බුදු දහමට අනුව ක්ෂුද්‍ර ජීවියෝ සත්වයෝද?

amila thiwanka

Active member
  • Feb 22, 2011
    92
    37
    28
    බෞද්ධ ධර්ෂණයෙන් විස්තර කරගන්න හදන ප්‍රශ්න කිහිපයක් තියනවා. නමුත් තාම මට පිළිගන්න පුළුවන් බුද්ධ දේශනාවේ තිබුණු කරුණු හොයාගන්න බැරි වුණා.

    1. බැක්ටීරියා,වයිරස්,දිලිර බෞද්ධ ධර්ශනයේ ජීවියෝ ලෙස පිළිගන්නවද?
    2. ගස්වැ,ල් ජීවියෝ ලෙස පිළිගන්නවද?
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    රූප, වේදනා , සංඥා , සංස්කාර , විඤ්ඤන වල පැවැත්වමක් තියෙන වන් එය සත්වයක් කියලා මන් දන්නා විදිහටනම්.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    බැක්ටීරියා,වයිරස්,දිලිර
    meewata හිත k thiyanawanam බෞද්ධ ධර්ශනයේ ජීවියෝ ලෙස පිළිගන්නව
    හිත k nathnam ජීවියෝ newei
    mama danna vidiyata eewata hithak neee

    gas walata ජීවියෝ newei
    ---------------------------------------
    habayi eka thanaka mehema ekak thiyanawa
    wathura bonna perahan kadak ( redi keellak ) paavichchi karanna kiyala thiyanawa
    wathure inna nopenena saththu merenawa kiyala

    සැරියුත් maha rahathan wahansee (mata mathaka vidiyata sure nee nama)
    irdiyen balanakota
    kochchara peruwath ජීවියෝ innawa peenawalu
    ithin budu haamuduruwanta oya gena keewalu
    budu haamuduruwo keewalu
    matath peenawa eeka hithanne nethuwa bonna
    kiyala
    ee irdiyen balapuwaamath penila thiyenne
    බැක්ටීරියා,වයිරස්,දිලිර da kiyana eka mama danne ne
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සැරියුත් maha rahathan wahansee (mata mathaka vidiyata sure nee nama)
    irdiyen balanakota
    kochchara peruwath ජීවියෝ innawa peenawalu
    ithin budu haamuduruwanta oya gena keewalu
    budu haamuduruwo keewalu
    matath peenawa eeka hithanne nethuwa bonna
    kiyala

    me kathawa mama ahala tynwa bn
     
    • Love
    Reactions: amino

    amila thiwanka

    Active member
  • Feb 22, 2011
    92
    37
    28
    meewata හිත k thiyanawanam බෞද්ධ ධර්ශනයේ ජීවියෝ ලෙස පිළිගන්නව
    හිත k nathnam ජීවියෝ newei
    mama danna vidiyata eewata hithak neee

    gas walata ජීවියෝ newei
    ---------------------------------------
    habayi eka thanaka mehema ekak thiyanawa
    wathura bonna perahan kadak ( redi keellak ) paavichchi karanna kiyala thiyanawa
    wathure inna nopenena saththu merenawa kiyala

    සැරියුත් maha rahathan wahansee (mata mathaka vidiyata sure nee nama)
    irdiyen balanakota
    kochchara peruwath ජීවියෝ innawa peenawalu
    ithin budu haamuduruwanta oya gena keewalu
    budu haamuduruwo keewalu
    matath peenawa eeka hithanne nethuwa bonna
    kiyala
    ee irdiyen balapuwaamath penila thiyenne
    බැක්ටීරියා,වයිරස්,දිලිර da kiyana eka mama danne ne
    ඊට පස්සේ අපි පහදගන්න ඕනේ ඕකෙන් කර්මයක් සිද්ද වෙනවද කියල. අපි ඕක කල්පනා කලොත් චේතනාවක් ඇති වෙනවා නේද?

