සිංහලේ අතීතය සොයා
හැමෝටම වැදගත් වෙන වටින තොරතුරු ටිකක් අහම්බෙන් හම්බුනා, ඉතින් උබල හැමෝම එක්ක බෙදාගන්න හිතුවා. "මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි" කිවුවට සිංහලයන්ගෙන් කීයෙන් කීදෙනාද සිංහලයන්ගෙ පටන් ගැන්මෙ ඉදන් අද වෙනකම් මේ ලස්සන විස්තර ටික හරියටම දන්නෙ??
ඇත්තම කිවුවොත් 95%ක්ම දන්නෙ නෑ, ඒක තමයි ඇත්තම කතාව
ඒනිසා මේ වටින තොරතුරු ටිකත් කියවලා තමන්ගෙ දැනුම ගබඩාවට දාගන්න කියල ඉල්ලා සිටිනවා 

දැන් ඉතින් ඔය මහ එවුන් සුද්දට රෙද්ද උස්සල ජාතක වුනු එකෙක් දෙන්නෙක් ඇවිත් මෙතන හාන්න එපා කොරෝනා ඇවිත් තියෙන්නෙ සොන්නලුන්ගෙ අවසානේ ගගා
මීට කලිනුත් ඔයිට වඩා දේවල් වලට එකා වගේ එකට මුහුන දුන්න ජාතියක් අපි. ඒ නිසා මේ පින්වත් භූමියේ ඉන්නෙ අපි හැමෝම මේකෙනුත් අනිවා ආරක්ශා වෙනවා. ඒක මට විශ්වාසයි 
උබල හැමෝටම ජය..! 

ඕකේ... සිංහලු.. එහෙනම් කියවමු, දැනගමු අතීතේ... 
විජය කුමාරය එන්න කලින් ලංකාවේ වෙනත් ජාතින් හිටියා...ඒකට අපි කියන්නෙ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා...අපේ ලිකිත ශාක්ෂි ආරම්බ වෙන්නෙ විජයගේ ආගමනයත් එක්ක...නමුත් දැනට විශ්වාස කරන අන්දමට සිංහලේ පලමු රජු කියල හැඳින් වෙන්නෙ මහා සම්මත මනු රජ තුමා...
මහා සම්මත මනු රජ තුමාගෙන් පස්සෙ තමා රාවණා රජ කරේ...රාවණාත් මහා සම්මත මණු රජ තුමත් අතර රජවරු 40 පමන රට පාලනය කලා...
ඉතින් විජයගෙන් පැවතුනා හෝ නොවුනා ප්‍රාග් ඓතිහාසික යුගය ගැන අපි නොදන්න දේ බොහෝ විය හැකියි... 
පූර්ව ඓතිහාසික යුගය පටන් ගන්නෙ විජයගේ පැමිනීමත් සමග...නමුත් අපිට ප්‍රාග් ඓතිහාසික යුගයකුත් තිබුනා කියලා අමතක කරන්න හොඳ නෑ.....ප්‍රාග් ඓතිහාසික යුගයේ පලමු වෙන රජ එහෙම නැත්නම් පලමු සිංහලේ රජ ලෙස හැඳින් වෙන්නෙ මහා සම්මත මනු රජ තුමා....
මේ වෑයම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට දිව යන ලාංකීය ප්‍රෞඩ ඉතිහාසය සොයා යන්න
සොයා ගත් කරුණු වලට අනුව හෙලදිව මුල්ම යුගය ලෙස හැඳින් වෙන්නෙ එහෙමත් නැත්නම් මුල්ම රාජ වංශය ලෙස හැඳින් වෙන්නෙ පූර්ව යුගයයි...පූර්ව යුගය මනු රාජ වංශය සහ මඛාදේව රාජ වංශය ලෙස රාජ වංශ දෙකක් යටතේ පාලනය වෙලා තියෙනවා
මනු රාජ වංශයේ පලමු රජ ලෙස හැඳින් වෙන්නෙ මහා සම්මත මනු රජතුමා
සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි.
මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අංගම්පොර ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි.
මානව පරිනාමයත් සමග ජනගහනය වැඩිවූ අතර නායකයෙකු නොමැතිකම නිසා ලංකා දිවයින තුල විවිධ ගැටළු උද්ගත වෙලා තියෙනවා. මේ හේත්වෙන් නායකයෙකු තෝරාගැනීම සඳහා රට පුරා අඬ බෙර යවලා තියෙනවා.මේ අඩ බෙරය යවලා තියෙන්නෙ යක්ෂ ගෝත්‍රික භාශාවෙන් කියලා තමා සඳහන් වෙන්නෙ
දවුල සම්බන්දව පලමු සාක්ෂිය හමු වෙන්නෙ මෙන්න මේ අවස්ථාවෙදි කියලා මූලාශ්‍ර වල සඳහන් වෙනවා...
අපි ඊලඟට බලමු කොහොමද මහා සම්මත මනු රජතුමා ලක්දිව පාලනය කරන්නට සුදුස්සෙක් වුනේ කියලා...
ඒ අනබෙරේ යවලා තියෙන්නෙ මෙන්න මේ විදියට
සියලු අංගං සටන් දන්නා,
සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,
දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි,
කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා
ඔන්න ඔය අනබෙරයට සවන් දීලා තියෙනවා රුහුණේ ගොවියෙකු වන මනු කියන වැසියෙක්..මේ වැසියා තමන්ගේ දක්ෂ කම එහෙමත් නැත්නම් රජ කමට සුදුසු බව පෙන්නලා තියෙන්නෙ කණුවක් උඩ නැගලා දුනු හේවායින් 16 දෙනෙකු විසින් තමා වෙත විදින ලද හී තල ( ඊ තල ) කඩුවක් ආදාරයෙන් කැපී වෙන් වෙන ලෙස බිම හෙලීමයි
මෙයාට මහා සම්මත මනු රජ කියලා නම දාලා තියෙන්නෙ මහා සම්මතයෙන් තොරා ගත්ත නිසා
ඒ කියන්නෙ අපේ වගේ චන්දයක් තියලා...ඒ දක්ෂතාවය පෙන්වලා...මෙසේ දස්කම් දැක්වූ මහා සම්මත මනු නම් පළමුවෙන යක්ෂ ගෝත්‍රික රජු හෙලදිව පලවෙනි රජතුමා ලෙස විරුදාවලිය ලබලා තියෙනවා...මොහු බු.පු 27657 - 27603 යන කාළ වකවානුවල රජකම් කර ඇත.එ නම් වසර 54 ක් රජ කර ඇති බව මූලාශ්‍ර වල සඳහන් වෙනවා... 
තවත් දෙයක්...අරිසෙන් අහබුදු ශූරින් පවසන අන්දමට මනු රජතුමා ලක්දිවට ඇවිල්ල තියෙන්නෙ මන්නාරම හරහ කියලත් සඳහන් වෙනවා...මනු ආ අරම මන්නාරම වුනා කියලා තමයි සඳහන් වෙන්නෙ...
අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+ආ+අරම=මන්නාරම). වසර ලක්ෂ ගණනක් පැරණි 'ආදම් ගේ පාලම' නමැති ගල් පාලම මන්නරමට සම්බන්ධ වීම වාගේම පුරාණ මානවයින්ගේ මිනීඇට සහිත බඳුන් වළලා තිබී හමු වූ ස්ථානයක් වන 'පොම්පරිප්පුව' මන්නාරමට ආසන්නව පිහිටා තිබීම වැනි සාධක නිසා මන්නාරම යනු ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් කියලා විශ්වාස කළ හැකියි. මේ පිළිබඳව "වර්ගපූර්ණිකාව" නම් පුස්කොල ග්‍රන්ථයේ මේ බව සඳහන් වේ. 
කෝලම් පිලිබද ඉතිහාසයේ මුල්ම සදහන මෙම රජුගෙන් ආරම්භ වේ.මනු රජුගෙ බිසව වන මැණික්පාළි බිසවට සිය කුළුඳුල් දරුවා ලැබෙන්නට ඉද්දි ඇතිවුණ දොළ දුකක් සංසිඳවන්න තමයි මුලින්ම කෝළම් නැටූ බව සඳහන් වේ. මැණික්පාළි බිසවට සිනාසෙන්න ඕන උනත් සිනා නොවී සිටිය බවත් මනු රජ්ජුරුවො රට පුරා අඬ බෙර ගහලා රටේම ඉන්න කවටයින් ගෙනත් දේවිය ඉස්සරහා විහිළු කෙරෙව්වත් බිසවට ඒ එකකටවත් හිනා ගියේ නැති බවත් අන්තිමේදී අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කදුරු ලීයෙන් කල වෙස් මුහුණු පැලඳ ගෙන කල කෝළමට දේවියට සිනා පහල උන බවත් කෝලම් ඉතිහාසයේ සඳහන් වේ. අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.
අවුරුදු 54 ක රාජ්‍ය පාලනයෙන් පසුව රජ කම උරුම වෙලා තියෙන්නෙ මනු රජතුමාගේ පුත් රෝජ රජතුමාට....කොහොම හරි මනු රාජ වංශයේ රජවරුන් 33 ගැන සඳහන් වෙනවා....
ඒ රාජවංශය මෙසේයි.
මහා සම්මත මනු
රෝජ
වරරෝජ
කල්‍යාණ
වරකල්‍යාණ
උපෝසථ
මහා මන්දාතු
වරමන්දාතු
චේතිය
චේතියගේ පලමු පුත්‍රයා
චේතියගේ දෙවන පුත්‍රයා
චේතියගේ තෙවන පුත්‍රයා
චේතියගේ සිව්වන පුත්‍රයා
චේතියගේ පස්වන පුත්‍රයා
මහා මුචලින්ද
මුචලින්ද
පළමුවන සාගර
දෙවන සාගර
භරත
රුචි
සුරුචි
පතාප
මහා පතාප
පහද
සුදස්සි
නෙරුප
මහා නෙරුප
අසිරිමත්
හිරණ්‍ය කාශ්‍යප රජ (ඊරණී කසුබු / මහමත්දාතු/ඊරණී)
බලි රජ
තරු රජ
නහුත රජ
සංකිත රජ
මේ පිලිබඳව සිංහල බෝධි වංශයේ පැහැදිලිවම සටහන් වෙලා තියෙනවා
තවත් කාරණයක් නම් මනු රජතුමා කෝලම් වලටද ප්‍රසිද්ධ රජ කෙනෙක්...රජතුමාගේ බිරිඳ වෙලා තියෙන්නෙ මැණික් පාලි බිසව...අම්බලන්ගොඩ වෙස් මුහුනු කලාව ගැන දන්න අයට මේක අමුත්තක් නෙවෙයි...අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.
ඊලඟට අපි බලමු මඛා දේව රාජ වංශය / ලංකාපුර යුගය / යක්‍ෂ සහ රාක්‍ෂ රාජධානිය / දේව රාජධානිය / නාග රාජධානිය ගැන විස්ථර...
මේ නාග රාජධානියෙන් පස්සෙ තමා විජය කුමාරයාගේ ඉඳන් ලිඛිත ශාක්ෂි සමඟ තම්මැන්නා රාජධානිය එහෙම නැත්නම් විජිතපුර යුගය ආරම්බ වෙන්නෙ....
මනු රාජ වංශයේ අවසාන පාලකයා විදියට හැඳින් වෙන්නෙ සංකිත රජ...නහුත රජු සහ සංකිත රජු කියල කියන්නෙ දෙන්නම එක්කෙනෙක් කියලත් මතයක් තියෙනවා
එහෙම මතයක් හැදෙන්න හේතුව තමා මේ රජ වරු දෙන්නා විසින් ගණිත ය පිලිබඳව සොයා ගත් කරුණු නිසා... 
ප්‍රාග් ඓතිහාසික ලංකාවේ රජ කෙනෙකු ලෙස සැලකෙන මෙතුමා නහුතය එනම් 1යි බින්දු 28යි එකතු වී සෑදෙන අංකය දක්වා ගණිතය දියුණු කළ පුද්ගලයා වන අතර එතුමා ගණිත ශාසත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සලකන්න පුළුවන්
මෙම රජතුමා හෙළයේ රජ කළ කාලය කකුසද බුදු රදුන්ගේ කාලය කියලා මූලාශ්‍ර වල සඳහන් වෙනවා....ඒ විතරක් නෙවෙයි මම කලින් කිව්ව නේ මේ නහුත රජ සහ සංකිත රජ දෙන්නම එක්කෙනෙක් කියලා සැක පහල කරනවා කියලා...සිංහල බොධි වංශයේ සඳහන් වලා තියෙන්නෙ මේ රජතුමාගේ නම නහුත සංකිත කියලා...
දැන් ඔබට හිතෙන්න පුළුවන් එතරම් දියුනු නැති කාලෙක මොකටද මේ තරම් පුළුල් වූ ගණිත ක්‍රමයක් කියලා
මේකට හේතුව විදියට දැන ගන්න ලැබෙන්නෙ තාරකා ශාස්ත්‍රය , ජෝතිෂ්‍ය පමනක් නෙවෙයි ගුවන් යානා තාක්ෂනයද හරමක් දුරට හදාරලා එලි දක්වලා තියෙනවා මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ
විශේෂයෙන්ම තාරකා විද්‍යාව ඉතා ප්‍රභලව වර්ධන වී තිබූ නහුත රජුගේ කාලයේ හා ඉන් පසුව විශ්වයේ පවතින තාරකා හා වෙනත් ග්‍රහ වස්තූන් ගණන් කිරීම සඳහා හෙළ ගණිත ශාස්ත්‍රය නිපදවූ බවද පැවසේ... 
මනු රාජ වංශයෙන් පස්සෙ පාලනය යටත් වෙන්නෙ මඛාදේව රාජ වංශයට...රාජ්‍ය පාලන බලය මාරු වෙන්න වුන හේතුව පැහැදිලි නැහැ...ආක්‍රමනයක් ද එහෙම නැත්නම් යුද්ධයක් ද උරුමයක් ද කියලා පැහැදිලිව සටහනක් නැහැ...මඛාදේව රාජ වංශය , තාරක රජ සුරපද්ම රජ සහ සිංහමුඛ රජ යන රජවරු දෙදෙනෙක් අතින් පාලනය වෙනවා...ඊට පසුව රාජ්‍ය පාලනය මාරු වෙන්නෙ ලංකා පුර යුගයට...
ලංකා පුර යුගය ගැන ටිකක් ගඹුරින් කතා කරමු...
මොකද ලංකාවෙ සෑහෙන වෙනසක් වෙනස්ම පාලනයක් වැදගත් සංධිස්ථානයක් බවට පත් වුනේ මේ ලංකාපුර යුගය නිසා...... 
ලංකාපුර යුගය ගැන කතා කරන කොට ලංකා පුර මූලිකව යක්ෂ නාග සහ දේව රාජධානිය ලෙස ප්‍රධාන යුග 3ක් වශයෙනුත් නාග රාජධානිය උප කොටස් තුනක් වශයෙනුත් පාලනය වෙලා තියෙනවා...මෙම උප කොටස් තුන පාලනය වෙලා තියෙන්නෙ පාලනය වූ ප්‍රදේශය පදනම් කරගනිමින්...
ඉස්සරවෙලාම බලමු යක්ෂ / රාක්ෂ රාජධානිය ගැන..
මෙතනදි වැදගත්ම දෙයක් කියන්න ඕන....මොනවද මේ යක්ෂ රාක්ෂ නාග දේව කියලා කියන රාජධානි...? ඇත්තටම යක්ශයො රාක්ෂයො නාගයො නම් නෙවෙයි
ප්‍රාග් යුගයේ ගෝත්‍රිකයින් බෙදා වෙන්කරලා තිබුන කොටස් වලට තමා මේ විදියට නම් හදලා තියෙන්නෙ...
යක් (ලෝහ කර්මාන්ත කළ අය),
රකුස් (ගොවි තැන් කළ අය),
නාග (නාවික කටයුතු කළ අය) සහ දේව (අධ්‍යාපන \ ආගමික කටයුතු) වශයෙන් මූලාශ්‍ර වල සඳහන් වෙනවා.
වැදගත්ම දේ තමයි මම දැන් කියන්න යන්නෙ...මෙන්න මේ යක්ෂ රාක්ෂ නාග සහ දේව කියන ගෝත්‍ර හතර හඳුන්වලා තියෙන්නෙ සිව් හෙලය කියලා....එහෙම තමයි පසු කාලීනව සිව් හෙලය සිංහලය බවට පත් වන්නේ 

යක්ෂ රාජධානිය ගැන බලමු....
යක්‍ෂ සහ රාක්‍ෂ රාජධානිය රජවරු හත් දෙනකු අතින් පාලනය වුනා කියලා මූලාශ්‍ර වල සඳහන් වෙනවා...ඒ ඒ රජවරු ගැන වෙන වෙනම නම් විස්ථර සොයා ගන්න හැකියාවක් තිබුනෙ නැහැ...
සුමාලි රජ
කුවේර රජ (යක්‍ෂ ගෝත්‍රික) - හින්දු ජනයා, මෙතුමා ධනයට අධිපති ලෙස දේවත්වයෙන් සලකන අතර ධනපති නමින්ද හඳුන්වයි.කුවේර වෛශ්‍රව ඍෂි වරයාගේ පුත්‍රයෙකු බැවින් වෛශ්‍රවන
රාවණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) ( ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 ) (සුමාලි මුනුබුරු සහ කුවේර අර්ධ-සොහොයුරු)
විභීෂණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) (රාවණා රජුගේ සොහොයුරු)
මහා කාලසේන රජ
පනිත රජ
බම්බා රජ

රාවණා ගැන කට්ටිය අහලා තියෙනවා නේ....රාවණා ගැන බොහොම කෙටියෙන් විස්තර කරන්නම් මේ අවස්ථාවේදි... 
රාවණා රජතුමා ගැන කියනවා නම්, රාවණා රජගේ මව විදියට සැලකෙන්නෙ පුෂ්පොත්කටා කුමරිය...පියා විදියට සැලකෙන්නෙ වෛශ්‍රව ඉසිවරයා..
මවගේ පියා සුමාලි රජ ලෙසත් පියාගේ පියා පුලස්ති ඉසිවරයා ලෙසත් මූලාශ්‍ර වල සඳහන් වෙනවා....
මම මේ විස්තර ටික කිව්වෙ රාජ්‍ය පාලනය උරුම වුන හැටි ඔබට යම් දැනුමක් ලැබෙන්න.
රාවණා රජුගේ බිරිඳ ලෙස හැඳින් වෙන්නෙ මන්දෝදරී කුමරිය..පුතා - මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත් ලෙසත් සොයුරන් - වෙශණ,කුම්භකර්ණ , විභීෂණ , කරන් සහ දූෂණන් (නිවුන්) ලෙසත් සොයුරිය - සුපර්ණකා ලෙසත් මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා ලෙසත් සඳහන් වෙනවා.
මේ හැම චරිතයක්ම අපිට ඉස්සරහදි හමු වේවි
හැමෝම අහලා ඇති නේ රාමායණය ගැන...රාවණ රජ තුමා දඬු මොනරයෙන් ජම්බුද්වීපය ට ගිහින් රාම රජුගේ දේවිය වූ සීතාවන් පැහැර ගෙන ලංකා පුරය ට ආ බවත් මේ නිසා කිපුන රාම රජු තමන්ගේ මලනුවන් වන ලක්ෂ්මන් ගේ සහ හනුමන්තා ගේ උදව් ඇතිව එහි සිට ලංකාවට පාලමක් තනා, හනුමාගේ වලිගයෙන් ලංකා පුරය ගිනි තබා, රාවණා රජු හා සටන් කොට සීතාව නැවත ගෙන ගිය බවත්" එහි සඳහන් වෙනවා.
ඉතින් මේ රාමායණය සහ ලංකා පුර යුගය අතර සෑහෙන කතා තියෙනවා... 
කොහොම හරි මේ රාවණා රජ කරන සමයේ ලංකාපුර සෑහෙන්නම ශශ්‍රික වෙලා තියෙනවා...හේතුව විදියට සඳහන් වෙන්නෙ රාවණා රජතුමා ඉතාමත්ම නුවණැති, ශිල්ප දත්, අභිමානවත් කෙනෙක් වීම. 
ඒ වගේම කෲර පාලකයෙක් නම් නෙවෙයි 
( වාල්මිකී ගේ රාමායණයෙහි රාවණා කෲර රජ කෙනෙක් ලෙස සඳහන් වුනත් මූලාශ්‍ර වල එහෙම සඳහනක් නැහැ ) රාම සහ රාවණා අතර යුද්ධය ඇති වෙන්න හේතුවක් වුනේ රාවණාගේ සහෝදරියක් වූ සුපර්ණිකාට රාමා විසින් නොයෙකුත් හිරිහැර කිරීම..මේ හිරිහැර වලට පළි ගැනීමක් ලෙස රාවණා සීතා කුමරියව පැහැරගෙන ඇවිත් තියෙනවා... 
කොහොම හරි ප්‍රාග් ඓතිහාසික යුගය වන විට ලංකාවත් ඉන්දියාවත් අතර පාලමක් තැනුවා කියලා කිව්වනේ මෙන්න මේ පාලම නිසා ලංකාවට ඉන්දියානු ආක්‍රමන එන්නත් ගමන් බිමන් යන්නත් පහසුවක් වෙලා තියෙනවා
මේ හේතුව නිසාම රාවණා රජ සමයේ ලංකාවට ඉතාමත්ම වැදගත් වටිනාකමක් ලැබිලා තියෙනවා...ඒ වන විට තපස්සු සහ භල්ලුක කියන වෙලඳ දෙබෑයෝ වෙලඳාම සඳහා ඉන්දියාවට ගොස් සිටින අතර තුරදි තමා මේ වෙලඳ දෙබෑයොන්ට බුදු රජානන් වහන්සේ හමු වෙලා තියෙන්නෙ
පලමු බුද්ධ ශ්‍රාවකයො දෙන්න වෙන්නෙත් මේ තපස්සු සහ භල්ලුක
කතාව දන්නවා ඇති නේ මේ දෙන්නගෙ...මුලින්ම පිළිගැන්නුවා කියන්නෙ විලඳ මී පැණි 
මේ තපස්සු භල්ලුක දෙදෙනා ඉතින් බුදුරජානන් වහන්සේගෙන් වන්දනා මාන කරන්න දෙයක් ඉල්ලුව නිසා හිස අතගාලා කෙස් රොදක් දුන්නලු
මෙන්න මේ කෙස් රොද ( අති උත්තම කේශ ධාතු ) අරන් ලංකාවට ආපු වෙලඳ දෙබෑයෝ ත්‍රිකුණාමලයේ ප්‍රදේෂයේ ගිරි හඬු සෑය හැදුවා කියලා සඳහන් වෙනවා...ඒ විතරක් නෙවෙයි...බුදුන් ජීවමානව වැඩ සිටින සමයේ හදපු පලවෙනිම චෛත්‍ය වන්නෙත් මේ ගිරි හඬු සෑය 
කොයි තරම් අභිමානයක් තියෙන රටක් ද මේ ලංකාව...

ඉතින් මේ රාවණා රජ සමයෙ වෙච්ච වැදගත්ම සිදුවීම් ගොඩක් තියෙනවා...
ඒක පසුව කියන්නම්...ඒ වගේම රාවණා යුගයෙන් පසුව රාජ්‍ය බලය අත් වෙන්නෙ විභිෂණට...රාවණා මරා බලය පැහැර ගන්නෙ විභීෂන...රාවණා මරන්න රාමාට උදව් කරේ විභීෂණ කියලා පොත පතේ සඳහන් වෙනවා...විභීෂණ කියන්නෙ රාවණා ගේ සොහොයුරෙක්...තවත් කතාවල සඳහන් වෙනවා රාමාට සීතාව පැහැරගෙන යාමට උදව් කල නිසා රාවණා ගේ මරණින් පස්සෙ විභීෂණට රාමා ලංකාපුරයේ රජකම බාර දෙනවා කියලා... 
කොහොම හරි මේ රාමාගේ මරණින් පස්සෙ ඇති වූ දැවැන්ත මුහුදු ගොඩ ගැලීමකින් රාවණා රාජධානිය මුලුමනින්ම පාහේ විනාශ වෙලාත් තියෙනවා...නැවතත් රාවණා යුගය ගොඩ ගැනීමට හැකියාව ලැබිලා තියෙන්නෙ රාවණාගේ පුත් ඉන්ද්‍රජිත් ට
රාවණා යුගයේ රට පාලනය කල අනෙක් රජ වරුන් තිදෙනා වෙන්නෙ මහා කාලසේන රජ, පනිත රජ සහ බම්බා රජ..බම්බා රජ කියලා කියන්නෙ අපි කවුරුත් හොඳින් දන්නා කුවේණි කුමරියගේ පියා... 
ලංකා පුර යුගයෙන් පසුව රාජ්‍ය පාලනය නතු වෙන්නෙ දේව රාජධානියට...එහි පාලනය බාර ගන්නෙ සුමන සමන් රජ කියලා මූලාශ්‍ර වල සඳහන් වෙනවා
වැඩිදුර විස්තර නම් හොයා ගන්න ලැබෙන්නෙ නෑ...දැනගන්නට ලැබෙන විස්ථර වලට අනුව බම්බා රජ ගෙන් තමා රාජ්‍ය පාලනය උරුම වෙන්නෙ...ඒ පියා ගෙන් පුතුට...සුමන සමන් රජ ගේ පියා තමා බම්බා රජ කියන්නෙ...එතකොට කලින් කිව්වා නේ මම බම්බා රජ කියන්නෙ කුවේණි කුමරියගේ පියා කියලා...එතකොට කුවේණි සහ සුමන සමන් රජ කියන්නෙ සහෝදරයින් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ... 
එහෙම බලනකොට සිංහලයින් වන අපි උරුම වෙන්නෙ විජයගෙන් කියලා කියන්නත් බෑ
අපේ අතීතය ඊටත් එහා....දේව රාජධානියෙන් පසුව රජකම අයිති වෙන්නෙ නාග රාජධානියට...මේ නා ග රාජධානියට අයිති වූ පාලනය ප්‍රදේශ තුනක් පදනම් කරගනිමින් පාලනය වෙලා තියෙනවා
ඒ වඩුන්නාගල නගරය , මණි නාග දීපය , කැළණි නගරය.වඩුනාගල පාලනය නතු වුනේ චූලෝදර රජතුමාට...මණිනාගදීපය අයිති වුනේ මහෝදර රජ තුමාට..කැළණි නගරය අයිති වුනේ මණිඅක්ඛික නා රජුට...මෙන්න මේ කාල සීමාවෙ ලක්දිවට මහත් වූ ආශිර්වාදයක් ලැබෙනවා....අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ...හැමෝටම හිතා ගන්න පුළුවන් වෙයි.... 

ඔව් අප මහා බුදුරජානන් වහන්සේ ලක්දිවට වැඩම කරනවා
ඒ මහියංගනයට..හේතුව විදියට සඳහන් වෙන්නෙ මෙන්න මේ කතාව...බුදුන් වහන්සේ ට කල්පයක් ඉස්සරහට සහ කල්පයක් ආපස්සට විමසා බැලිය හැකි අසාහය දැනුමක් හැකියාවක් තියෙනවා නේ...එහෙම බලනකොට බුදුන් වහන්සේ දිවැසින් දැකලා තියෙනවා අවුරුදු 5500 බුදු දහම පැවතිය හැකි එකම ස්ථානය ශ්‍රි ලංකාව පමනයි කියලා 
...එහෙම දිවැසින් දැකලා එයට අවශ්‍ය වටපිටාවක් හදන්න තමා මහියංගනයට වැඩම කරලා තියෙන්නෙ...ඇත්තටම ඒ දවස් වල මහියංගනයේ යක්ෂයින් ( යක්ෂ ගෝත්‍රිකයින් නෙවෙයි / අමනුශ්‍ය ජාතියක් ) පලවා හරින්න තමා වැඩම කරලා තියෙන්නෙ...තවත් කතා වල සඳහන් වෙනවා නාග ගෝත්‍රිකයින් සහ යක්ෂ ගෝත්‍රිකයින් අතර ඇති වන්නට ගිය සටනක් වලක්වන්න වැඩියා කියලා....මේ ලංකා ගමනයෙන් පස්සෙ තමා කේශ ධාතු නිදන් කරලා මහියංගනයේ මියුගුණ සෑය නිර්මාණය වුනේ
බුදුන් ජීවමානව සිටියදී සාදන ලද දෙවන චෛත්‍ය විදියට තමා මෙය සඳහන් වෙන්නෙ... 
මෙතන ඉදන් විස්තර ටික පසුව දාන්නම්.. 

..
.....
.....
.....
.....
....

තව ගොඩාක් අතීත විස්තර මෙන්න මේ සිංහලේ අතීතය සොයා fb page එකේ තියෙනවා. ඒ හැමදේම අපිට දැනගන්න, කියවන්න හොයල දුන්නට එතුමන්ටත් ගොඩාක් ස්තූතිවන්ත වන්නට කැමතියි මම 
මුලින්ම පේජ් එකේ ලින්ක් එක විතරක් මේකෙ දැම්මෙ නැත්තේ කවුරුවත් ගිහින් කියවන එකක් නෑ කියල හිතලා, තවත් වටින විස්තර කියවන්න කැමති අය ඒ page එකට ගිහින් කියවල දැනුමට යමක් එකතු කරගන්න කියල ඉල්ලා සිටින ගමන්, මම එහෙනම් විසික් වෙනවා

උබල හැමෝටම ජය..! 

හැමෝටම වැදගත් වෙන වටින තොරතුරු ටිකක් අහම්බෙන් හම්බුනා, ඉතින් උබල හැමෝම එක්ක බෙදාගන්න හිතුවා. "මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි" කිවුවට සිංහලයන්ගෙන් කීයෙන් කීදෙනාද සිංහලයන්ගෙ පටන් ගැන්මෙ ඉදන් අද වෙනකම් මේ ලස්සන විස්තර ටික හරියටම දන්නෙ??
ඇත්තම කිවුවොත් 95%ක්ම දන්නෙ නෑ, ඒක තමයි ඇත්තම කතාව
ඒනිසා මේ වටින තොරතුරු ටිකත් කියවලා තමන්ගෙ දැනුම ගබඩාවට දාගන්න කියල ඉල්ලා සිටිනවා 

දැන් ඉතින් ඔය මහ එවුන් සුද්දට රෙද්ද උස්සල ජාතක වුනු එකෙක් දෙන්නෙක් ඇවිත් මෙතන හාන්න එපා කොරෝනා ඇවිත් තියෙන්නෙ සොන්නලුන්ගෙ අවසානේ ගගා
මීට කලිනුත් ඔයිට වඩා දේවල් වලට එකා වගේ එකට මුහුන දුන්න ජාතියක් අපි. ඒ නිසා මේ පින්වත් භූමියේ ඉන්නෙ අපි හැමෝම මේකෙනුත් අනිවා ආරක්ශා වෙනවා. ඒක මට විශ්වාසයි 
උබල හැමෝටම ජය..! 

ඕකේ... සිංහලු.. එහෙනම් කියවමු, දැනගමු අතීතේ... 
විජය කුමාරය එන්න කලින් ලංකාවේ වෙනත් ජාතින් හිටියා...ඒකට අපි කියන්නෙ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා...අපේ ලිකිත ශාක්ෂි ආරම්බ වෙන්නෙ විජයගේ ආගමනයත් එක්ක...නමුත් දැනට විශ්වාස කරන අන්දමට සිංහලේ පලමු රජු කියල හැඳින් වෙන්නෙ මහා සම්මත මනු රජ තුමා...
මහා සම්මත මනු රජ තුමාගෙන් පස්සෙ තමා රාවණා රජ කරේ...රාවණාත් මහා සම්මත මණු රජ තුමත් අතර රජවරු 40 පමන රට පාලනය කලා...
ඉතින් විජයගෙන් පැවතුනා හෝ නොවුනා ප්‍රාග් ඓතිහාසික යුගය ගැන අපි නොදන්න දේ බොහෝ විය හැකියි... 
පූර්ව ඓතිහාසික යුගය පටන් ගන්නෙ විජයගේ පැමිනීමත් සමග...නමුත් අපිට ප්‍රාග් ඓතිහාසික යුගයකුත් තිබුනා කියලා අමතක කරන්න හොඳ නෑ.....ප්‍රාග් ඓතිහාසික යුගයේ පලමු වෙන රජ එහෙම නැත්නම් පලමු සිංහලේ රජ ලෙස හැඳින් වෙන්නෙ මහා සම්මත මනු රජ තුමා....
මේ වෑයම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට දිව යන ලාංකීය ප්‍රෞඩ ඉතිහාසය සොයා යන්න
සොයා ගත් කරුණු වලට අනුව හෙලදිව මුල්ම යුගය ලෙස හැඳින් වෙන්නෙ එහෙමත් නැත්නම් මුල්ම රාජ වංශය ලෙස හැඳින් වෙන්නෙ පූර්ව යුගයයි...පූර්ව යුගය මනු රාජ වංශය සහ මඛාදේව රාජ වංශය ලෙස රාජ වංශ දෙකක් යටතේ පාලනය වෙලා තියෙනවා
මනු රාජ වංශයේ පලමු රජ ලෙස හැඳින් වෙන්නෙ මහා සම්මත මනු රජතුමාසිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි.
මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අංගම්පොර ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි. මානව පරිනාමයත් සමග ජනගහනය වැඩිවූ අතර නායකයෙකු නොමැතිකම නිසා ලංකා දිවයින තුල විවිධ ගැටළු උද්ගත වෙලා තියෙනවා. මේ හේත්වෙන් නායකයෙකු තෝරාගැනීම සඳහා රට පුරා අඬ බෙර යවලා තියෙනවා.මේ අඩ බෙරය යවලා තියෙන්නෙ යක්ෂ ගෝත්‍රික භාශාවෙන් කියලා තමා සඳහන් වෙන්නෙ
දවුල සම්බන්දව පලමු සාක්ෂිය හමු වෙන්නෙ මෙන්න මේ අවස්ථාවෙදි කියලා මූලාශ්‍ර වල සඳහන් වෙනවා...අපි ඊලඟට බලමු කොහොමද මහා සම්මත මනු රජතුමා ලක්දිව පාලනය කරන්නට සුදුස්සෙක් වුනේ කියලා...

ඒ අනබෙරේ යවලා තියෙන්නෙ මෙන්න මේ විදියට

සියලු අංගං සටන් දන්නා,

සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,

දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි,

කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා

ඔන්න ඔය අනබෙරයට සවන් දීලා තියෙනවා රුහුණේ ගොවියෙකු වන මනු කියන වැසියෙක්..මේ වැසියා තමන්ගේ දක්ෂ කම එහෙමත් නැත්නම් රජ කමට සුදුසු බව පෙන්නලා තියෙන්නෙ කණුවක් උඩ නැගලා දුනු හේවායින් 16 දෙනෙකු විසින් තමා වෙත විදින ලද හී තල ( ඊ තල ) කඩුවක් ආදාරයෙන් කැපී වෙන් වෙන ලෙස බිම හෙලීමයි
මෙයාට මහා සම්මත මනු රජ කියලා නම දාලා තියෙන්නෙ මහා සම්මතයෙන් තොරා ගත්ත නිසා
ඒ කියන්නෙ අපේ වගේ චන්දයක් තියලා...ඒ දක්ෂතාවය පෙන්වලා...මෙසේ දස්කම් දැක්වූ මහා සම්මත මනු නම් පළමුවෙන යක්ෂ ගෝත්‍රික රජු හෙලදිව පලවෙනි රජතුමා ලෙස විරුදාවලිය ලබලා තියෙනවා...මොහු බු.පු 27657 - 27603 යන කාළ වකවානුවල රජකම් කර ඇත.එ නම් වසර 54 ක් රජ කර ඇති බව මූලාශ්‍ර වල සඳහන් වෙනවා... 
තවත් දෙයක්...අරිසෙන් අහබුදු ශූරින් පවසන අන්දමට මනු රජතුමා ලක්දිවට ඇවිල්ල තියෙන්නෙ මන්නාරම හරහ කියලත් සඳහන් වෙනවා...මනු ආ අරම මන්නාරම වුනා කියලා තමයි සඳහන් වෙන්නෙ...
අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+ආ+අරම=මන්නාරම). වසර ලක්ෂ ගණනක් පැරණි 'ආදම් ගේ පාලම' නමැති ගල් පාලම මන්නරමට සම්බන්ධ වීම වාගේම පුරාණ මානවයින්ගේ මිනීඇට සහිත බඳුන් වළලා තිබී හමු වූ ස්ථානයක් වන 'පොම්පරිප්පුව' මන්නාරමට ආසන්නව පිහිටා තිබීම වැනි සාධක නිසා මන්නාරම යනු ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් කියලා විශ්වාස කළ හැකියි. මේ පිළිබඳව "වර්ගපූර්ණිකාව" නම් පුස්කොල ග්‍රන්ථයේ මේ බව සඳහන් වේ. 
කෝලම් පිලිබද ඉතිහාසයේ මුල්ම සදහන මෙම රජුගෙන් ආරම්භ වේ.මනු රජුගෙ බිසව වන මැණික්පාළි බිසවට සිය කුළුඳුල් දරුවා ලැබෙන්නට ඉද්දි ඇතිවුණ දොළ දුකක් සංසිඳවන්න තමයි මුලින්ම කෝළම් නැටූ බව සඳහන් වේ. මැණික්පාළි බිසවට සිනාසෙන්න ඕන උනත් සිනා නොවී සිටිය බවත් මනු රජ්ජුරුවො රට පුරා අඬ බෙර ගහලා රටේම ඉන්න කවටයින් ගෙනත් දේවිය ඉස්සරහා විහිළු කෙරෙව්වත් බිසවට ඒ එකකටවත් හිනා ගියේ නැති බවත් අන්තිමේදී අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කදුරු ලීයෙන් කල වෙස් මුහුණු පැලඳ ගෙන කල කෝළමට දේවියට සිනා පහල උන බවත් කෝලම් ඉතිහාසයේ සඳහන් වේ. අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.

අවුරුදු 54 ක රාජ්‍ය පාලනයෙන් පසුව රජ කම උරුම වෙලා තියෙන්නෙ මනු රජතුමාගේ පුත් රෝජ රජතුමාට....කොහොම හරි මනු රාජ වංශයේ රජවරුන් 33 ගැන සඳහන් වෙනවා....

ඒ රාජවංශය මෙසේයි.

මහා සම්මත මනු
රෝජ
වරරෝජ
කල්‍යාණ
වරකල්‍යාණ
උපෝසථ
මහා මන්දාතු
වරමන්දාතු
චේතිය
චේතියගේ පලමු පුත්‍රයා
චේතියගේ දෙවන පුත්‍රයා
චේතියගේ තෙවන පුත්‍රයා
චේතියගේ සිව්වන පුත්‍රයා
චේතියගේ පස්වන පුත්‍රයා
මහා මුචලින්ද
මුචලින්ද
පළමුවන සාගර
දෙවන සාගර
භරත
රුචි
සුරුචි
පතාප
මහා පතාප
පහද
සුදස්සි
නෙරුප
මහා නෙරුප
අසිරිමත්
හිරණ්‍ය කාශ්‍යප රජ (ඊරණී කසුබු / මහමත්දාතු/ඊරණී)
බලි රජ
තරු රජ
නහුත රජ
සංකිත රජ
මේ පිලිබඳව සිංහල බෝධි වංශයේ පැහැදිලිවම සටහන් වෙලා තියෙනවා

තවත් කාරණයක් නම් මනු රජතුමා කෝලම් වලටද ප්‍රසිද්ධ රජ කෙනෙක්...රජතුමාගේ බිරිඳ වෙලා තියෙන්නෙ මැණික් පාලි බිසව...අම්බලන්ගොඩ වෙස් මුහුනු කලාව ගැන දන්න අයට මේක අමුත්තක් නෙවෙයි...අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.

ඊලඟට අපි බලමු මඛා දේව රාජ වංශය / ලංකාපුර යුගය / යක්‍ෂ සහ රාක්‍ෂ රාජධානිය / දේව රාජධානිය / නාග රාජධානිය ගැන විස්ථර...
මේ නාග රාජධානියෙන් පස්සෙ තමා විජය කුමාරයාගේ ඉඳන් ලිඛිත ශාක්ෂි සමඟ තම්මැන්නා රාජධානිය එහෙම නැත්නම් විජිතපුර යුගය ආරම්බ වෙන්නෙ....මනු රාජ වංශයේ අවසාන පාලකයා විදියට හැඳින් වෙන්නෙ සංකිත රජ...නහුත රජු සහ සංකිත රජු කියල කියන්නෙ දෙන්නම එක්කෙනෙක් කියලත් මතයක් තියෙනවා
එහෙම මතයක් හැදෙන්න හේතුව තමා මේ රජ වරු දෙන්නා විසින් ගණිත ය පිලිබඳව සොයා ගත් කරුණු නිසා... 
ප්‍රාග් ඓතිහාසික ලංකාවේ රජ කෙනෙකු ලෙස සැලකෙන මෙතුමා නහුතය එනම් 1යි බින්දු 28යි එකතු වී සෑදෙන අංකය දක්වා ගණිතය දියුණු කළ පුද්ගලයා වන අතර එතුමා ගණිත ශාසත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සලකන්න පුළුවන්
මෙම රජතුමා හෙළයේ රජ කළ කාලය කකුසද බුදු රදුන්ගේ කාලය කියලා මූලාශ්‍ර වල සඳහන් වෙනවා....ඒ විතරක් නෙවෙයි මම කලින් කිව්ව නේ මේ නහුත රජ සහ සංකිත රජ දෙන්නම එක්කෙනෙක් කියලා සැක පහල කරනවා කියලා...සිංහල බොධි වංශයේ සඳහන් වලා තියෙන්නෙ මේ රජතුමාගේ නම නහුත සංකිත කියලා...දැන් ඔබට හිතෙන්න පුළුවන් එතරම් දියුනු නැති කාලෙක මොකටද මේ තරම් පුළුල් වූ ගණිත ක්‍රමයක් කියලා
මේකට හේතුව විදියට දැන ගන්න ලැබෙන්නෙ තාරකා ශාස්ත්‍රය , ජෝතිෂ්‍ය පමනක් නෙවෙයි ගුවන් යානා තාක්ෂනයද හරමක් දුරට හදාරලා එලි දක්වලා තියෙනවා මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ
විශේෂයෙන්ම තාරකා විද්‍යාව ඉතා ප්‍රභලව වර්ධන වී තිබූ නහුත රජුගේ කාලයේ හා ඉන් පසුව විශ්වයේ පවතින තාරකා හා වෙනත් ග්‍රහ වස්තූන් ගණන් කිරීම සඳහා හෙළ ගණිත ශාස්ත්‍රය නිපදවූ බවද පැවසේ... 
මනු රාජ වංශයෙන් පස්සෙ පාලනය යටත් වෙන්නෙ මඛාදේව රාජ වංශයට...රාජ්‍ය පාලන බලය මාරු වෙන්න වුන හේතුව පැහැදිලි නැහැ...ආක්‍රමනයක් ද එහෙම නැත්නම් යුද්ධයක් ද උරුමයක් ද කියලා පැහැදිලිව සටහනක් නැහැ...මඛාදේව රාජ වංශය , තාරක රජ සුරපද්ම රජ සහ සිංහමුඛ රජ යන රජවරු දෙදෙනෙක් අතින් පාලනය වෙනවා...ඊට පසුව රාජ්‍ය පාලනය මාරු වෙන්නෙ ලංකා පුර යුගයට...

ලංකා පුර යුගය ගැන ටිකක් ගඹුරින් කතා කරමු...
මොකද ලංකාවෙ සෑහෙන වෙනසක් වෙනස්ම පාලනයක් වැදගත් සංධිස්ථානයක් බවට පත් වුනේ මේ ලංකාපුර යුගය නිසා...... 
ලංකාපුර යුගය ගැන කතා කරන කොට ලංකා පුර මූලිකව යක්ෂ නාග සහ දේව රාජධානිය ලෙස ප්‍රධාන යුග 3ක් වශයෙනුත් නාග රාජධානිය උප කොටස් තුනක් වශයෙනුත් පාලනය වෙලා තියෙනවා...මෙම උප කොටස් තුන පාලනය වෙලා තියෙන්නෙ පාලනය වූ ප්‍රදේශය පදනම් කරගනිමින්...

ඉස්සරවෙලාම බලමු යක්ෂ / රාක්ෂ රාජධානිය ගැන..

මෙතනදි වැදගත්ම දෙයක් කියන්න ඕන....මොනවද මේ යක්ෂ රාක්ෂ නාග දේව කියලා කියන රාජධානි...? ඇත්තටම යක්ශයො රාක්ෂයො නාගයො නම් නෙවෙයි
ප්‍රාග් යුගයේ ගෝත්‍රිකයින් බෙදා වෙන්කරලා තිබුන කොටස් වලට තමා මේ විදියට නම් හදලා තියෙන්නෙ...
යක් (ලෝහ කර්මාන්ත කළ අය),
රකුස් (ගොවි තැන් කළ අය),
නාග (නාවික කටයුතු කළ අය) සහ දේව (අධ්‍යාපන \ ආගමික කටයුතු) වශයෙන් මූලාශ්‍ර වල සඳහන් වෙනවා.
වැදගත්ම දේ තමයි මම දැන් කියන්න යන්නෙ...මෙන්න මේ යක්ෂ රාක්ෂ නාග සහ දේව කියන ගෝත්‍ර හතර හඳුන්වලා තියෙන්නෙ සිව් හෙලය කියලා....එහෙම තමයි පසු කාලීනව සිව් හෙලය සිංහලය බවට පත් වන්නේ 

යක්ෂ රාජධානිය ගැන බලමු....යක්‍ෂ සහ රාක්‍ෂ රාජධානිය රජවරු හත් දෙනකු අතින් පාලනය වුනා කියලා මූලාශ්‍ර වල සඳහන් වෙනවා...ඒ ඒ රජවරු ගැන වෙන වෙනම නම් විස්ථර සොයා ගන්න හැකියාවක් තිබුනෙ නැහැ...
සුමාලි රජ
කුවේර රජ (යක්‍ෂ ගෝත්‍රික) - හින්දු ජනයා, මෙතුමා ධනයට අධිපති ලෙස දේවත්වයෙන් සලකන අතර ධනපති නමින්ද හඳුන්වයි.කුවේර වෛශ්‍රව ඍෂි වරයාගේ පුත්‍රයෙකු බැවින් වෛශ්‍රවන
රාවණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) ( ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 ) (සුමාලි මුනුබුරු සහ කුවේර අර්ධ-සොහොයුරු)
විභීෂණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) (රාවණා රජුගේ සොහොයුරු)
මහා කාලසේන රජ
පනිත රජ
බම්බා රජ

රාවණා ගැන කට්ටිය අහලා තියෙනවා නේ....රාවණා ගැන බොහොම කෙටියෙන් විස්තර කරන්නම් මේ අවස්ථාවේදි... 
රාවණා රජතුමා ගැන කියනවා නම්, රාවණා රජගේ මව විදියට සැලකෙන්නෙ පුෂ්පොත්කටා කුමරිය...පියා විදියට සැලකෙන්නෙ වෛශ්‍රව ඉසිවරයා..
මවගේ පියා සුමාලි රජ ලෙසත් පියාගේ පියා පුලස්ති ඉසිවරයා ලෙසත් මූලාශ්‍ර වල සඳහන් වෙනවා....
මම මේ විස්තර ටික කිව්වෙ රාජ්‍ය පාලනය උරුම වුන හැටි ඔබට යම් දැනුමක් ලැබෙන්න.රාවණා රජුගේ බිරිඳ ලෙස හැඳින් වෙන්නෙ මන්දෝදරී කුමරිය..පුතා - මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත් ලෙසත් සොයුරන් - වෙශණ,කුම්භකර්ණ , විභීෂණ , කරන් සහ දූෂණන් (නිවුන්) ලෙසත් සොයුරිය - සුපර්ණකා ලෙසත් මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා ලෙසත් සඳහන් වෙනවා.
මේ හැම චරිතයක්ම අපිට ඉස්සරහදි හමු වේවි
හැමෝම අහලා ඇති නේ රාමායණය ගැන...රාවණ රජ තුමා දඬු මොනරයෙන් ජම්බුද්වීපය ට ගිහින් රාම රජුගේ දේවිය වූ සීතාවන් පැහැර ගෙන ලංකා පුරය ට ආ බවත් මේ නිසා කිපුන රාම රජු තමන්ගේ මලනුවන් වන ලක්ෂ්මන් ගේ සහ හනුමන්තා ගේ උදව් ඇතිව එහි සිට ලංකාවට පාලමක් තනා, හනුමාගේ වලිගයෙන් ලංකා පුරය ගිනි තබා, රාවණා රජු හා සටන් කොට සීතාව නැවත ගෙන ගිය බවත්" එහි සඳහන් වෙනවා.
ඉතින් මේ රාමායණය සහ ලංකා පුර යුගය අතර සෑහෙන කතා තියෙනවා... 
කොහොම හරි මේ රාවණා රජ කරන සමයේ ලංකාපුර සෑහෙන්නම ශශ්‍රික වෙලා තියෙනවා...හේතුව විදියට සඳහන් වෙන්නෙ රාවණා රජතුමා ඉතාමත්ම නුවණැති, ශිල්ප දත්, අභිමානවත් කෙනෙක් වීම. 
ඒ වගේම කෲර පාලකයෙක් නම් නෙවෙයි 
( වාල්මිකී ගේ රාමායණයෙහි රාවණා කෲර රජ කෙනෙක් ලෙස සඳහන් වුනත් මූලාශ්‍ර වල එහෙම සඳහනක් නැහැ ) රාම සහ රාවණා අතර යුද්ධය ඇති වෙන්න හේතුවක් වුනේ රාවණාගේ සහෝදරියක් වූ සුපර්ණිකාට රාමා විසින් නොයෙකුත් හිරිහැර කිරීම..මේ හිරිහැර වලට පළි ගැනීමක් ලෙස රාවණා සීතා කුමරියව පැහැරගෙන ඇවිත් තියෙනවා... 
කොහොම හරි ප්‍රාග් ඓතිහාසික යුගය වන විට ලංකාවත් ඉන්දියාවත් අතර පාලමක් තැනුවා කියලා කිව්වනේ මෙන්න මේ පාලම නිසා ලංකාවට ඉන්දියානු ආක්‍රමන එන්නත් ගමන් බිමන් යන්නත් පහසුවක් වෙලා තියෙනවා
මේ හේතුව නිසාම රාවණා රජ සමයේ ලංකාවට ඉතාමත්ම වැදගත් වටිනාකමක් ලැබිලා තියෙනවා...ඒ වන විට තපස්සු සහ භල්ලුක කියන වෙලඳ දෙබෑයෝ වෙලඳාම සඳහා ඉන්දියාවට ගොස් සිටින අතර තුරදි තමා මේ වෙලඳ දෙබෑයොන්ට බුදු රජානන් වහන්සේ හමු වෙලා තියෙන්නෙ
පලමු බුද්ධ ශ්‍රාවකයො දෙන්න වෙන්නෙත් මේ තපස්සු සහ භල්ලුක
කතාව දන්නවා ඇති නේ මේ දෙන්නගෙ...මුලින්ම පිළිගැන්නුවා කියන්නෙ විලඳ මී පැණි 
මේ තපස්සු භල්ලුක දෙදෙනා ඉතින් බුදුරජානන් වහන්සේගෙන් වන්දනා මාන කරන්න දෙයක් ඉල්ලුව නිසා හිස අතගාලා කෙස් රොදක් දුන්නලු
මෙන්න මේ කෙස් රොද ( අති උත්තම කේශ ධාතු ) අරන් ලංකාවට ආපු වෙලඳ දෙබෑයෝ ත්‍රිකුණාමලයේ ප්‍රදේෂයේ ගිරි හඬු සෑය හැදුවා කියලා සඳහන් වෙනවා...ඒ විතරක් නෙවෙයි...බුදුන් ජීවමානව වැඩ සිටින සමයේ හදපු පලවෙනිම චෛත්‍ය වන්නෙත් මේ ගිරි හඬු සෑය 
කොයි තරම් අභිමානයක් තියෙන රටක් ද මේ ලංකාව...

ඉතින් මේ රාවණා රජ සමයෙ වෙච්ච වැදගත්ම සිදුවීම් ගොඩක් තියෙනවා...
ඒක පසුව කියන්නම්...ඒ වගේම රාවණා යුගයෙන් පසුව රාජ්‍ය බලය අත් වෙන්නෙ විභිෂණට...රාවණා මරා බලය පැහැර ගන්නෙ විභීෂන...රාවණා මරන්න රාමාට උදව් කරේ විභීෂණ කියලා පොත පතේ සඳහන් වෙනවා...විභීෂණ කියන්නෙ රාවණා ගේ සොහොයුරෙක්...තවත් කතාවල සඳහන් වෙනවා රාමාට සීතාව පැහැරගෙන යාමට උදව් කල නිසා රාවණා ගේ මරණින් පස්සෙ විභීෂණට රාමා ලංකාපුරයේ රජකම බාර දෙනවා කියලා... 
කොහොම හරි මේ රාමාගේ මරණින් පස්සෙ ඇති වූ දැවැන්ත මුහුදු ගොඩ ගැලීමකින් රාවණා රාජධානිය මුලුමනින්ම පාහේ විනාශ වෙලාත් තියෙනවා...නැවතත් රාවණා යුගය ගොඩ ගැනීමට හැකියාව ලැබිලා තියෙන්නෙ රාවණාගේ පුත් ඉන්ද්‍රජිත් ට
රාවණා යුගයේ රට පාලනය කල අනෙක් රජ වරුන් තිදෙනා වෙන්නෙ මහා කාලසේන රජ, පනිත රජ සහ බම්බා රජ..බම්බා රජ කියලා කියන්නෙ අපි කවුරුත් හොඳින් දන්නා කුවේණි කුමරියගේ පියා... 
ලංකා පුර යුගයෙන් පසුව රාජ්‍ය පාලනය නතු වෙන්නෙ දේව රාජධානියට...එහි පාලනය බාර ගන්නෙ සුමන සමන් රජ කියලා මූලාශ්‍ර වල සඳහන් වෙනවා

වැඩිදුර විස්තර නම් හොයා ගන්න ලැබෙන්නෙ නෑ...දැනගන්නට ලැබෙන විස්ථර වලට අනුව බම්බා රජ ගෙන් තමා රාජ්‍ය පාලනය උරුම වෙන්නෙ...ඒ පියා ගෙන් පුතුට...සුමන සමන් රජ ගේ පියා තමා බම්බා රජ කියන්නෙ...එතකොට කලින් කිව්වා නේ මම බම්බා රජ කියන්නෙ කුවේණි කුමරියගේ පියා කියලා...එතකොට කුවේණි සහ සුමන සමන් රජ කියන්නෙ සහෝදරයින් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ... 
එහෙම බලනකොට සිංහලයින් වන අපි උරුම වෙන්නෙ විජයගෙන් කියලා කියන්නත් බෑ
අපේ අතීතය ඊටත් එහා....දේව රාජධානියෙන් පසුව රජකම අයිති වෙන්නෙ නාග රාජධානියට...මේ නා ග රාජධානියට අයිති වූ පාලනය ප්‍රදේශ තුනක් පදනම් කරගනිමින් පාලනය වෙලා තියෙනවා
ඒ වඩුන්නාගල නගරය , මණි නාග දීපය , කැළණි නගරය.වඩුනාගල පාලනය නතු වුනේ චූලෝදර රජතුමාට...මණිනාගදීපය අයිති වුනේ මහෝදර රජ තුමාට..කැළණි නගරය අයිති වුනේ මණිඅක්ඛික නා රජුට...මෙන්න මේ කාල සීමාවෙ ලක්දිවට මහත් වූ ආශිර්වාදයක් ලැබෙනවා....අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ...හැමෝටම හිතා ගන්න පුළුවන් වෙයි.... 

ඔව් අප මහා බුදුරජානන් වහන්සේ ලක්දිවට වැඩම කරනවා

ඒ මහියංගනයට..හේතුව විදියට සඳහන් වෙන්නෙ මෙන්න මේ කතාව...බුදුන් වහන්සේ ට කල්පයක් ඉස්සරහට සහ කල්පයක් ආපස්සට විමසා බැලිය හැකි අසාහය දැනුමක් හැකියාවක් තියෙනවා නේ...එහෙම බලනකොට බුදුන් වහන්සේ දිවැසින් දැකලා තියෙනවා අවුරුදු 5500 බුදු දහම පැවතිය හැකි එකම ස්ථානය ශ්‍රි ලංකාව පමනයි කියලා 
...එහෙම දිවැසින් දැකලා එයට අවශ්‍ය වටපිටාවක් හදන්න තමා මහියංගනයට වැඩම කරලා තියෙන්නෙ...ඇත්තටම ඒ දවස් වල මහියංගනයේ යක්ෂයින් ( යක්ෂ ගෝත්‍රිකයින් නෙවෙයි / අමනුශ්‍ය ජාතියක් ) පලවා හරින්න තමා වැඩම කරලා තියෙන්නෙ...තවත් කතා වල සඳහන් වෙනවා නාග ගෝත්‍රිකයින් සහ යක්ෂ ගෝත්‍රිකයින් අතර ඇති වන්නට ගිය සටනක් වලක්වන්න වැඩියා කියලා....මේ ලංකා ගමනයෙන් පස්සෙ තමා කේශ ධාතු නිදන් කරලා මහියංගනයේ මියුගුණ සෑය නිර්මාණය වුනේ
බුදුන් ජීවමානව සිටියදී සාදන ලද දෙවන චෛත්‍ය විදියට තමා මෙය සඳහන් වෙන්නෙ... 
මෙතන ඉදන් විස්තර ටික පසුව දාන්නම්.. 

..
.....
.....
.....
.....
....
තව ගොඩාක් අතීත විස්තර මෙන්න මේ සිංහලේ අතීතය සොයා fb page එකේ තියෙනවා. ඒ හැමදේම අපිට දැනගන්න, කියවන්න හොයල දුන්නට එතුමන්ටත් ගොඩාක් ස්තූතිවන්ත වන්නට කැමතියි මම 
මුලින්ම පේජ් එකේ ලින්ක් එක විතරක් මේකෙ දැම්මෙ නැත්තේ කවුරුවත් ගිහින් කියවන එකක් නෑ කියල හිතලා, තවත් වටින විස්තර කියවන්න කැමති අය ඒ page එකට ගිහින් කියවල දැනුමට යමක් එකතු කරගන්න කියල ඉල්ලා සිටින ගමන්, මම එහෙනම් විසික් වෙනවා

උබල හැමෝටම ජය..! 

Last edited:
rep දෙන්න එපාලුහ්
අනේ මන්ද මචන්, මාත් දැක්කෙ දැන්