බුදුහාමුදුරුවො ලන්කාවට බුදු දහම දුන්නෙ නැත්තෙ ඇයි?

Blackout

Junior member
  • Oct 28, 2022
    38
    98
    18
    බුදුහාමුදුරුවො තුන්පාරක් ලන්කාවට වැඩම කරලත් ලන්කාවට බුදුදහම දුන්නෙ නැත්තෙ ඇයි? ලන්කාවෙ බහුතරය්ක් උන් ඒකාලෙ ඉදලම බුද්දිමට්ටමෙන් අඩු නිසාද?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බුදුහාමුදුරුවෝ වඩිනකොටත් මෙහෙ ච‌ෛත්‍ය තිබුනා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධර්මය තිබුනා. :P අන්‍යආගම් කාරයෝන්ට සෑහෙන්න රිදෙනවා ඒහෙම කිව්වම :lol:
     
    Last edited:

    Blackout

    Junior member
  • Oct 28, 2022
    38
    98
    18
    මිහිඳු හාමුදුරුවෝ කරපු දෙයින් වෙලා තියන වින්නෙහිය පේනවනෙ
    ඒක බුද්ද දර්ශනයේ වැරැද්දක් නෙවෙයිනෙ. අද ලන්කාවෙ හාමුදුරුවරු දේශපාලනේ කරාට ඕවා දෙතිස්කතා කියලා කතා කරන්නත් එපා කියලා බුදුහාමුදුරුවො දේශනා කරේ. යන්ත්ර මන්ත්ර ගුරුකම් උනත් එපා කියලා විනය නීති දාලනෙ තිබුනෙ .

    Budhamadurntath ugannana apu hinda harila gihilla
    මේකනම් වෙන්න ඇති.
    ------ Post added on Oct 29, 2022 at 6:18 PM

    බුදුහාමුදුරුවෝ වඩිනකොටත් මෙහෙ ච‌ෛත්‍ය තිබුනා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධර්මය තිබුනා. :P
    එක බුද්ද ශාසනයක් නැතිවෙලා ගියාට පස්සෙ තව බුද්දශාසනයක් ආරම්බ වෙන්නෙ. බොරු කියන්නෙ එපා බන්
    ------ Post added on Oct 29, 2022 at 6:19 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    බුද්ධා දැනගත්තා අඩු කුලේ සිංහලුන්ට ආගම දුන්නොත් පුකේ නැති පිස්සු නටනවා කියලා.
    පේනවනේ දැන් තට්ටයෝ ලොකු කරගෙන උන්ට ලයිෆ් ටයිම් කෑම බීම ෆ්‍රී දෙනවා.
    තට්ටයොන්ගේ රෙද්ද ගම වටේ අරගෙන ගිහිල්ලා ආතල් එකක් දෙනවා.
    මෙලෝ වැදගම්මක් නැති දතක් අලියොත් එක්ක පාර දිගේ අරගෙන ගිහිල්ලා දතෙන් හාස්කම් බලාපොරොත්තු වෙනවා.
    ජේසුවා කුරුසේ පාර දිගේ අරගෙන ගියා වගේ කතා ගොතාගෙන පුක දෙනවා.
    පව් අඩුකුලේ සිංහලු ඕකුන්ට නිවන් තියා බුද්ධා කියපු විදියට වත් ජීවත් වෙන්න වෙන්නේ නෑ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එක බුද්ද ශාසනයක් නැතිවෙලා ගියාට පස්සෙ තව බුද්දශාසනයක් ආරම්බ වෙන්නෙ. බොරු කියන්නෙ එපා බන්.
    මම නෙවෙයි පුරාවිද්‍යාව සම්බන්දයෙන් පිලිගැනීමක් තියෙන මහාචාර්යය වරුත් කියනවානේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධර්මය තිබුනා කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මම නෙවෙයි පුරාවිද්‍යාව සම්බන්දයෙන් පිලිගැනීමක් තියෙන මහාචාර්යය වරුත් කියනවානේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධර්මය තිබුනා කියලා.
    කලින් හිටපු බුදු්වරු ගැන පුරා විද්‍යා සාක්ෂි තියනව ලංකාවේ ??
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    බුදුහාමුදුරුවො තුන්පාරක් ලන්කාවට වැඩම කරලත් ලන්කාවට බුදුදහම දුන්නෙ නැත්තෙ ඇයි? ලන්කාවෙ බහුතරය්ක් උන් ඒකාලෙ ඉදලම බුද්දිමට්ටමෙන් අඩු නිසාද?
    "ශ්‍රී ලංකාව" කියලා නම වැටුනේ 1971 පස්සේ .

    බුදුන්ගේ කාලයේ "ලංකාදීප" කිවුවේ අනුරාධපුරෙන් උතුරට විහිදුන කොටස.

    බුදු හාමුදුරුවෝ සිංහල මනුස්සයෙක්. උන් වහ්සේ ජිවත් වුනේ දිවයිනේ නැගෙනහිර පලාතට අයිති රජගහ නුවර - අද මේ පළාත හදුන් වන්නේ රජගල කියල.

    උන් වහන්සේ රජගහ නුවර සිට උතුරට පිහිටා තිබුන ලංකාදීපයට වැඩියා 3න් වතාවක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,667
    100,952
    113
    දුන්නෙ නෑ කියන්නෙ කොහොමද හරියටම. මිහිදුහාමුදුරුවන් එන්න කලින් ලන්කාවෙ බුද්ධාගම තිබ්බ.
    පූජාකරපු ලෙන් වල විස්තර තියෙනව
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොහොමත් බුදු හාමුදුරුවෝ බලෙන් ආගම ව්‍යාප්ත කළේ නෑනේ. ඉන්දියාවේ උනත් ඕනේ සිලෙක්ටඩ් පිරිසකට විතරයිනෙ බණ කිව්වෙ. මම හිතන්නෙ ඒ ක්‍රමය හොදයි . ලංකාවේ උනත් අවශ්‍ය අයට විතරක් දේශනා කරන්න ඇති වැඩපු අවස්තාවලදි.

    අශෝකනෙ ඕක ව්‍යප්තවාදී පැත්තට දැම්මෙ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඔය ඔක්කොම කතා වැරදි බුදුන් ලංකාවට ඇවිල්ල නැ එක මහවන්සේ ගොතපු බොරු කතාවක් කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැ බුදුන් ලංකාවට ආවා කියන්න පුරාවිද්‍යාව අද්‍යනය කරපු හැමෝම මෙකතව දන්නවා නමුත් ප්‍රද්සිද්ද කරන්නේ නැ දන්නවනේ සින්ඝලු කියන්නේ උපන් ගේ යි මෝඩයෝ කියල ...එකෙන් කියවෙන්නේ නැ බුදුන් වහන්සේ ලංකාවේ කෙනෙක් කියල එහෙම කියන උන්ට පුකේ ඉදන් පිස්සු

    බුදුහාමුදුරුවෝ වඩිනකොටත් මෙහෙ ච‌ෛත්‍ය තිබුනා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධර්මය තිබුනා. :P
    1. Taṇhaṃkara
    2. Medhaṃkara
    3. Saraṇaṃkara
    4. දීපංකර
    5. Koṇḍañña
    6. Maṅgala
    7. Sumana
    8. Revata
    9. Sobhita
    10. Anomadassi
    11. Paduma
    12. Nārada
    13. Padumuttara
    14. Sumedha
    15. Sujāta
    16. Piyadassi
    17. Atthadassi
    18. Dhammadassi
    19. Siddhattha
    20. Tissa
    21. ඵුස්ස
    22. විපස්සී
    23. Sikhi
    24. Vessabhu
    25. Kakusandha
    26. කෝණාගමන
    27. කාශ්‍යප
    28. ගෞතම
    ඕව ගොතපු කතා මචන් බුද්දාගම හැදෙන්නේ ජෛයින ආගමේ හින්දු ආගමේ එකතුවක් විදිහට ගෞතම බුදුන් බුද්දාගම නිර්මාණය කිරීමට අදහස ගන්නේ ඔය ආගම් දෙකෙන්
    ------ Post added on Oct 29, 2022 at 8:06 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ඒ කාලෙත් 3rd world රටකට ජිවිතේ දුකයි.. ලද දෙයින් සතුටු වෙන්න.. අපේ කරුමේ.. වගේ බුදුන් කියපු ඒවාට පට්ට පරස්පර සංකල්ප හදාගෙන රටක් විදිහට පච වෙයි කියලා බුදුන්ට meter වෙන්නැති.. දැන් ඔය යස අගේට වෙලා තියෙන්නේ :rofl:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    දුන්නෙ නෑ කියන්නෙ කොහොමද හරියටම. මිහිදුහාමුදුරුවන් එන්න කලින් ලන්කාවෙ බුද්ධාගම තිබ්බ.
    පූජාකරපු ලෙන් වල විස්තර තියෙනව
    ලංකාවට බුද්දාගම ප්‍රදාන වශයෙන්ම ආවේ සේදමාවතේ අවා වෙළෙන්දෝ සංචාරකයෝ හරහා ..මිහිදු හාමුදුරුවෝ කියන්නේ අශෝක ගේ political alliance එකක් ..තිස්ස රජු නැවත අබිශේක කරනවා දෙවැනිපැ(දේවානම් පිය) කියන අශෝකගේ නම්බු නාමයත් එක්ක මේක හොදටම සැලසුම් කරපු දේශපාලනික සංචාරයක් මොකද මිහිදු හිමි බන කියල තියනවා කියන්නේ "දිපෙදනන් ගේ භාෂාවෙන් " එකියන්නේ native language එකෙන් ඒ කියන්නේ සිංහලෙන් ..මිහිදු හිමියන් ඇතුළු අශෝක් ගේ දුත කණ්ඩායම ඉන්දියාවෙන් පිටවෙලා තියෙන්නේ තම්බ්‍රලිප්ති නැවූ තොටෙන්(west bengal )මේ අය මාස 3 මෙතන ඉදල භාෂාවන් ප්‍රගුණ කරලා තියනවා එන්න කලින්

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තුන් කල් දකින්න පුලුවන්නේ...

    කොහොමත් ගොන් හරක් ටික ඕක අල්ලගෙන නාගන්නවා.. ඒ නිසා දැම්ම ඕනේ නෑ..මුන් ටිකක් ආතල් එකේ ඉඳපු දෙන්....මිහිඳුවා අතේ යද්දිම සෙට් කරනවා කියලා නිකන් ඉන්න ඇති...
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    බුදුහාමුදුරුවෝ වඩිනකොටත් මෙහෙ ච‌ෛත්‍ය තිබුනා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධර්මය තිබුනා. :P
    1. Taṇhaṃkara
    2. Medhaṃkara
    3. Saraṇaṃkara
    4. දීපංකර
    5. Koṇḍañña
    6. Maṅgala
    7. Sumana
    8. Revata
    9. Sobhita
    10. Anomadassi
    11. Paduma
    12. Nārada
    13. Padumuttara
    14. Sumedha
    15. Sujāta
    16. Piyadassi
    17. Atthadassi
    18. Dhammadassi
    19. Siddhattha
    20. Tissa
    21. ඵුස්ස
    22. විපස්සී
    23. Sikhi
    24. Vessabhu
    25. Kakusandha
    26. කෝණාගමන
    27. කාශ්‍යප
    28. ගෞතම
    Mekata kisi padanamak ne buddagame hatiyata. Ekale lankawe eka eka gotra hitiye. Kuda kandayam wenama rajawaru palanaya kala. Ehema kaleka buduhamduruwo darmaya prachcaraya kalat wediya patirena ekak ne. Mihindu hamduruwo apu kale godak welawata kanda udarata prominent rajakenek hitiya ohuge sahodarayo wena tan wala raja kala itin darma pracharayata lesi

    ඔය ඔක්කොම කතා වැරදි බුදුන් ලංකාවට ඇවිල්ල නැ එක මහවන්සේ ගොතපු බොරු කතාවක් කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැ බුදුන් ලංකාවට ආවා කියන්න පුරාවිද්‍යාව අද්‍යනය කරපු හැමෝම මෙකතව දන්නවා නමුත් ප්‍රද්සිද්ද කරන්නේ නැ දන්නවනේ සින්ඝලු කියන්නේ උපන් ගේ යි මෝඩයෝ කියල ...එකෙන් කියවෙන්නේ නැ බුදුන් වහන්සේ ලංකාවේ කෙනෙක් කියල එහෙම කියන උන්ට පුකේ ඉදන් පිස්සු

    ඕව ගොතපු කතා මචන් බුද්දාගම හැදෙන්නේ ජෛයින ආගමේ හින්දු ආගමේ එකතුවක් විදිහට ගෞතම බුදුන් බුද්දාගම නිර්මාණය කිරීමට අදහස ගන්නේ ඔය ආගම් දෙකෙන්
    ------ Post added on Oct 29, 2022 at 8:06 PM
    Purawidyatmakawa ube katawa hari
    ------ Post added on Oct 29, 2022 at 8:22 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    පේනවනේ දැන් තට්ටයෝ ලොකු කරගෙන උන්ට ලයිෆ් ටයිම් කෑම බීම ෆ්‍රී දෙනවා.

    අනිවා...බලපන් ඔය තට්ටයෝ තමයි අමුම කුපාඩි...දැන් වගේ තමයි ඕකුන් ඒ කාලෙත් පිනට කන රස්සාව රැකගන්න බලය තියෙන කණ්ඩායමට කඩේ ගියා...ආණ්ඩුව ඔය කහ රෙදි කාරයෝ පාවිච්චි කරේ මිනිස්සු හීන් නූලෙන් නටවන්න..

    අහලා නැද්ද කතාවක්..නීතිය තියෙන්නේ වැරදි කරන එක නවත්තන්න..ආගම තියෙන්නේ රජාට විරුද්ධව යන එක නවත්වන්න කියලා...ඕකම නෙමෙයි ඔය වගේ අදහසක් එන කියමනක්...

    හොඳම උදාහරණය, තට්ටයෝ උදේ ඉඳන් දේශනා කරනවා කාමයෙන් වැලකෙන්න, බඩු ගහන්නෙපා අරක මේක...

    හැබැයි රජ කාලේ එක රජෙක් හිටියද ගෑනු පිරීච්ච අන්තඃපුර තිබුනේ නැති...?? ඇයි ඕකුන් රජාට ඕක දේශනා කරලා නැද්ද?? :lol:

    රජාට එක ආගමක්..හිකනැලුන්ට තව ආගමක් :lol: හිංගලු පුක දුන්නට රජාට ඕවා කියන්ණ ගියානම් තට්ටයෝ වඳ වෙන්නේ සියවස් ගානකට කලින් :lol:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    තව දෙයක් මතක් උනා ලංකාවේ ගොන්නු අපි යක්කු කියුවට ඇත්තම යක්ක ජනපිරිස ලංකාවට සංක්‍රමණය උනේ ඉන්දියාවෙන් ඉන්දියාවේ නේපාල බොඩරේ පැත්තෙන් උන් කළු කැත අය නෙමේ පට්ට ලස්සනයි කෙල්ලෝ ඒහෙම නාගත් ඒහේමයි ..සින්ඝලුට පොඩි කාලේ ඉදන්ම බොරු උගන්නන්නේ ...ලංකා කියන වචනේ ancient languages වලින් ගත්තහම තේරුම මුහුදෙන් වටඋන ගොඩබිමක් කියන එක (ලංකාවතාර සුත්‍රය ගෙනල්ල ටෝක් දේයි කියල කලින්ම දැම්ම ඕන් )

    අනිවා...බලපන් ඔය තට්ටයෝ තමයි අමුම කුපාඩි...දැන් වගේ තමයි ඕකුන් ඒ කාලෙත් පිනට කන රස්සාව රැකගන්න බලය තියෙන කණ්ඩායමට කඩේ ගියා...ආණ්ඩුව ඔය කහ රෙදි කාරයෝ පාවිච්චි කරේ මිනිස්සු හීන් නූලෙන් නටවන්න..

