බුදු අම්මෝ එයාලගෙ ගනo

Kalana_65

Well-known member
  • බුදු අම්මෝ එයාලගෙ ගනo

    indian-team.jpg

    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)
    බුදු අම්මෝ එයාලගෙ ගනo.... http://www.icccwc2011.kyazoonga.com/tickets/icc-cricket-world-cup-2011-team මේ තමා WC ටිකට් ගන්න තියෙන Online Counter එක හැබැයි මේකෙ ටිකට් වල Prices බලද්දි අපි හරි වාසනාවන්තයි කියල හිතෙනව එක Block එකක Upper Ticket Price එක ලoකාවෙ ඉන්දියන් රුපියල් 50ක් විතර.ඒක ඉන්දියාවෙදි INR 675 ක් විතර:shocked::shocked:.. ලoකාවෙ වැඩිම PRICE එක මම දැක්කෙ INR 1250 තමා හැබැයි ඉන්දියාවෙ 6000 ඒවත් දැක්ක...:eek:

    ආරoචි විදිහට මේ හින්ද ඉන්දියාවෙ Ground පිරෙන්න සෙනග ඉන්නෙ ඉන්දියාව Play කරන මැච් වලට විතරයි... ඒකත් මරු වැඩේ දැo අපිට කියන්න පුලුවන් අඩු ගාණට Match බලන්න ලoකාවට එන්න කියල.... ;)