බුදු දහම ගැන මුල ඉඳලා ...සරලව තියෙන online පොත් ,site ටි&#
බුදු දහම ගැන මුල ඉඳලා ...සරලව තියෙන online පොත් ,site ටිකක් දෙනවද ?
බුදු දහම ගැන මුල ඉඳලා ...සරලව තියෙන online පොත් ,site ටිකක් දෙනවද ?
හම්බ උනොත් මටත් ලින්ක් එක දීපන්
මේ බ්ලොග් එක ඉතාම හොඳයි:
http://www.budurashmiya.net/
ඒකෙ තියෙන මෙන්න මේ ලිපි පෙළ ඔයාලට මුල ඉඳලම බුදු දහම ගැන ඉගෙන ගන්න උදව් වේවි.
http://www.budurashmiya.net/2013/03/blog-post_3742.html
ලිපියේ මාතෘකාව ගැන ගණන් ගන්න එපා. අපි දන්නව කියල හිතාගෙන ඉන්න ගොඩක් දේවල් වල දැනුමෙ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් මුළ ඉඳලම ඉගෙන ගත්තහම දැනුම පරිපූර්ණයි.

