බුදු අම්මෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඊයෙ රෑ ස්වර්ණවාහිනියෙ නිවුස් වලට ගියා කාවද මංද පන්සලක් ඉස්සරහ කපල මරල දාල..
    මාර කැපිල්ලක් කපල තියෙන්නෙ..

    මරණව කියල මෙහෙමත් මරණවද?

    තනිකර අපේ වයිට්වෝකර් කියන විදියට මරල තියෙන්නෙ

    මේ විදියට මරන්ඩ තරං අරූ මොනා කරන්ඩ ඇතිද :confused:

    නැත්තං මිනීමරුව හෙන සයිකො පොරක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙල්මට් එකකුත් ලඟ තිබුනනෙ. බයික්කාරයෙක් වෙන්නැති. දෙතුන් දෙනෙක්ව මේ වගෙ කැපුව නම් අනික් උන් හරියට පාරෙ යයි:baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    හෙල්මට් එකකුත් ලඟ තිබුනනෙ. බයික්කාරයෙක් වෙන්නැති. දෙතුන් දෙනෙක්ව මේ වගෙ කැපුව නම් අනික් උන් හරියට පාරෙ යයි:baffled:

    උඹ මඟුලක් කියනව පාරෙ හරියට ගිහින් නැතුවද මූව මරල තියෙන්නෙ :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෝකරයවද දන්නෑ ඔහොම කපල මරල තියෙන්නෙ. ඌ දැන් පේන්න නෑ නේද :eek:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඊයෙ රෑ ස්වර්ණවාහිනියෙ නිවුස් වලට ගියා කාවද මංද පන්සලක් ඉස්සරහ කපල මරල දාල..
    මාර කැපිල්ලක් කපල තියෙන්නෙ..

    මරණව කියල මෙහෙමත් මරණවද?

    තනිකර අපේ වයිට්වෝකර් කියන විදියට මරල තියෙන්නෙ

    මේ විදියට මරන්ඩ තරං අරූ මොනා කරන්ඩ ඇතිද :confused:

    නැත්තං මිනීමරුව හෙන සයිකො පොරක්
    Hina kala mala yako
    Uba wage psycho porak thawa kenekta psycho kiyana durlaba awasrhawa:lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    Hina kala mala yako
    Uba wage psycho porak thawa kenekta psycho kiyana durlaba awasrhawa:lol:

    උඹට කියන්ඩ මචං මටත් එකෙක්ව ඔය විදියටම මරල දාන්ඩ වුවමනාවක් තිබුණ..

    හිරේ යන්ඩ වෙන නිසා කරන්ඩ විදියක් නෑ..

    :lol:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Kauda ban?
    උඹට කියන්ඩ මචං මටත් එකෙක්ව ඔය විදියටම මරල දාන්ඩ වුවමනාවක් තිබුණ..

    හිරේ යන්ඩ වෙන නිසා කරන්ඩ විදියක් නෑ..

    :lol: