බුදු දහම පිළිබද විමර්ශනයක්....

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඉතාමත්ම වටින පෝස්ට් එකක් මචන්

    මම නම් හිතන්නෙ බෞද්ධයෙක් ලෙස ඉපදෙන එක, එහෙම ඉපදිලා මේ උතුම් ධර්මය පිළිපදින, අවබෝධ කරගන්න උත්සාහ කරන එක, ඒ උතුම් ධර්මය පිවිතුරුව ඉතිරි වෙලා තියෙන මේ රටේ ඉපදෙන එක පූරුවෙ පිනකට සිද්ධ වෙන්නෙ කියල.

    ඔයාල මේ රටේ බෞද්ධ වෙලා ඉපදුනේ පූරුවෙ පිනට, මේ ධර්මයට අනුගත වෙන්න හිතෙන්නෙ සසර පුරුද්දට.
    තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: ruff2000

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    චගු;11633450 said:
    ඉතාමත්ම වටින පෝස්ට් එකක් මචන්

    මම නම් හිතන්නෙ බෞද්ධයෙක් ලෙස ඉපදෙන එක, එහෙම ඉපදිලා මේ උතුම් ධර්මය පිළිපදින, අවබෝධ කරගන්න උත්සාහ කරන එක, ඒ උතුම් ධර්මය පිවිතුරුව ඉතිරි වෙලා තියෙන මේ රටේ ඉපදෙන එක පූරුවෙ පිනකට සිද්ධ වෙන්නෙ කියල.

    ඔයාල මේ රටේ බෞද්ධ වෙලා ඉපදුනේ පූරුවෙ පිනට, මේ ධර්මයට අනුගත වෙන්න හිතෙන්නෙ සසර පුරුද්දට.
    තෙරුවන් සරණයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: