බුදු දහම සත්‍ය නම්

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    බුදු දහම සත්‍ය නම්

    සපුමල් කුමාරයාගේ කඩුව ලබාගැනීමට කෝට්ටේ නාග විහාරයේ හිමිවරු දෙනමක් මැරයින් ලවා ඝාතනයකරවා, පසුව එම මැරයින් සිරගතවී, නඩුවේ සාක්ෂි දීමට පෙර දින, වැලිකඩ සිරගෙය තුලදී නම් අඬාගසා මරාදැම්මවූ, පව්කාරයා, බුදු දහම සත්‍ය නම්, 17 වෙනිදා පරදිනවා සත්තයි..
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    බුදු දහම සත්‍ය නම් 11-13-2019 10:24 PM buddata allapan thawa hodata
    ඔන්න මෙවුන්ට චන්දෙ දෙන අපතයෙක්
     
    Last edited:

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    එක්තරා අපේක්ෂකයෙකු කැළණියට පැමිණෙන දින,ජනතාව රැස්කිරීමට, බුදුන් වහන්සේගෙ ධාතු යැයි කියමින්,ව්‍යාජ ද්‍රව්‍යයක් පෙන්වමින් බුදු දහමට කළ නිග්‍රහය,මෙම ධාතු ගොඩගෙන පැමිණෙන තැනැත්තා(ඔහු පවසන පරිදි මේවා නාග ලොවින් ආ නාගයෙකු විසින් ඔහුට ලබාදී ඇත..) වරක් කැලණිය පන්සලේ තමා බුදු වූවා යැයි කියමින් පිස්සුවක් කෙල ඇති අයෙකි,දෙරණ රූපවාහිනියෙන් පමණක් මීට විශාල ආවරණයක් ලබාදී තිබූ අතර, අදාල අපේක්ෂකයාට පසුගිය කාලය පුරාම, සහයදුන් කැලණිය පන්සලේ ස්වාමින් වහන්සේද, රූපවාහිනියට වොයිස් කට් එකක් දෙමින් පැවසුවේ , මෙය රටේ වෙනසක් කිරීමට එන තමා සහයදෙන අපේක්ෂකයා වෙනුවෙන් ලැබුණු තෑග්ගක් බවය...

    w2P1zvI.jpg


    මෙවැනි ධාතුන් ඊබේ ඔස්සේ පහසුවෙන් ගෙන්වාගත හැක, පහත දැක්වෙන්නේ එසේ ඊබේ හි විකිණීමට ඇති, ධාතුන් යැයි කියන ව්‍යාජ ද්‍රව්‍යයය..(කැලනියට ආව දාතු මෙතනින් මිලදීගන්න - (US $44.94 ) - https://ebay.to/2CGcNl0)මෙයින් සිදුවන්නේ සැබෑ බුද්ධ ධාතුන් වහන්සේලාගෙන් ජනතාව ඈත්වී, එයට ලැබෙන ගෞරවය වටිනාකම අඩුවීමය..
    මෙසේ බලලෝභීකමින් ආගමට දහමට නිගාකරන අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව සතුය...


    4brHkar.jpg
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    එක්තරා අපේක්ෂකයෙකු කැළණියට පැමිණෙන දින,ජනතාව රැකිරීමට, බුදුන් වහන්සේගෙ ධාතු යැයි කියමින්,ව්‍යාජ ද්‍රව්‍යයක් පෙන්වමින් බුදු දහමට කළ නිග්‍රහය,මෙම ධාතු ගොඩගෙන පැමිණෙන තැනැත්තා(ඔහු පවසන පරිදි මේවා නාග ලොවින් ආ නාගයෙකු විසින් ඔහුට ලබාදී ඇත..) වරක් කැලණිය පන්සලේ තමා බුදු වූවා යැයි කියමින් පිස්සුවක් කෙල ඇති අයෙකි,දෙරණ රූපවාහිනියෙන් පමණක් මීට විශාල ආවරණයක් ලබාදී තිබූ අතර, අදාල අපේක්ෂකයාට පසුගිය කාලය පුරාම, සහයදුන් කැලණිය පන්සලේ ස්වාමින් වහන්සේද, රූපවාහිනියට වොයිස් කට් එකක් දෙමින් පැවසුවේ , මෙය රටේ වෙනසක් කිරීමට එන තමා සහයදෙන අපේක්ෂකයා වෙනුවෙන් ලැබුණු තෑග්ගක් බවය...

