රක්ෂිතය ඇතුලට කෑම , පලතුරු අතුරුපසට අරගෙන යන්නේ , අලින්ට බල්ලොන්ට වැඩ සුවඳ දැනෙනවා .
අනිවා ඔය අරං යන ඒවා අලින්ට දීපු උන් ඇති රක්ෂිතය ඇතුලෙදි , උන් පලතුරු රසට හුරු උනාම ගම් වදින්නත් ගන්නවා .
රක්ෂිතය ඇතුලට කෑම අරං යන එක 100% තහනම් කරනන් ඕන .
නීතිය හරියට හදල නැති , තියෙන නීතිය වත් හරියට ක්රියාත්මක නොවෙන රටක මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