බුදුහාමුදුරුවො ලන්කාවට වැඩියද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බුදුහාමුදුරුවො ලන්කාවට තුන්පාරක් වැඩලත් ඇයි ලන්කාවෙ බුද්දශාසනයක් බිහිඋනේ නැත්තෙ. ඉන්දියාවෙදි බුදුහාමුදුරුවො බනක් කීවට පස්සෙ සීයදෙසීය මාර්ගපල ලබලා රහත් වෙනවනෙ. ලන්කාවෙදි බනකීවට පස්සෙ කවුරුවත් රහත් උනේ නැද්ද? මාර්ගපල ලැබුවනම් ඒ අයට මොකද උනේ.
    මටනම් හිතෙන්නෙ බුදුහාමුදුරුවො ලන්කාවට වැඩින්න නැතිව ඇති කියල
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    oka kohomda mekata adalawenne
    පෝය දවසට පන්සලක් ලග ඔය උබ අහන logic කතා කරලා බලහන්කො... ICCPR වලින් දෙන්නේ එලෝ එලෝ

    උබ ඔය අහන ප්‍රශ්නේ වගේ නෙවේ ඔයිට වඩා ගොඩාක් scene තියෙනවා අහන්න බෑ ලංකාවේ.
    මහා සංගයාටත් වඩා මහා උපාසකයෝ ටික කුලප්පු වෙලා පන්සීය පනස් ජාතෙකෙන් ගහනවා එලෝ එලෝ
    එක දකින රනිල් හාමු ICCPR එක උස්සන් දුවන් එනවා ගහන්න

    Topher Grace Running GIF by ABC Network

    දැක්කනේ සුද්දෝදනගේ පොඩි එකා කියල ICCPR එකෙන් දුන්න දොබෙන් යන්න බුද්දාගමට මොකද්ද එකක් උනා කියල
     
    ඒකනම් උන් මඩගහන්න කියපු කතාවක්නෙ, නැතිව ලොජිකලි එක්ස්ප්ලේන් කරන්න හැදුවෙන් නෑනෙ. ප්රශ්නයක් තියෙනවනම් කතාකරන්න ඕන ආගමික නායකයන්ට අපහාස නොකර
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඒකනම් උන් මඩගහන්න කියපු කතාවක්නෙ, නැතිව ලොජිකලි එක්ස්ප්ලේන් කරන්න හැදුවෙන් නෑනෙ. ප්රශ්නයක් තියෙනවනම් කතාකරන්න ඕන ආගමික නායකයන්ට අපහාස නොකර
    mokadda ban apahase? eki release una apahasayak newe kiyala judgement eka awith :P eki kiwwe valid prashnayak. e segment eke topic eka buddhism newe :rofl: segments oni tharam thibba okkoma religion gana katha karana :P godak un dakke youtube daapu tikak witharai
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    බුදුහාමුදුරුවො ලන්කාවට තුන්පාරක් වැඩලත් ඇයි ලන්කාවෙ බුද්දශාසනයක් බිහිඋනේ නැත්තෙ. ඉන්දියාවෙදි බුදුහාමුදුරුවො බනක් කීවට පස්සෙ සීයදෙසීය මාර්ගපල ලබලා රහත් වෙනවනෙ. ලන්කාවෙදි බනකීවට පස්සෙ කවුරුවත් රහත් උනේ නැද්ද? මාර්ගපල ලැබුවනම් ඒ අයට මොකද උනේ.
    මටනම් හිතෙන්නෙ බුදුහාමුදුරුවො ලන්කාවට වැඩින්න නැතිව ඇති කියල
    hm
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    බුද්ධ චරිතයේ මුල් කාලේ කතාව බැලුවොත් ඒ කියල තියෙන සිද්ධි වල flow එකක් තියෙනවා.
    සත් සතිය --> ඉසිපතනයට වැඩීම --> ධර්ම දේශනා --> යස කුල පුත්‍රයා --> ප්‍රථම රහත් සැට නම --> භද්දවග්ගිය කුමාරවරු --> උරුවෙල ජනපදයට වැඩීම --> තුන් බෑ ජටිලයන් දමනය
    එක පාරටම ලංකාවට වඩිනවා මහියංගනයට. එදාම ආපහු යනවා.
    ඊට පස්සේ ආයිත් අර නවත්තපු තැන ඉඳල flow එක යනවා. ඒ කියන්නේ උරුවෙල ජනපදයේ ඉඳල රජගහ නුවරට වඩිනවා..etc

    දැන් මෙතන බුදු හාමුදුරුවෝ හදිස්සියේ ලංකාවට වැඩියේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. ( පලවෙනි පාර ආරාධනාවකට ආපු ගමනක් නෙවෙයි. ) මම අහල තියෙන විදියට ලොකු ගැටුමක් වෙන එක නවත්තන්න තමයි එහෙම ඇවිත් තියෙන්නේ. ඒත් එච්චර දුර? දුර බලුවොත් 2000 km ට වඩා වැඩියි. දුර ප්‍රශ්නයක් නෑ කියමු සෘද්‍ධි බලයෙන් ආව කියමු. ඒත් ඇයි ලංකාවට විතරක් ආවේ? ඔය කියන කාලේ වෙද්දී තව යුද්ධ තිබුන ලෝකේ. උදාහරනෙකට පර්සියන් ල ඊජිප්තුව ආක්‍රමණය කලේ ඔය කාලේ (battle of Pelusium). ඇයි ඒ පැත්තට ගියේ නැත්තේ ඒක නවත්තන්න.

    කතාව කියවනකොට පොඩ්ඩක් add up වෙන්නේ නැති ගතියක් තියෙනවා ඔය ලංකාවට ආව කියන සීන් එක.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    බුදුහාමුදුරුවො ලන්කාවට තුන්පාරක් වැඩලත් ඇයි ලන්කාවෙ බුද්දශාසනයක් බිහිඋනේ නැත්තෙ. ඉන්දියාවෙදි බුදුහාමුදුරුවො බනක් කීවට පස්සෙ සීයදෙසීය මාර්ගපල ලබලා රහත් වෙනවනෙ. ලන්කාවෙදි බනකීවට පස්සෙ කවුරුවත් රහත් උනේ නැද්ද? මාර්ගපල ලැබුවනම් ඒ අයට මොකද උනේ.
    මටනම් හිතෙන්නෙ බුදුහාමුදුරුවො ලන්කාවට වැඩින්න නැතිව ඇති කියල
    බුදුහාමුදුරුවෝ ලංකාවට තියා Bihar (මගද ) වලින් එහාට ගිහින් නැ සින්ඝලු ඕක තියෙන්නේ මහාවංශයේ විතරයි ඉන්දියාවේ කිසිම සාක්ෂියක් නැ ..ලංකාවට අවාකියන්න ගොන් සින්ඝලු ...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    බුද්ධ චරිතයේ මුල් කාලේ කතාව බැලුවොත් ඒ කියල තියෙන සිද්ධි වල flow එකක් තියෙනවා.
    සත් සතිය --> ඉසිපතනයට වැඩීම --> ධර්ම දේශනා --> යස කුල පුත්‍රයා --> ප්‍රථම රහත් සැට නම --> භද්දවග්ගිය කුමාරවරු --> උරුවෙල ජනපදයට වැඩීම --> තුන් බෑ ජටිලයන් දමනය
    එක පාරටම ලංකාවට වඩිනවා මහියංගනයට. එදාම ආපහු යනවා.
    ඊට පස්සේ ආයිත් අර නවත්තපු තැන ඉඳල flow එක යනවා. ඒ කියන්නේ උරුවෙල ජනපදයේ ඉඳල රජගහ නුවරට වඩිනවා..etc

    දැන් මෙතන බුදු හාමුදුරුවෝ හදිස්සියේ ලංකාවට වැඩියේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. ( පලවෙනි පාර ආරාධනාවකට ආපු ගමනක් නෙවෙයි. ) මම අහල තියෙන විදියට ලොකු ගැටුමක් වෙන එක නවත්තන්න තමයි එහෙම ඇවිත් තියෙන්නේ. ඒත් එච්චර දුර? දුර බලුවොත් 2000 km ට වඩා වැඩියි. දුර ප්‍රශ්නයක් නෑ කියමු සෘද්‍ධි බලයෙන් ආව කියමු. ඒත් ඇයි ලංකාවට විතරක් ආවේ? ඔය කියන කාලේ වෙද්දී තව යුද්ධ තිබුන ලෝකේ. උදාහරනෙකට පර්සියන් ල ඊජිප්තුව ආක්‍රමණය කලේ ඔය කාලේ (battle of Pelusium). ඇයි ඒ පැත්තට ගියේ නැත්තේ ඒක නවත්තන්න.

    කතාව කියවනකොට පොඩ්ඩක් add up වෙන්නේ නැති ගතියක් තියෙනවා ඔය ලංකාවට ආව කියන සීන් එක.
    You can either be logical or reliogious.

    The moment you start to question things you will see all the plot holes. After awhile you will make fun of them. Then you are thrown to jail by people who strongly believe in that because they find comfort in religion.

    Just think of this. You are fighting for a throne (There should be no 'manik putu', it's gotta be the bloody throne). මැණික් ඔප දාල පුටුවක් හදා ගන්න පුළුවන්නන් අපිට මොන රෙද්දටද කැටයම් කලාවක් එවන්නේ පස්සේ. ගෝත්‍රිකයෝ සෙට් එකක් ගැනනේ කතාව යන්නේ.

    මගක් යද්දී ඔන්න එනවා a religious figure that they don't know of. Out of the blue they listen to him and stopped fighting... okay....
    But Buddhism was not introduced to them because Buddha thought they were not ready for that? or he forgot it? or these indigenous native tribes didn't want it? But they listened to Buddha anyway and settled down?

    Waliyak madde danne nathi kenek awith kiyawanna gaththoth ogollo moko karanne? :eek:
     
    • Like
    Reactions: MrFrog and dayt0na

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Oya Dewal Wadak na bn. Oya wage Impossible seen Godak thiyenawa Buddhism wala. Samahara wita MTFE Bot ge Popit wage ewa passe kale Poth liyanakota minissunwa andanna danna athi. Minissu asa oya wage Magic seen walata nisa.
    Ewage seen ain karala thamanta gaanna one dewal witharak gaththama hari.