බුදු දහම ඉතා සරලව

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බුදු දහම ඉතා සරලව

    ඔන්න සහොදර සහොදරියනි මේ මගේ පලවෙනි ත්‍රේඩ් එක.මෙච්චර කාලයක් උබල දාපු ත්‍රේඩ් බල බල හිටිය.මටත් හිතුන ත්‍රේඩ් එකක් දාන්න ඔන කියල.

    මේ ඊ බූක් එකේ,බුදු දහම ඉතා සරලව කියල දෙනව Q & A විදිහට
    .:yes::yes::yes:

    මෙන්න ලින්ක් එක

    http://www.docdroid.net/f8w1/gqga-sinhala.pdf.html

    ට්ය්ප් කරන්න තවම එච්චර හුරු නෑති නිසා පොඩි පොඩි අඩු පාඩු ඈති ගනන් ගන්න් එපා

    ඔබ සෑමට තෙරුවන් සරණය්
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;16936399 said:
    මේ ධර්ම දානයේ ආනිසංසයෙන් ඉක්මනින් ධර්මය අවබෝධ වේවා!

    රෙප්++++

    ඔබටත් ඉක්මනින්ම ධර්මය අවබෝධ වේවා!

    Rep gana nam wadiya danne naa danna widihata dunnaa
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේ පොත කියවීමට සුදුසු පොතක් නොවේ. මෙහි නිවන ගැන, දෙවියන් ගැන, පුණරුත්පත්තිය සිදුවන අයුරු ගැන ඇති සමහර පැහැදිලි කිරීම් බුදු පියානන් පවසා ඇති අයුරින් බැහැර වූ කාරනාවන්, බුදු පියානන් නොපිළිගන්න යැයි පැවසූ කාරනාවන්. බුදු පියානන් පවසා ඇති අයුරින් වන කාරනාත් මේ පොතේ අඩංගුයි. නමුත් නොදන්නා අය සියුම් කාරනාවන්ගේ පටලැවෙනවා, අන්තිමට වැරදි දේ හරි යැයි හිතන්න ගන්නවා.

    මේ නිසා ඔබ මේ පොත අන් අයට බුදු දහම පිළිබද කරුණු දැක්වෙන හොද පොතක් ලෙස දැක්වීම සුදුසු නැහැ. මෙවන් දේ අන් අයට බෙදා දීමෙන් ඔබත් විපතේ වැටෙනවා, අන් අයත් විපතේ වැටෙනවා.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ ධර්ම දානයේ ආනිසංසයෙන් ඉක්මනින් ධර්මය අවබෝධ වේවා!

    රෙප්+