    w2P1zvI.jpg


    මෙවැනි ධාතුන් ඊබේ ඔස්සේ පහසුවෙන් ගෙන්වාගත හැක, පහත දැක්වෙන්නේ එසේ ඊබේ හි විකිණීමට ඇති, ධාතුන් යැයි කියන ව්‍යාජ ද්‍රව්‍යයය..(කැලනියට ආව දාතු මෙතනින් මිලදීගන්න - (US $44.94 ) - https://ebay.to/2CGcNl0)මෙයින් සිදුවන්නේ සැබෑ බුද්ධ ධාතුන් වහන්සේලාගෙන් ජනතාව ඈත්වී, එයට ලැබෙන ගෞරවය වටිනාකම අඩුවීමය..
    මෙසේ බලලෝභීකමින් ආගමට දහමට නිගාකරන අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව සතුය...


    4brHkar.jpg

    :lol::lol::lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නාග ලෝකේ උදවිය ඊබේ එකෙත් බිස්නස් ඈ.. මේක සමාජ සත්කාරක ගිෆ්ට් එකක් වෙන්ටෑ මයෙ හිතේ.:D:D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුරු ගැනද බං මේ කියන්නෙ ? සජිත්ද ? උට මොකටද සපුමල් කුමාරයගෙ කඩුව ? :eek:
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    සජිත් නෙමේ පොඩි ගොතයක් තියෙන කෙනෙක්..hah hah
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    ධාතූන් වහන්සේලා ගැන සම්පූර්ණ විස්තරයක් දාඨාවංශයේ අඩංගුවේ, නමුත් එහි පෙරදිනක, කැලණි ගඟෙන් ගොඩගත් ආකාරයේ විනිවිධ පෙනෙන ධාතු වර්ගයක් ගැන සටහනක් හමු නොවේ..වංචනිකයින් දේශපාලකයින් හා එක්ව මිනිසුන් රවටන අයුරු ජුගුප්සාජනකය..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ධාතූන් වහන්සේලා ගැන සම්පූර්ණ විස්තරයක් දාඨාවංශයේ අඩංගුවේ, නමුත් එහි පෙරදිනක, කැලණි ගඟෙන් ගොඩගත් ආකාරයේ විනිවිධ පෙනෙන ධාතු වර්ගයක් ගැන සටහනක් හමු නොවේ..වංචනිකයින් දේශපාලකයින් හා එක්ව මිනිසුන් රවටන අයුරු ජුගුප්සාජනකය..

    :cool::cool:
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    නාග ලෝකෙන් ගෙනාපු ධාතු මුවාවෙන් කැලණියේ පන්සලේ පොහොට්ටුවේ කැම්පේන්, ධාතු බලන්ඩ පන්සලට එන අයට නෙලුම් මල් දී, රට වෙනුවෙන් පූජා කරන්න යැයි කියයි...

    https://www.facebook.com/story.php?story_fbid=478026472919723&id=121916465197394
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    lZJWMaa.jpg

    බල ලෝභය වෙනුවෙන් ආගම විකුණන හැටි
    කැලණිය පන්සල, ඊබේ ධාතු බැලීමට පැමිණි පිරිස්..
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    doHpiSW.jpg

    නීති විරෝදි දේශපාලන කැම්පේන් කැළණිය පන්සල ඇතුලෙ, අහුවල් අපේක්ෂකයට සපෝට් කරන අහුවල් හාමුදුරුවො, හොර ධාතු බලන්ඩ එන මිනිස්සුන්ට පොහොට්ටුවක් දීල, රට ගැන හිතල පූජකරන්ඩලු, ලැජ්ජයි..ආගමත් වනසනව පව්කාරයො
     
    Last edited: