බුදු දහමට අනුව ලෝකේ පතිලි.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    වැඩිය කට අරින්න යන්න එපා අර ඉර හවසට මඩ වගුරේ හැන්ගෙන ශින් එකත් එළියට එයි
    Alexander the Great තමුන් බස්නාහිර පැත්තට ගමන් කරද්දි අවසානයේ තමන් සිටිය තැන මඩ ගොඩක් සහිත ප්‍රදේශයක් සහ තේ මඩ වගුර තියෙන ප්‍රදේශයෙන් ඉර බැසගිය බවට සඳහන් කරන ඒ ඒ වචනයෙන් උඹ හිතුවද ඉර බහින්නේ මඩවගුරකට කියලා ගෝඨාභය ලංකාව හදයි කියල හිතාගෙන හිතාගෙන උඹලා ජාතියක් වශයෙන් එකට එකතු වෙලා පුස්කැවුම් මල්ලක් බැඳගෙන ගිහින් ගොන්න පෝඨාට උදෙන්ම ගිහින් කතිරේ ගහලා අන්තිමට ගොන්ටි පෝටා උඹලව තෙල් ගෑස් පෝලිම්වල තියලා කෙල නැතිව ඇරියේ.. එහෙව් උඹලට ාහිත්‍යමය වශයෙන් තියෙන වචනයක්වත් තේරුම් ගන්න පුළුවන් නම් අද රට අවුරුදු හැත්ත ගාණක් මේ තත්ත්වයෙන් තියෙන්න බෑ... මහමෙරුකන්ද වටේ ම ඉර හඳ දුවනවා කියන පැතලි ලෝකයේ මැද මහමෙරු කන්ද තියෙනවා කියන කතා ගැනත් පොඩ්ඩක් කියහන් බලන්න..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    Alexander the Great තමුන් බස්නාහිර පැත්තට ගමන් කරද්දි අවසානයේ තමන් සිටිය තැන මඩ ගොඩක් සහිත ප්‍රදේශයක් සහ තේ මඩ වගුර තියෙන ප්‍රදේශයෙන් ඉර බැසගිය බවට සඳහන් කරන ඒ ඒ වචනයෙන් උඹ හිතුවද ඉර බහින්නේ මඩවගුරකට කියලා ගෝඨාභය ලංකාව හදයි කියල හිතාගෙන හිතාගෙන උඹලා ජාතියක් වශයෙන් එකට එකතු වෙලා පුස්කැවුම් මල්ලක් බැඳගෙන ගිහින් ගොන්න පෝඨාට උදෙන්ම ගිහින් කතිරේ ගහලා අන්තිමට ගොන්ටි පෝටා උඹලව තෙල් ගෑස් පෝලිම්වල තියලා කෙල නැතිව ඇරියේ.. එහෙව් උඹලට ාහිත්‍යමය වශයෙන් තියෙන වචනයක්වත් තේරුම් ගන්න පුළුවන් නම් අද රට අවුරුදු හැත්ත ගාණක් මේ තත්ත්වයෙන් තියෙන්න බෑ... මහමෙරුකන්ද වටේ ම ඉර හඳ දුවනවා කියන පැතලි ලෝකයේ මැද මහමෙරු කන්ද තියෙනවා කියන කතා ගැනත් පොඩ්ඩක් කියහන් බලන්න..
    කැරි තම්බියා පුදුම ඇරියස් එකක් නේ ගෝඨාභය එක්ක තියෙන්නේ🤣🤣
    අරාබියේ කොහෙද හුත්තෝ මඩ වගුරු🤣🤣🤣😛
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    කැරි තම්බියා පුදුම ඇරියස් එකක් නේ ගෝඨාභය එක්ක තියෙන්නේ🤣🤣
    අරාබියේ කොහෙද හුත්තෝ මඩ වගුරු🤣🤣🤣😛
    Alexander the Great කොහෙද බං අරාබියේ හිටියේ? ගොන්ටි පෝටා කියන අන්තවාදී බල්ලව තොපි නේද ඌ ඇඳන් හිටිය ජොකාත් දාලා දුවන්නම එලෙව්වේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    Alexander the Great කොහෙද බං අරාබියේ හිටියේ? ගොන්ටි පෝටා කියන අන්තවාදී බල්ලව තොපි නේද ඌ ඇඳන් හිටිය ජොකාත් දාලා දුවන්නම එලෙව්වේ...
    ගෝඨා බයයි උබලාගේ ඇලඩින් ගේ ආගමයි අතර සම්බන්ධය මොකක් ද බන් 🤣
    ඉස්ලාම් ආගම ගැන ප්‍රශ්නයක් ඇහුවහම ගෝඨාභයට බනින්න කියලා ද අල්ලාහ් කියලා තියෙන්නේ🤣🤣
     
    • Haha
    Reactions: ChamodhK

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි
    බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි ලෝකෙ ගෝලයක් වගේ කියල මත ඉදිරිපත්කරන්න කලින් ඔක්කම අය එහෙම තමයි හිතන් හිටියේ..

    අල්ලා මවපු කොන ඇයි තම්බියො කපන්නෙ?
    නිෂ්පාදකයා හොදට වහල කවර් කරල එවන බෝතලේ මූඩියේ කවර් එක පාවිච්චි කරන්න කලින් අයින්කරල දාන්නේ බන්.. 🥱
    ------ Post added on Dec 20, 2023 at 11:53 PM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    උන් වහන්සේ එකතැනකදී ළඟටම ඇවිල්ල බැහැර උනා.ප්‍රක්ඥ ඇස මෙහෙයවූවානම් කාලය සම්බන්ද උන්වහන්සේගේ අපැහැදිලි(උන්වහන්සේට) නමුත් සම්යක් දර්ශනයට, ඔහොම අමාරුවේ වැටෙන්නේ නෑ.ඒකයි බුදුරජානන් වහන්සේ කිවුවේ ජීවයේ ඇත්තේ අසාධාරණ රීතියක් කියල.ප්‍රක්ඥ ඇස මෙහෙයවන්න ලේසි නෑ.මොකද ප්‍රක්ඥව කියන්නේ මොකක්ද කියල මුලින් දැනගන්න ඕනේ.මුළු දෙෂනාවේම බුද්ධ ධර්ෂණය තියෙන්නේ තප්පර 10ක් විතර.එකත් ඇති ප්‍රක්ඥ වන්තයාට ධර්මය දකින්න . ධර්මය දැක්කොත් විතරයි ඔය දේශනාවේ සියලු ගැටළු වලට පිළිතුරු දකින්නේ.
    (මේ සම්බන්දව නුල තුල මතු විවේචන වලට පිළිතුරු නොසපයන බව සලකන්න)
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    ලෝකෙ පැතලියි කියන්නෙ රොබර්ට්සන්-වෝකර් මෙට්‍රික් එක යුක්ලිඩියන් කියන එකටම නෙව. ඕල්මොස්ට් ෆ්ලැට් යුනිවර්ස්. කාලකන්නි නිරාගමිකයො දැන්වත් තේරුම් ගනින්, විද්‍යාව සහ බුද්ධාගම කියන්නෙ නිකන් රෑ දැනියෙල් දවල් මිගෙල් වගේ කොම්ප්ලිමෙන්ට්‍රි බව.

    (දැනුම් සයුරින් දිය දෝතක් ඔබ වෙත ගෙන ආවේ "මේ අපේ දර්මය හුත්තෝ!" පදනම විසිනි)
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,321
    2,166
    113

    බුදු දහමට අනුව අනුව ලෝකේ පැතලියි.​

    https://fb.watch/p2N0JEn4zz/


    ලෝකයම වින්යානයේ මායවක් කියපු තැන, ඒ මායවෙ තියෙන පෘතුවිය පැතලීද ගෝලාකරයි ද කියන එක වැදගත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැ බුදුන්ට...ඔය දෙකෙන් එකක් වත් කියල විශෙශ්තව බුදුන් සදහන් කලා කියල මම දන්න විදිහට නැ.

    බුදුන් ලවුකික දේවල් වලදි එදා තිබුන දේවල් වෙනස් කලෙ නැ...නිකමට හිතල බලන්න..එදා සමාජයේ ලෝකය පැතලී කියල පිලිගෙන ඉන්න වෙලාවක..බුදුන් එහෙම නැ කිව්වනම්...බුදුන්ට චතුරාර්ය සත්ය දේශනය පැත්තක තියල..කොස්මොලොජි දේශානා කර කර තමයි ඉන්න වෙන්නෙ...
     
    • Like
    Reactions: greenthunder

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ezgif-2-cae21a2a11.gif
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,346
    67,686
    113
    Mona magulakda ban buddagama metchara complex da.elawalu kapa kapa idala rahat une.hade reflection dekala rahat une.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    "පෘථිවිය පැතලියි" කියලා තියෙන "සූත්‍රය" පෙන්නුවොත් මම හෙටම (නැත්තං අදම) ඔයාලගෙ ආගමට හැරෙනවා.

    "සූත්‍රය" පෙන්වන්න.

    https://tripitaka.online


    රාජාංගනේ හාමුදුරුවෝත් "හාමුදුරු නමක්" තමයි ඉතිං. 🤷 ඒ අය කියන දේ ධර්මයට අනුකූලයි කියන්න ඒක හේතුවක් වෙන්නෑ.
    ------ Post added on Dec 20, 2023 at 9:48 PM

    මේ හමුදුරුවෙක්නේ බං කියන්නෙ? උඹ නිකන් කියන්නේ හරියට video එකේ ඉන්නේ වෙන ආගමක කෙනෙක් වගේනේ.

    උබේ නංගි බඩකුත් උස්සගෙන ඇවිත් ලමයා දුන්නෙ දෙවියෙක් කීවොත් උබ මොකද කරන්නෙ?

    මොකද්ද බං දැන් මේ උඹ කියන්න හදන්නේ?
    ------ Post added on May 9, 2024 at 4:47 PM