බුදුහාමුදුරුවො කියල කෙනෙකුත් නෑ ගුපියනේ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල


    මුලින්ම කීව පින් පවු කියල දෙයක් නෑ කියල
    ඊට පස්සෙ කීව නැවත ඉපදීමක් නෑ කියල
    දැන් මූ කියන විදියට බුදුහාමුදුරුවො කියල කෙනෙකුත් නෑනෙ.

    මට තියෙන ප්රෂ්නය
    ඇයි ඉතින් මූ සිවුරක් ඇදන් ඉන්නෙ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    මෙයා සමන්ත්‍රභද්‍රගේ හෝ මහමෙව්නාවේ කෙනෙක් වීමේ සඹ්හාවිතාවය 99.99%