බුදු අම්මෝ මෙන්න අලි ගහනවෝ 💥💥💥

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,228
    6,712
    113
    East Blue (Goa Kingdom)
    රක්ෂිතය ඇතුලට කෑම , පලතුරු අතුරුපසට අරගෙන යන්නේ , අලින්ට බල්ලොන්ට වැඩ සුවඳ දැනෙනවා .
    අනිවා ඔය අරං යන ඒවා අලින්ට දීපු උන් ඇති රක්ෂිතය ඇතුලෙදි , උන් පලතුරු රසට හුරු උනාම ගම් වදින්නත් ගන්නවා .

    රක්ෂිතය ඇතුලට කෑම අරං යන එක 100% තහනම් කරනන් ඕන .
    නීතිය හරියට හදල නැති , තියෙන නීතිය වත් හරියට ක්‍රියාත්මක නොවෙන රටක මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    රක්ෂිතය ඇතුලට කෑම , පලතුරු අතුරුපසට අරගෙන යන්නේ , අලින්ට බල්ලොන්ට වැඩ සුවඳ දැනෙනවා .
    අනිවා ඔය අරං යන ඒවා අලින්ට දීපු උන් ඇති රක්ෂිතය ඇතුලෙදි , උන් පලතුරු රසට හුරු උනාම ගම් වදින්නත් ගන්නවා .

    රක්ෂිතය ඇතුලට කෑම අරං යන එක 100% තහනම් කරනන් ඕන .
    නීතිය හරියට හදල නැති , තියෙන නීතිය වත් හරියට ක්‍රියාත්මක නොවෙන රටක මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ
    නීතියක් කොහෙද බන් මෙ රටෙ! තමන්ගෙ එකාට නැවෙන නීති මෙකෙ තියෙන්නෙ! නීතියට වඩා මුදලට නැවෙන ප්‍රතිපත්තියක් මෙකෙ තියෙන්නෙ!