බුදු දහමට නිගරු වන පිරිමි යට ඇඳුම් අලෙවි ක&#35

r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
බුදු දහමට නිගරු වන පිරිමි යට ඇඳුම් අලෙවි ක&#35

mbybh-po-m1f.jpg
බුදු දහමට නිගරු වන පරිදි බෞද්ධ සංකේත යොදන ලද පිරිමි යට ඇඳුම් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (26) මහරගම දී අත්අඩංගුවට ගෙන ඇත. බොදුබල සේනා සංවිධානයේ හිමිනමකට ලැබුණු ඔත්තුවකට අනුව උන්වහන්සේ පොලිසියට කළ පැමිණිල්ලෙන් පසු මහරගම පොලිස් නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ පරික්ෂණ කර ඇත. මහරගම ඔරලෝසු කණුව අසල ව්යාසපාරික ස්ථානයක තිබී එවන් ඇඳුම් 7 ක් සොයා ගෙන ඇත. ප්රණශ්න කිරීමේදී හෙලිවී ඇත්තේ අලෙවි කරමින් සිටි පුද්ගලයා පානදුර පදිංචි 21 හැවිරිදි අන්යාඔගමිකයෙක් බවය. පොලිස් ප්රලශ්න කිරීම්වලදී පොලිසියට පවසා ඇත්තේ එම ඇඳුම් ඔහුට ලබා දෙන්නේ මහරගම ව්යාමපාරිකයෙකු බවයි. ඒ අනුව පොලිසිය මහරගම එම ව්යානපාරික ස්ථානය පරික්ෂා කිරීමේදී බෞද්ධාගමට අපහස වන අන්දමේ සංකේත යොදා තිබූ යට ඇඳුම් 21 ක් සොයා ගැනීමට හැකිවී ඇත. මෙම ඇඳුම් ඉදිරියේදි එන සංහල අළුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අලෙවි කිරීමට සකස් කර තිබූ ඒවා බව හෙළිවී ඇත. එම පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මහරගම පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.

ශිරෝමි රාජපක්ෂ



http://www.lakbima.lk

මුන්ට හෙන හතම ගහන්න ඕන මේ කරන අසමජ්ජාති වැඩ වලට :angry:
 

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    munge mulu depalama raajasanthaka karanna one .munta maara amaruwakne thiyenne budda rupa/ bududahama gana..oya anith aagam wala deyak oya wage dammoth balaganna thibuna kaagahana hati:no::no::no: