල්ලාම කුසල් අකුසල් කියන වචනේ හරි තේරැම් දැනගන්න. ජ්‍යොතිෂය කියන්නේ ගණිත ශාස්ත්‍රයක් මගින් පුද්ගලයෙකුගේ ක්‍රියාවන් ජීවිතය විස්තර කිරීම. මම ඉතා හොදට ජ්‍යොතිෂය දන්නවා මොකද මගේ තාත්තා ජ්‍යොතිෂය කරපු කෙනෙක් (අපේ අම්මත් ජ්‍යොතිෂ කටයුතු අදටත් කරනවා). ඒක සමග ඔය කුසල සහ අකුසල කියන වචන වලත් කිසිම සම්බන්ධ කමක් නෑ. ඒ වගේම ජ්‍යොතිෂය කියන්නේ මේ සෙෘරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් යම් කෙනෙකුට එල්ල කරන බලපෑම පිළිබදව විස්තර කරන විද්‍යාවක්. අප පෘථිවිය වටා තියෙන ග්‍රහලෝක වල බලපෑම අඩුවැඩි වශයෙන් අපට දැනෙනවා. අන්න ඒක ගණිත ක්‍රමයක් මගින් විශ්ලේෂණය කිරීම තමයි ජ්යොතිෂයෙදි කරන්නේ. ඒතනදිත් 100% නිවැරදි අනාවැකි කියන්න බෑ. අනුමාන කිරීම් තමයි කරන්න පුලුවන්. හරියට කාළගුණ දෙපාර්තුමේන්තුව කාළගුණය කියනවා වගේ.
තවත් ඔබතුමා බුද්ධාගම ගැන ඉතා අල්ප දැනුමක් තියෙන බව ඔප්පු කරන ප්‍රකාශයක් තමයි ජ්‍යොතිෂය බුදු වීමට උපකාරී වන කුසලතාවයක් කියන එක. ඕක ඇත්තටම විහිලු ප්‍රකාශයක්. බුදු දහම සහ ජ්‍යොතිෂය අතර කිසිම සෘජු සම්බන්ධතාවයක් නෑ. අතීත වර්තමාන සහ අනාගතය දැකීමේ ගුණය බුදුවරැන්ට ඇති දස බල වලින් එකක්. ඒක ජ්‍යොතිෂය නෙවෙයි.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔබතුමා බෙෘද්ධයෙක්නම් ඔබතුමා ඉන්නේ බොහොම වැරදි ආකල්ප ගොඩක් ඔලුව උඩ තියාගෙන. ඉස්සෙල්ලාම ඒ ආකල්ප ඉවත් කරගන්න. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ ධර්මය කියවන්න පිළිපදින්න. හාමුදුරැවරැ නිසා පන්සල් යෑම නොයෑම කරන්න එපා. බුදු රජාණන් වහන්සේ නිසා, උන් වහන්සේ විසින් දේශිත ධර්මය ගැන අවබෝධය ලබාගැනීමට පන්සල් යන්න.