
[FONT="]අපි ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු ගමන් දුවන්නේ කැලණි ගඟට. එතන ඉව්රේ තියෙනවා ලොකු ලාඋළු ගහක්.. ඔක උඩට නැගලා වතුරට පනින එක තමයි හවස්වෙනකම් කරන්නේ.. අඩි 25 විතර උසයි..පීනන්ඩ බැරි එකෙක් ඉන්නවා මිනිහට කරන්නේ ලොකු ප්ලාස්ටික් පෙප්සි බෝතලයක් ගැටගහලා ඒක උඩින් ටී ශර්ට් එකක් දාගෙන ඉන්නේ.. ඉතින් ඉක්මනට වතුර උඩට පාවෙනවා...[/FONT]


යකෝ මම ට්‍රිප් එකක් ගියාම අඩි හය හතක් ගැඹුරක වැවේ නාන්නෙත් පණ බයෙ..
ow ban Kitulgala gihin mata uneth ookamai....hapoooooi



pitigala kaludhiya pokunata penna gahak mudune idalaa.. wathura ice wage.. wakawalachchi una kakula. eda nam maruna kiyala hithune..