    තව දෙයක් තනි සයිල තියන ජීවියෝන්ට සිතක් තියෙන්න විදියක් නෑ නේද? එහෙම සිතක් තියනවා කියල කොහේ හරි පිලිගන්නවා නම්. අපේ ඇගේ අපේ සිත මොලය සම්බන්ද නැති ක්‍රියාවලි සිද්ද වෙනවා. ඒවත් එතකොට වෙනම සිත් විදියට ගන්න වෙනවා.
    ------ Post added on May 27, 2021 at 9:54 AM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඊට පස්සේ අපි පහදගන්න ඕනේ ඕකෙන් කර්මයක් සිද්ද වෙනවද කියල. අපි ඕක කල්පනා කලොත් චේතනාවක් ඇති වෙනවා නේද?

    තව දෙයක් තනි සයිල තියන ජීවියෝන්ට සිතක් තියෙන්න විදියක් නෑ නේද? එහෙම සිතක් තියනවා කියල කොහේ හරි පිලිගන්නවා නම්. අපේ ඇගේ අපේ සිත මොලය සම්බන්ද නැති ක්‍රියාවලි සිද්ද වෙනවා. ඒවත් එතකොට වෙනම සිත් විදියට ගන්න වෙනවා.
    ------ Post added on May 27, 2021 at 9:54 AM
    Do you even know what you're talking about?
     
    • Haha
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ඕකෙන් කර්මයක් සිද්ද වෙනවද
    1. බැක්ටීරියා,වයිරස්,දිලිර බෞද්ධ ධර්ශනයේ ජීවියෝ ලෙස පිළිගන්නවද?
    2. ගස්වැ,ල් ජීවියෝ ලෙස පිළිගන්නවද?

    කල්පනා කලොත් da

    -----------------------
    budu haamuduruwo kiyala thiyenne
    mee wage deewal kalpanaa karanna epaa kiyana eka

    01 - udin kiyala thiyana perahan kaden perala beepan
    wediya hoyanna yanna epaa kiyana kahtaawa
    02 - Mugalan maha rahathan wahansee (nama mathaka nee hariyata)
    ලෝකයේ (විශ්වයේ wenna athi) කෙලවර hoyaagena giyaalu
    budu haamuduruwo epaa keewalu
    ----------------------
    sithivillak aawa paliyata කර්මයක් sidda wenne nee
    e sithivilla ekka රාග ද්වේශ මෝහ walin බැඳෙන vidiyata thamai
    karmayak sidda wenne
    ethakota ekama kaaranaawak sambandawa eka ekkanaa
    hadaaganna කර්ම ekinekkanaata wenas

    අනේ පිඩු සිටු තුමා (nama sure ne) ආරාමයක් පුජා කරනකොට
    සිටු තුමාට වඩා පිනක් (karmayak) අහක ඉන්න යාචකයෙක් කරගත්තා ලු

    Do you even know what you're talking about?
    matath hithunaa eeka nam
    ------ Post added on May 27, 2021 at 10:03 AM

    ජීවියෝන්ට සිතක් තියෙන්න විදියක් නෑ නේද?

    anee samaa wenna

    Bio gena nam mata kisima knowledge ekak nee
    eekai mama keewe
    hithak thiyanawa nam jivin
    nathnam nee kiyala
    ------ Post added on May 27, 2021 at 10:06 AM
     
    • Like
    Reactions: hodakolla

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බැක්ටීරියා වෛරස් දිලීර නවීන විද්‍යාව දියුණු වීම එක්ක ඇතිවුන සංකල්ප රාශියක්. ඒවා ඔය අර්ථවලින්ම ත්‍රිපිටකයේ තිබෙනවා කියලා තැනක් නම් මෙතෙක් අහලා,කියවලා නැහැ.

    බුදුදහම සත්වයෙක් විදිහට සලකන්නෙ මෙන්න මේ කාරණා සැපිරීම මත.

    “ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?”

    “රාධය, රූපයෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.

    “වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ විශෙෂයෙන් ඇළුනේ වෙයිද, එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.

    “සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.

    “සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.

    “විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එහෙයින් සත්වයායයි කියනු ලැබේ.

    https://suttacentral.net/sn23.2/si/zoysa