බුදු දහම විනාස කරනතුරු නිහඬව ඉමුද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුදු දහම විනාස කරනතුරු නිහඬව ඉමුද?

    බුදු දහම විනාස කරනතුරු නිහඬව ඉමුද?

    මන් දන්න විදිහට නම් රහත් භාවය ලබපු කෙනෙක්
    එහෙමයි කියල දැනගන්න බෑ සාමානය කෙනෙකුට
    මොකද ඒ කෙනා එහෙම කියන්නෙත් නැති නිසා

    ඒත් තමුන් මෛත්‍රී බුදුන් ලෙස හඳුන්වා ගැනීම
    මොන තරම් විහිලුවක්ද?

    බුදුදහම ප්‍රචාරනය කිරීම නමට මුවා වී
    මේ කරන්නේ බුදු දහම වල පල්ලට ඇද දැමීම නොවේද?
    බුදු දහම විකෘත්ති කරන මේ වගේ අයට විරුද්දව
    අපි පියවරක් ගන්න ඕනේ නේද?

    a.jpg

    මේ තියෙන්නෙ අතිපූජය පිටිදූවේ සිරිදම්ම හිමියන් කියන පරිදි මෛත්‍රී බුදුන්ගේ ( නාත දිව්‍යරාජයාගේ) රූපයක්

    මේ තියෙන්නෙ මේ කියන බොරුකාරයන්ගේ ගෲප් එක
    http://www.facebook.com/group.php?gid=138205642883169&v=wall

    මේ තියෙන්නෙ මේ ගැන කියවෙච්ච මීට කලින් දැමූ ත්‍රේඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=841188
    http://elakiri.com/forum/showthread.php?t=842053

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඒත් ඊට වඩා මට ලැජ්ජයි බන්

    සරත් ෆොන්සේක නිදහස් කරන්න කියල කෑගහපු
    රන්ජන් නිදහස් කරන්න කියල පහන් පත්තුකරපු
    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන මහලොකුවට කෑගහපු
    එලකිරි සාමාජිකයෝ මේවගේ මාතෘකාවක් ඉස්සරහ නිහඬ ඇයි??

    ලැජ්ජයි

    :angry::angry::baffled::baffled::oo: :oo: :dull: :baffled:
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    අපි දන්නේ නෑනේ බන් මොකක්ද ඇත්ත කියලා :no:
     
    ඒත් ඊට වඩා මට ලැජ්ජයි බන්

    සරත් ෆොන්සේක නිදහස් කරන්න කියල කෑගහපු
    රන්ජන් නිදහස් කරන්න කියල පහන් පත්තුකරපු
    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන මහලොකුවට කෑගහපු
    එලකිරි සාමාජිකයෝ මේවගේ මාතෘකාවක් ඉස්සරහ නිහඬ ඇයි??

    ලැජ්ජයි

    :angry::angry::baffled::baffled::oo: :oo: :dull: :baffled:

    sahathika atta....!!!!
     
    අපි දන්නේ නෑනේ බන් මොකක්ද ඇත්ත කියලා :no:

    ubata as penne nadda machan...!!! ubata penne nadda budupilime venas karala thiyena hati...!!!

    uba facebook group group ekata gihin balapan...!!!

    ethana budu hamuduruvo kiyapu deval vikurthi karamin kathakaranava...!!!

    me aya buddhists la vidiyata penna gena budu dahama vinasa karanava...!!!
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුදු දහම කියන්නෙ පවිත්‍ර දහමක්
    ඒක කියල තියෙන්නෙ ඒහිපස්සිකෝ කියල ඒකයි
    කිසිම සැකයක් නෑ ඇවිත් බලන්න තියෙන්නෙ
    ඒත් එහෙම වෙනකොට බුද්ධිමතුන් මේ බුද්දාගමට නැඹුරු වෙනවා
    ඒත් දහම විකෘත්ති කරල ප්‍රචාරය කලාම එහෙම වෙන්නෙ නෑ
    එතකොට ඒ නොදන්න මිනිස්සු හිතන්නෙ බුද්ධාගමත් තවත්
    දේවවාදී ආගමක් මේකට ගිහින් වැඩක් නෑ කියල
    මුන් හදන්නෙ ටිකින් ටික අපේ මුල් විනාස කරල දාන්න

    සෝම හාමුදුරුවො අපෙන් උදුරගත්තෙත් ඒ වැඩ වල එක් කොටසක් විදිහට
    ඒත් තවමත් ඒ පිලිනම්ම්ද නිසි පරීක්ශණ වෙලා නෑ
    තවමත් ඒක රහසක්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    me ayata thiyenne boho durata manasika rogayak wenna puluwan. eka para budu wenna gihin head eka gihilla ;)
     
    me ayata thiyenne boho durata manasika rogayak wenna puluwan. eka para budu wenna gihin head eka gihilla ;)

    ne machan meyala mara kapatie..!!
    mulinma karanne meyala buddhist la vage edagena minissu ras karagannava..!!!

    ubalata munge fb group eka baluvoth penevi eeke comment daapu girlsla fake profile kiyala..!!

    dan meyala kiyana vidiyata ara Dr Tissa kiyala kenek rahat vela..!!

    thava ara naki manussayek budu velaa...!!!

    eeta passe meyala himin sare minissu ravattana gaman budu dahame padanama bidinava...!!!
    pilima venas karanava...!!

    siura venas karanava...!!!

    boru kata katha pathuravala hamuduruvaru gana varadi mata athi karanava...!!!

    api hitanavata vada meyala bohoma sukshamava kriyathmaka venava...!!!
    :no::no::no::no::no:
     
    මුන් ඔක්කොම ලෝක හොරු
    අපි හිතනවට වඩා බුද්ධාගම ගැන උනන්දුවක් බුද්ධිමත් මිනිස්සුන්ට තීයනවා
    ඒ වගේම බුද්දාගම විනාස කරන්න මානබලාගෙන ඉන්න මින්ස්සු ගානත් බොහෝම ගොඩක් ඉන්නවා....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ne machan meyala mara kapatie..!!
    mulinma karanne meyala buddhist la vage edagena minissu ras karagannava..!!!

    ubalata munge fb group eka baluvoth penevi eeke comment daapu girlsla fake profile kiyala..!!

    dan meyala kiyana vidiyata ara Dr Tissa kiyala kenek rahat vela..!!

    thava ara naki manussayek budu velaa...!!!

    eeta passe meyala himin sare minissu ravattana gaman budu dahame padanama bidinava...!!!
    pilima venas karanava...!!

    siura venas karanava...!!!

    boru kata katha pathuravala hamuduruvaru gana varadi mata athi karanava...!!!

    api hitanavata vada meyala bohoma sukshamava kriyathmaka venava...!!!
    :no::no::no::no::no:
    me wagema cn ekak lankaweth borella paththe spot ekaka wenawa machan..mage yaluwekuth lanuwa kala dan ethana wenda pudagena innawa..

    http://www.sgi.org/

    onna unge site eka..othana yanneth ohama wedak thamai..mokadda pettiyakata damagena wandinawa... un kiyanneth unge budu wechcha japan minihek innawa kiyalai.

    ungeth maha wikara weda yanne...ape haraka ge nam dan head eka sampurnen gihin..uwa hari magata ganna ba:no: