බුදු දහම ගැන ප්රශ්න කිහිපයක්

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    බුදු දහම ගැන ප්රශ්න කිහිපයක්

    මේවා මාගේ පෞද්ගලික නිරාකරණය සදහාය.

    බුදු දහමට අනුව, සන්සාර චක්‍රයක ගමන් කරයි.
    ගව්තම බුදුන් සමයේ නිවන් අවබොධ නොකරගත් නිසා තවම සසරේ අපි ඉන්නව.

    1. මයිත්‍රී බුදුන් ගෙන් පසු කල්ප විනාශයෙදි සියලුම චුතින්, අත්ම්යන් විනාශ වෙනවාද?

    2. කරණිය මෙත්ත සුත්‍රයෙදි පවා එහි අරුත මයිත්‍රී භාවනා ව වඩන අයුරුය. බොහො එවනි සුත්‍ර ආදින් ඇත. එව්න්නක් වත්මන් බුදු දහමින් වන්දනා වට යොද ගන්නෙ අයි?

    සන්වාරයට විවුර්තය
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1. There's no such thing called athma. there's nothing static in dependent origination and dependent origination is all about causality. is causation a physical property of this universe?

    2. culture.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    Sathyodaya
    download.jpg

    මන් කියවපු හොඳ පොතක් ඩව්න්ලෝඩ් කරගන්න
    https://drive.google.com/file/d/16N1pDe505_CUkFtwY2DczNKYclWdD-Zu/view?usp=sharing

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    1. There's no such thing called athma. there's nothing static in dependent origination and dependent origination is all about causality. is causation a physical property of this universe?

    2. culture.

    I m talking about a religion here mate. It is either true or not.

    But you have to admit the buddhism and its many philosophies are not just GOD stories. There are some distinct definitions for certain episodes.

    For me, I try to follow a history not the scientific clarifications.

    2. My thought also. We are missing many great teachings by worshiping them. Buddhism is a study.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    1.නැත
    2.වන්දනාව සදහා හෝ භාවනාව සදහා හෝ යොදා ගැනිමේ වරදක් නැත..
     
    • Like
    Reactions: S_M_S

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    1.නැත
    2.වන්දනාව සදහා හෝ භාවනාව සදහා හෝ යොදා ගැනිමේ වරදක් නැත..

    ewele hidi e athma walata nawatha me lokaya arabena thek sitida? naththam wenath lowaka ipadida?
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18

    I agree.