බුදු අම්මෝ

Sep 4, 2015
3,212
269
0
........................................................................................................................

ඒ... මහා කෙරි නිදිමතක් එනවා බන්.:dull:
 
Sep 4, 2015
3,212
269
0
Podi Silva - පොඩි සිල්වා;22583077 said:
හැමදාම ඕක තියෙනවා බන් :( :(

ඔව් බන් සිල්වො කෑවොත් නිදිමතයි, නැගිට්ටොත් බඩගිනියි. :oo:
 
Dec 7, 2017
23
4
0
තොට විටමින් අඩුකමක් ඇති. නැත්තම් නිකම්ම ඉඳලා ඇග හොර වෙලා ඇති. රෑට පැය 6 - 7ක්වත් නිදපන්. 10 - 11 සිට උදේ 5 - 6 වෙනකම්. රෑට පෝන් ඔබ ඔබ ඉන්ඩ එපා ඇඳට ගිහින්. කලුවරේ පෝන්, ලප්ටොප් දාගෙන ඉන්ඩ එපා. හැමදම වෙලවට නිදපන් නැගිටපම්. දවසකට පොඩ්ඩක් ඇඟ වෙහෙසල මොනහරි කරපන්. හොදට පිරිසිදු වතුර එහෙම බීපන්.
 
virad3869

Member
Dec 5, 2009
389
29
0
Makola
තොට විටමින් අඩුකමක් ඇති. නැත්තම් නිකම්ම ඉඳලා ඇග හොර වෙලා ඇති. රෑට පැය 6 - 7ක්වත් නිදපන්. 10 - 11 සිට උදේ 5 - 6 වෙනකම්. රෑට පෝන් ඔබ ඔබ ඉන්ඩ එපා ඇඳට ගිහින්. කලුවරේ පෝන්, ලප්ටොප් දාගෙන ඉන්ඩ එපා. හැමදම වෙලවට නිදපන් නැගිටපම්. දවසකට පොඩ්ඩක් ඇඟ වෙහෙසල මොනහරි කරපන්. හොදට පිරිසිදු වතුර එහෙම බීපන්.

:yes::yes::yes:
 
තෑන්ක්ස් බන්.:D
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා බං. හැබැයි දැන්නම් හිතලම ඒක නැති කරගන ඉන්නේ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දවල්ට කෑවම පුදුම නිදිමතක්නේ එන්නේ. :(
    ජොබ් එකම එපා වෙනවා :angry:

    එහෙනම් උබේ ඇඟ බර ඇති. මගේ නම් ඇඟ ෂේප් බන්. ඒත් ඌෂ්ණෙ වැඩියි. රෂ්නෙ කාල වල තමයි නිදි මත වැඩියෙන්ම එන්නේ. සව් කන්න ඕන බන්.
     
    • Like
    Reactions: fahim91
    Sep 4, 2015
    3,212
    269
    0
    මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා බං. හැබැයි දැන්නම් හිතලම ඒක නැති කරගන ඉන්නේ.

    අර වයිට්වෝකර් කියල තිබුණ එක කරන්න ඕන බලන්න. මැරිල වැටෙයිද දන්නෙත් නෑ. :D