බුදු දහම විනාස කරනතුරු නිහඬව ඉමුද?

බුදු දහම විනාස කරනතුරු නිහඬව ඉමුද?
මන් දන්න විදිහට නම් රහත් භාවය ලබපු කෙනෙක්
එහෙමයි කියල දැනගන්න බෑ සාමානය කෙනෙකුට
මොකද ඒ කෙනා එහෙම කියන්නෙත් නැති නිසා
ඒත් තමුන් මෛත්‍රී බුදුන් ලෙස හඳුන්වා ගැනීම
මොන තරම් විහිලුවක්ද?
බුදුදහම ප්‍රචාරනය කිරීම නමට මුවා වී
මේ කරන්නේ බුදු දහම වල පල්ලට ඇද දැමීම නොවේද?
බුදු දහම විකෘත්ති කරන මේ වගේ අයට විරුද්දව
අපි පියවරක් ගන්න ඕනේ නේද?
මේ තියෙන්නෙ අතිපූජය පිටිදූවේ සිරිදම්ම හිමියන් කියන පරිදි මෛත්‍රී බුදුන්ගේ ( නාත දිව්‍යරාජයාගේ) රූපයක්
මේ තියෙන්නෙ මේ කියන බොරුකාරයන්ගේ ගෲප් එක
http://www.facebook.com/group.php?gid=138205642883169&v=wall
මේ තියෙන්නෙ මේ ගැන කියවෙච්ච මීට කලින් දැමූ ත්‍රේඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=841188
http://elakiri.com/forum/showthread.php?t=842053