බුදු දහමට නිග්‍රහ කරන ෆේස්බුක් ප්‍රොෆයිල

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
බුදු දහමට නිග්‍රහ කරන ෆේස්බුක් ප්‍රොෆයිල

ත අද අපගේ නෙත ගැටුනු තවත් දුක්බර දසුනක් මෙහි ඉදිරිපත් කරමු. එනම් අපේ රටේ එක්තරා සිංහල (මෙය fake ප්‍රොෆයිල් එකක් නොවේනම් ඇය බුද්ධාගමේ විය යුතුය) තරුණියකගේ profile picture එකය. ඇයගේ වාසගම පෙරේරාය. අප දකින විට ඇයගේ profile එක තිබුනේ මේ අයුරින්ය.

57877431.jpg


හෙන ගහන්න ඕනේ මේ වගේ එවුන්ට... :angry::angry::angry::angry:


හෙන ගහන්න ඕනේ මේ වගේ එවුන්ට...
වැඩි විස්තර මේකෙන් බලාගන්න...


http://www.elakiri.com/forum/showthread.php?t=1184244
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අනේ කාලේ වනේ වාසේ
මේව මචන් තනිකර බුදුදහමට නිග්‍රහ කරන්න පව් කාර හිතුවිලි වලින් කරන වැඩ
 
Mar 13, 2008
1,572
18
0
hell
මචන් වෛරයෙන් වෛරය නොසන්සින්දේ මේකට බැනල වැඩක් නැ එයාටම තේරෙයි එයා කරේ ව‍රැදි වැඩක් කියලා
 

sira kolla

Member
Sep 15, 2011
620
106
0
image eka mata penne nene machan ,gemmbek ne wella inne mokada machan ,ane image eka attached karapanko.oya hu** balaganna
 

sira kolla

Member
Sep 15, 2011
620
106
0
mekenam pattama patta wesi#@ ne mun nam oya sasara puruddata budu hamuduwannata apahasa karana ewun okun thamai e kale chinchi manavikawo wela ipadila hitiye mewa dekkama age lea rath wenawa ammapa mea hut#@% mata ahuunanam.,,,,,,,,,,,,,,,,,,,,