බුදු අම්මේ මෙහෙමත් පනිනවා ද?

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ඔහොම පැනලා කොල්ලෙක්ගේ ඔලුව හරියටම දෙකට මැදින් පොල්ගෙඩිය බින්දා වගේ පැලෙන වීඩියෝ එකක් මේකෙම එකෙක් දාලා තිබ්බා. :oo: Hospital ඒකේදිත් පන තිබ්බා. දොස්තරලා කටු දෙක එකට එකතුකරන්න හදද්දි වෙන්වෙනවා. මොලේ එලියේ. :baffled: පොර ඒත් දවසක්ද කොහෙද ඉඳල මැරිලා තියෙන්නේ. පුලුවන්නම් හොයාගෙන බලපන්.

    මන් දන්න පොඩි කොල්ලෙක් මැරුනා ස්කොලේ (12 වසර) ට්‍රිප් එක ගිහින් මහියංගනේ :( වතුර යට ගලක් තිබිල මුගේ ඔලුව කෙලින්ම ගිහින් ගලේ. දවස් ගානක් නුවර හොස්පිටල් එකේ පන ඇදල මැරුනේ. ඒකාගේ කෙල්ලත් එල්ලිලා මැරුණා. :sorry:
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    මන් දන්න පොඩි කොල්ලෙක් මැරුනා ස්කොලේ (12 වසර) ට්‍රිප් එක ගිහින් මහියංගනේ :( වතුර යට ගලක් තිබිල මුගේ ඔලුව කෙලින්ම ගිහින් ගලේ. දවස් ගානක් නුවර හොස්පිටල් එකේ පන ඇදල මැරුනේ. ඒකාගේ කෙල්ලත් එල්ලිලා මැරුණා. :sorry:

    අප්පා.. පව් බන්