    අහලා නැද්ද කතාවක්..නීතිය තියෙන්නේ වැරදි කරන එක නවත්තන්න..ආගම තියෙන්නේ රජාට විරුද්ධව යන එක නවත්වන්න කියලා...ඕකම නෙමෙයි ඔය වගේ අදහසක් එන කියමනක්...

    හොඳම උදාහරණය, තට්ටයෝ උදේ ඉඳන් දේශනා කරනවා කාමයෙන් වැලකෙන්න, බඩු ගහන්නෙපා අරක මේක...

    හැබැයි රජ කාලේ එක රජෙක් හිටියද ගෑනු පිරීච්ච අන්තඃපුර තිබුනේ නැති...?? ඇයි ඕකුන් රජාට ඕක දේශනා කරලා නැද්ද?? :lol:

    රජාට එක ආගමක්..හිකනැලුන්ට තව ආගමක් :lol: හිංගලු පුක දුන්නට රජාට ඕවා කියන්ණ ගියානම් තට්ටයෝ වඳ වෙන්නේ සියවස් ගානකට කලින් :lol:
    අන්තඃපුර කියන වචනේ තේරුම ඇතුල් නගරය කියන එක මචන් ඕක වැරදියට අර්ථ දක්වපු වචනයක් ..රජාට ගනු ඉන්න ඇති නමුත් එහෙම හරියටම කියන්න සාක්ෂි නැ ..
    ------ Post added on Oct 29, 2022 at 8:34 PM
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    අනිවා...බලපන් ඔය තට්ටයෝ තමයි අමුම කුපාඩි...දැන් වගේ තමයි ඕකුන් ඒ කාලෙත් පිනට කන රස්සාව රැකගන්න බලය තියෙන කණ්ඩායමට කඩේ ගියා...ආණ්ඩුව ඔය කහ රෙදි කාරයෝ පාවිච්චි කරේ මිනිස්සු හීන් නූලෙන් නටවන්න..

    අහලා නැද්ද කතාවක්..නීතිය තියෙන්නේ වැරදි කරන එක නවත්තන්න..ආගම තියෙන්නේ රජාට විරුද්ධව යන එක නවත්වන්න කියලා...ඕකම නෙමෙයි ඔය වගේ අදහසක් එන කියමනක්...

    හොඳම උදාහරණය, තට්ටයෝ උදේ ඉඳන් දේශනා කරනවා කාමයෙන් වැලකෙන්න, බඩු ගහන්නෙපා අරක මේක...

    හැබැයි රජ කාලේ එක රජෙක් හිටියද ගෑනු පිරීච්ච අන්තඃපුර තිබුනේ නැති...?? ඇයි ඕකුන් රජාට ඕක දේශනා කරලා නැද්ද?? :lol:

    රජාට එක ආගමක්..හිකනැලුන්ට තව ආගමක් :lol: හිංගලු පුක දුන්නට රජාට ඕවා කියන්ණ ගියානම් තට්ටයෝ වඳ වෙන්නේ සියවස් ගානකට කලින් :lol:

    පල්ලියෙ ෆාදර්ගේ කටට අරන් ඉවරද පොන්නයා :lol:
    සුද්දො ඇවිත් බෝ කරල ගිය අනාත කැරියන්ට තමයි වැඩිම පුකේ අමාරුව බුද්දහගම ගැන
    ජේසුගෙ අම්ම වේස කමේ ගිහින් ජේසුව හදාගත්ත හැටි කියවපන් පොන්නය ගිහින්
    හුකන්නේ නැතුව ළමයි හදන දෙයියො :lol: