බුදු දහම වැලද ගත් යුදෙව්වන් තමයි සිංහලුන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,982
    10,149
    113
    මේ කතාව ඇහුවම පුදුම ආඩම්බර කමක් දැනුනේ. මේ කතාව ඇත්ත කියලා ඕනම මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන් මොකද හිට්ලර් යුදෙව්වෝ හොයා හොයා විනාශ කරද්දී ලංකාවේ හිටපු සිංහලු බේරුන නිසා යුදෙව්වෝ ලෝකෙට ඉතුරු උනා. මේ දේ දන්න මුස්ලිම් ජාතින් ලංකාවට ඇහැ ගහගෙන හිටියේ. ඊශ්‍රායලය අමතක වෙලා අපිට අරින්න හැදුවේ ඒකයි පස්සේ අපි මෝඩයෝ වගේ රගපාල පෙන්නුවම උන් හිතුව මුන් නම් යුදෙව්වෝ නෙවෙයි කියල. ඒක නිසා ආයෙත් අපිව අමතක කරලා ඊශ්‍රායලය පැත්තට හැරුනා. මේවා නිකන් ජෝක් වගේ හිතනවා නම් කල්පනා කරලා බලපන් දැන් කෝ වද දොස්තරලා? වද කොත්තු? එයාල දැන් රැවටිලා ඉන්නේ අපි යුදෙව්වෝ නෙවෙයි කියලා.

    හිට්ලර් ටවත් හොයාගන්න බැරි උන මුළු විශ්වයේම බුද්දිමත් යුදෙව්වොන්ගේත් උපරිම හොදම ජාන තමා සිංහලු කියන්නේ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,982
    10,149
    113
    Pissuda ban Jewish la lassanai. Kalu mittonta wada :lol:
    සිංහලු ටිකක් ජපානෙට ගිහින් දාපන් සුදු වෙන හැටි බලන්න. රියල් සිංහලු රට අනුව පාට වෙනස් වෙනවා. එහෙම වෙන්නේ නැත්නම් ඒ රියල් සිංහලයෙක් නෙවෙයි කවලම් ජාන තියන ඇෆ්රිකන් එකෙක්
    ethakota sinhalunge average IQ level eka 90 wage une kohomada ?
    මන් කිව්වේ අපි දැන් ඉන්නේ ලෝකෙම රවට්ටන අවදියක. යුදෙව් ජාන ලෝකෙට රැකගන්න ඕන නිසා අපි මෝඩ කම ප්‍රදර්ශනය කරනවා. පිස්සු හුත්තල වගේ නටනවා. හැබැයි මේ ලෝකේ ඉශ්‍රයලේ ඉන්න යුදෙව්වෝ ඉවර උන දාට බලාගන්න පුළුවන් රියල් සිංහල බවුද්ද යුදෙව්වොන්ගේ ගේ පුනරාගමනය. රාවනා ඇයි තාම නිදියි කියන්නේ? මොකද අපි දිනක රියල් යුදෙව්වෝ ලෙස පෙනී සිටින දවසක් වේද එය රාවනා අවදි වෙන දිනය ලෙස හැදින්වීම යුදෙව්වන් පමණක් දන්නා රහසක්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    සිංහලුන්ගෙ ඩයිකොටොමිය නම් එකවිට යුදෙව්වන් නොරිස්සීමත් යුදෙව්වන් වීමට සිහින දැකීමත්ය කියල පුරාණ ඍෂිවරු කියල තියෙනව.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උඹ කියන කතාව ඇත්තක් නම් උඹ තමයි වැඩියෙන් ම රවට්ටන එකා.

    උඹ ට තියෙන්නේ කැරිම low IQ එකක්නෙ
    පුක දෙනව දෙනව දෙනව ඉවරයක් නෑ නේ තව දෙනවනෙ. මළාට හිතන්නේ නෑ ජීවිතේට උඹ යුදෙව්වෙක් කියල
    Pulsar එකේම කීපාරක් දුන්නද, gota ගෙ කට ට කීපාරක් ගන්න ඇතිද.. උගුර ලොකු වෙලා පුක බෝර වෙලා.. තනිකරම camouflaged වෙච්ච යුදෙව් ජාන..
    නියම thatta අඩු කුලේ.

    Ps: පරිස්සං වෙලා මෙවා පෝස්ට් කරපං බං මේ වෙලාවේ ඕවා news පලස්තීන හුතිතල දැක්ක නම් මිසයිල් ටික drop it like it hot drop it like it hot
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    අපි කතා නොකර ඉමු හුකන්නැතුව ඉමු ටික දවසක්..
    අපි පයියට පයිය ළං කර බලන් ඉමු එක මොහොතක්..
    කල්පයක් සේ දැනේවී කල්පයක් සේ දැනේවී... :)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    roar.media


    හින්දු කුෂ් කඳුවැටිය තරණය කර ඉන්දු නිම්නයට පැමිණි ආර්යයන් - Roar සිංහල​




    5 - 6 minutes


    Skip to content
    yfczCPEscWfIoP0r_Picture-6.jpg

    ‘ඉන්දු-යුරෝපීය’ යන අර්ථය විදහා දැක්වීම සඳහා භාවිතා කරන ‘ආර්ය’ යන වදන ඉංග්‍රීසි බසට එක් වී ඇත්තේ 1839 තරම් මෑත කාලයේ දී යි. නමුත් ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව ‘ආර්ය’ යන සංස්කෘතික වදනින් පැමිණියක් වන එය, ක්‍රි. පූ. 1500 දී පමණ ඉන්දියානු උපමහද්වීපයට පැමිණි වේද ඉන්දියානු වැසියන් විසින් ඔවුන් ව හඳුන්වා ගැනීම සඳහා යොදාගෙන තිබෙනවා. සංස්කෘතික බසේ පමණක් නොව, ඉරාන භාෂාවේ පවා අන්තර්ගත වන ‘ආර්ය’ යන වදන, මුල් වරට භාවිතා කර ඇත්තේ ඉන්දු-ඉරාන ග්‍රෝතිකයින් විසින් වන අතර, ‘ඉරානය’ යන රාජ්‍ය නාමය සමග සමීප ව බැඳී පවතින එය, ඇතැම් විටෙක ‘ආර්යයන්ගේ රාජධානිය’ යන අරුතින් භාවිතා වූ බවට ද සාක්ෂ්‍ය පවතිනවා. කෙසේ වුව ද ‘ආර්යයන්’ යන වදන ඉතිහාසය පුරාවට විවාදයන් රැසකට තුඩු දුන්නක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.
    adKFZralXbr9ccQV_Picture-1.jpg
    (© Wikimedia Commons) ක්‍රි. පූ. 6 වැනි සියවසට අයත් බෙහිස්ටන් ශිලා ලේඛනයේ ‘ආර්ය’ යන වදන භාවිතා කර ඇත්තේ ‘ඉරාන’ යන අරුතින්

    ආර්යයන්: නිරතුරු ව ම වැරදි ලෙස භාවිතා කළ වදනක්

    ‘ආර්ය’ යන වදනේ නියම අර්ථය සහ භාවිතය ගැන තොරතුරු නොමැති වුව ද, ඒ පිළිබඳ ව ඇති අදහස් සහ යෝජනාවන්ගේ නම් අඩුවක් නැහැ. වඩාත් ප්‍රකට මතය වන්නේ ‘වංශාධිපතියා හෝ උසස් පුද්ගලයා’ යන අරුතින් එය යොදා ගන්නට ඇති බව යි. වර්තමානයේ දී පිළිගැනීමක් නොමැති 19 වැනි සියවසේ දී ඉදිරිපත් කරන ලද මතයකට අනුව එය, ඉන්දු-ඉරාන ගෝත්‍රිකයන් විසින් ඔවුන් ව හඳුන්වා ගැනීම සඳහා යොදා ගන්නා ලද්දක් පමණක් නොව, සියලු ම ඉන්දු-යුරෝපීයයන්ගේ මුතුන්මිත්තන් විසින් ඔවුන් ව නම් කිරීම සඳහා භාවිතා කරන ලද ස්වයං නාමයක්. ‘ඉන්දු-යුරෝපීය’ යන්නට සමාන පදයක් ලෙස එය යොදා ගැනීම ඇරඹුණේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. ඉන්දු-යුරෝපීයයන්ගේ නිජබිම උතුරු දිග යුරෝපයේ පිහිටි බවට පසුකාලීන ව මතයක් ඉදිරිපත් වූ අතර, ඔවුන් සත්‍ය වශයෙන් ම ස්කැන්ඩිනේවියානු ජන කොට්ඨාසයකට අයත් බව එයින් ගම්‍ය වුණා.
    NZRF0eD931XOyo7G_Picture-2.png
    (© Raj Patel / Twitter) මාටින් වෝල්ඩ්සීමුලර්ගේ සිතියමේ දක්වා ඇති ‘ආරියා’ නම් රාජ්‍යය

    හින්දු කුෂ් කඳුවැටිය හරහා ඉන්දු නිම්නයට

    ආර්යයන් ඉන්දියානු උපමහද්වීපයට පැමිණීමට පෙර, වත්මන් පාකිස්තානය සහ වයඹ දිග ඉන්දියාව පිහිටා ඇති ප්‍රදේශය ආශ්‍රිත ව ඉන්දු නදියෙන් පෝෂණය ලැබූ සාරවත් ඉන්දු නිම්නයේ අතිශය දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට සාක්ෂ්‍ය පවතිනවා. දැනට හමු වී ඇති මුල් කාලීන සාක්ෂ්‍ය මඟින් හෙළිදරව් වී ඇත්තේ ක්‍රි. පූ. 5500 තරම් ඈත කාලයේ දී ඉන්දු නිම්නය ශිෂ්ටාචාරයේ වැසියන් ආගමික වතාවත් සිදුකර ඇති බව යි. එසේ ම ක්‍රි. පූ. 4000 දී ඒ ආශ්‍රිත ව ගොවිබිම් බිහි වී ඇති බව සහ ක්‍රි. පූ. 3000 දී ප්‍රථම වරට නාගරීකරණය සිදු වී ඇති බව පුරාණ නටඹුන් පෙන්වා දෙනවා. ක්‍රි. පූ. 2600 වන විට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ දියුණු නගර කිහිපයක් ම පැවතී ඇති අතර, ක්‍රි. පූ. 2500 – 2000 අතර කාල සීමාව සැලකෙන්නේ එහි ස්වර්ණමය යුගය ලෙස යි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවති පුරාණ සුමේරියාව හා සමාන සමාජ තත්ත්වය, සමකාලීන බැබිලෝනියාවට සහ ඊජිප්තුවට සාපේක්ෂ ව සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවති බව යි පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය මඟින් ගම්‍ය වන්නේ.
    Keu8oJppM93a6Dog_Picture-3.png
    (© Pinterest) ආර්යයන් ඉන්දියාවට පැමිණීම සහ ජනපද පිහිටුවා ගැනීම දැක්වෙන සිතියමක්
    ක්‍රි. පූ. 1500 දී පමණ ආර්යයන් ඉන්දියානු උපමහද්වීපයට සංක්‍රමණය වී ඇත්තේ එවැනි සමාජ පසුබිමක් තුළ යි. මධ්‍යම ආසියාවෙන් පැමිණි සංචාරක එඬේරුන් වූ ඔවුන්, හින්දු කුෂ් කඳුවැටිය තරණය කර ඉන්දු නිම්නයට පැමිණෙන්නට ඇති බව විශ්වාස කරනවා. සැලකිය යුතු තරම් විශාල ජන කොට්ඨාසයක් ඉන්දු නිම්නයට සංක්‍රමණය වීම, ආක්‍රමණයක් විය හැකි බව පවසන ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ පසුකාලීන ව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිඳ වැටීම සඳහා එය හේතු වන්නට ඇති බව යි. කෙසේ වුව ද මෙම උපකල්පිතය පිළිබඳ ව ඉතිහාසඥයින් මේ වන තෙක් ඒකමතික එකඟතාවයකට පැමිණ නැහැ.
    ඇතැම් විද්වතුන් මේ පිළිබඳ ව දක්වන්නේ වෙනස් ම මතයක්. ඔවුන් ප්‍රකාශ කරන්නේ ක්‍රි. පූ. 1800 පමණ වන විට සරස්වතී නදිය (ඍග්වේදයේ සහ අනෙක් වේද ග්‍රන්ථවල සඳහන් වන පුරාණ ගංගාවක්) ක්‍රමයෙන් හිඳී යාම ඇරඹී තිබීම, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිඳ වැටීමට හේතු වූ බව යි. නමුත් විනාශකාරී ජල ගැල්මක්, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිඳ වැටීමට හේතු වූ බවට තවත් මතයක් ඉදිරිපත් වී තිබෙනවා. නියඟයක් හෝ ජල ගැල්මක් හෝ යන විනාශයන් ද්විත්වයෙන් කුමක් සිදු වුව ද එහි අවසන් ප්‍රතිඵලය ලෙස කෘෂිකර්මාන්තය මත පදනම් වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල කරමින් සාමාන්‍ය ජන ජීවිතය බිඳ දමන්නට ඇති බවට සැකයක් නැහැ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිඳ වැටීම පිළිබඳ ව දැනට සොයා ගෙන ඇති සාක්ෂ්‍ය මඟින් එහි පැවති ලේඛන කලාව ක්‍රමයෙන් පිරිහී යාම, වෙළඳාමේ දී සහ බදු පැනවීමේ දී භාවිතා කළ සම්මත කිරුම්-මිනුම් භාවිතය අත් හැර දැමීම, නැගෙනහිර රාජ්‍යයන් සමග පැවති සබඳතා පළුදු වීම සහ ඇතැම් නගර ක්‍රමයෙන් අත්හැර දැමීම පැහැදිලි ව පෙනී යනවා.
    rT7NKD3tvNANEB0M_Picture-4.jpg
    (© R. B. Ogle) ආර්යයන්ගේ සංක්‍රමණය, ආක්‍රමණයක් ලෙස දක්වා ඇති පැරණි සිතුවමක්

    ආර්යයන්ගේ සංක්‍රමණයෙන් පසු ව

    භාෂාමය අධ්‍යයනයන් මඟින් පෙනී ගොස් ඇත්තේ ආර්යයන්ගේ සංක්‍රමණය (හෝ ආක්‍රමණය) හේතුවෙන්, එවකට පැවති දේශීය භාෂාවන් පරදා ආර්යයන්ගේ භාෂාවන් ප්‍රමුඛස්ථානය හිමි කර ගත් බව යි. එසේ ම ක්‍රි. පූ. 1000 පමණ වන විට එඬේර කර්මාන්තය අත්හැර දමන ලද ආර්යයන්, ගොවිතැන් කිරීම සඳහා යොමු වී තිබෙනවා. මේ පිළිබඳ ව පැහැදිලි ලේඛනගත සාක්ෂ්‍ය නොමැති වුව ද, වේද ග්‍රන්ථ වැනි ආගමික පුරාවෘත්තයන් හි නිරන්තරයෙන් ම සිදු වූ යුද සංග්‍රාම සහ ගැටුම් පිළිබඳ කථාන්තරයන් ඇතුළත් වෙනවා.
    TpZICzosJLTZEgN8_Picture-5.png
    (© Wikimedia Commons) සොළොස් මහා ජනපද දැක්වෙන සිතියමක්
    එසේ ම ආර්යයන්ගේ සංක්‍රමණය හේතුවෙන් උතුරු ඉන්දියාව, ගෝත්‍රික පාලකයින් විසින් බලය අල්ලා ගන්නා ලද වැඩවසම් රාජ්‍යයන් ගණනාවක් බවට කැඩී ගිය අතර, පසුකාලීන ව ඒ අතරින් කිහිපයක් සොළොස් මහා ජනපද ලෙස බලයට නැඟී තිබෙනවා. එසේ ම මුල් කාලයේ දී පන්ජාබ් ප්‍රදේශයේ වාසය කළ ආර්යන්, ක්‍රි. පූ. 1500 – 800 අතර කාලයේ දී නැගෙනහිර දෙසට සංක්‍රමණය වෙමින් ගංගා සහ යමුනා නිම්නයන් හි වාසස්ථාන පිහිටුවා ගත් බවට සාක්ෂ්‍ය පවතිනවා. ක්‍රි. පූ. 500 වන විට උතුරු ඉන්දියාව සම්පූර්ණයෙන් ම පාහේ පැවතී ඇත්තේ ආර්යයන්ගේ පාලනය යටතේ යි.

    Related Articles​

     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සිංහලු ටිකක් ජපානෙට ගිහින් දාපන් සුදු වෙන හැටි බලන්න. රියල් සිංහලු රට අනුව පාට වෙනස් වෙනවා.

    එතකොට මේ කළුවා ජපානේ කොච්චර කල් හිටියත් කළුයිනේ, උපන් කැත යවන්න බැ බස් බයියෝ කොහේ ගියත් සිංහලුන්ගෙ 🤗
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මේ කතාව ඇහුවම පුදුම ආඩම්බර කමක් දැනුනේ. මේ කතාව ඇත්ත කියලා ඕනම මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන් මොකද හිට්ලර් යුදෙව්වෝ හොයා හොයා විනාශ කරද්දී ලංකාවේ හිටපු සිංහලු බේරුන නිසා යුදෙව්වෝ ලෝකෙට ඉතුරු උනා. මේ දේ දන්න මුස්ලිම් ජාතින් ලංකාවට ඇහැ ගහගෙන හිටියේ. ඊශ්‍රායලය අමතක වෙලා අපිට අරින්න හැදුවේ ඒකයි පස්සේ අපි මෝඩයෝ වගේ රගපාල පෙන්නුවම උන් හිතුව මුන් නම් යුදෙව්වෝ නෙවෙයි කියල. ඒක නිසා ආයෙත් අපිව අමතක කරලා ඊශ්‍රායලය පැත්තට හැරුනා. මේවා නිකන් ජෝක් වගේ හිතනවා නම් කල්පනා කරලා බලපන් දැන් කෝ වද දොස්තරලා? වද කොත්තු? එයාල දැන් රැවටිලා ඉන්නේ අපි යුදෙව්වෝ නෙවෙයි කියලා.

    හිට්ලර් ටවත් හොයාගන්න බැරි උන මුළු විශ්වයේම බුද්දිමත් යුදෙව්වොන්ගේත් උපරිම හොදම ජාන තමා සිංහලු කියන්නේ.
    එහෙනම් ඊශ්‍රායලයේ ඉන්න සෙට් එකට ලංකාවට එන්න කියමු..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලපන්. තම්බි කියනව ලංකාවට ඇවිල්ල සිංගල ගෑනුත් එක්ක මික්ස් උනා කියල. බලන් යද්දි උන් හුරේ දාන්නෙ වැරදි පැත්තට :sorry:
     
    • Haha
    Reactions: Asmodeus