බුදු අම්මෝ මෙයාගේ සයිස් එක
මේ පෙන් ඩ්රයිව් එකක් ගැන තමයි මන් මේ කියන්න යන්නේ කියල කිවොත්
.
.
.
.
.
.
.
.
වැරදියි මේ තමයි දැනට ලෝකේ තියෙන කුඩම පරිගණකය
හිතා ගන්න පුලුවන්ද? පුදුමයි නේද?
මේ මහා බලගතු යන්තර රාජයාගේ නම
FXI Cotton Candy බෙල්ලේ එල්ල ගන්නත් පුළුවන්
මේකට තියන්නේ 1GHz ARM Cortex-A9 processor එකක් එක හදන්නේ Samsung සාමාගම්
තව ARM Mali-400 GPU
මේකේ HDMI-out, WiFi සහ Micro USB port එකක්ද
Android හෝ Ubuntu අපිට OS එකක් විදියට ලැබෙනවා
MPEG-4 සහ H.264 video formats යසට මේකේ දුවනවා
මේක ඔයාලගේ TV එකට ගහල බලන්නත් පුළුවන්
හීනයක් වගේ නේද, නෑ හීනයක් නෙවි දැන් මේක ලබන අව්රුද්දෙ දිහාට අපිට ගන්න පුළුවන්, FXI Cotton Candy පරිගණකය $199ක් තමයි මිල කරලා තියෙන්නේ ලබන මාර්තු මාසේ වගේ මර්කට එකට දන්නා බලාපොරොත්තු වෙනවලු

Last edited: