උන් වහන්සේ එකතැනකදී ළඟටම ඇවිල්ල බැහැර උනා.ප්‍රක්ඥ ඇස මෙහෙයවූවානම් කාලය සම්බන්ද උන්වහන්සේගේ අපැහැදිලි(උන්වහන්සේට) නමුත් සම්යක් දර්ශනයට, ඔහොම අමාරුවේ වැටෙන්නේ නෑ.ඒකයි බුදුරජානන් වහන්සේ කිවුවේ ජීවයේ ඇත්තේ අසාධාරණ රීතියක් කියල.ප්‍රක්ඥ ඇස මෙහෙයවන්න ලේසි නෑ.මොකද ප්‍රක්ඥව කියන්නේ මොකක්ද කියල මුලින් දැනගන්න ඕනේ.මුළු දෙෂනාවේම බුද්ධ ධර්ෂණය තියෙන්නේ තප්පර 10ක් විතර.එකත් ඇති ප්‍රක්ඥ වන්තයාට ධර්මය දකින්න . ධර්මය දැක්කොත් විතරයි ඔය දේශනාවේ සියලු ගැටළු වලට පිළිතුරු දකින්නේ.
(මේ සම්බන්දව නුල තුල මතු විවේචන වලට පිළිතුරු නොසපයන බව සලකන්න)