බුදු දහම සහ සමලිංගිකත්වය

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    බුදු දහම කියන්නෙ කාමයෙන් වෙන් වෙන්න කියලා සියලු කාමයන්ගෙන් වෙන් වෙන්න මාර්ගයක් තමයි බුදු දහමේ තියෙන්නේ . කතෝලික ආගමයි සමලින්ගිකත්වයයි එකට යන්වද මචන්?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    මගුල තමා. බෞද්දයො තරම් අනිත් ආගම් වලට ගරහන උන් තව ඉන්නවද? වැඩි දුර යන්න ඔනේ නැ. මේ එලකිරි එකෙන්ම එක බලා ගන්න පුලුවන්.
    අනික ඔය කුල මල සීන් හැදුවෙත් ඔය කියන බෞද්දයො තමා. ඉස්සර අන්තක්පුර තියාගෙන හිටියෙත් ඔය කියන බෞද්දයො ම තමා. කතොලික වෙලා ඉපදෙන්නත් පින තියෙන්න ඔනා.
    :P:P:P:P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    Rockstar Athelete:22630986 said:
    සම ලින්ගිකත්වයට සම්බන්ද අය පව් කාරයන් විදිහට හංවඩු ගහලා සමාජයෙන් සහ බුදු දහමෙන් අයින් කරන්න පුලුවන්ද? මේ දෙක අතර හුගක් ආගම්වල ගට්ටනයක් තියෙනවා.නමුත් බුදුන් වහන්සේගේ සහ හාමුදුරුවරුන්ගේ මතය පැහැදිලි මදි. නමුත් බයිබලේ කුරානේ තියෙන්නේ එකම අදහසක්.පාප් වහන්සේ සහ දේවගැතියන් දරන අදහසද සංගයා තුල තියෙන්නේ.නැත්නම් එහෙම නෙවෙයිද?

    කාගේවත් පවු ඔහෙට අදාළ නෑ. වුවමනාවක් තියෙනවා නම් රහසින් ඒවා කරගනින් :yes: හැබැයි කිසිම ආගමකට ගරහන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට අයිතියක් නෑ , ඒක තමා බුද්ධ දේශනාව !!!

    අහා.. තව එකක්. ස්වභාව ධර්ම සමතුලිතාවක් තියෙනවා බං , ඉතින් ඒක බිදින ජිවින්ගේ ආයුකාලය අඩු බව නම් පැරණි ඉතිහාසය දිහා බැලුවම පේනවා :yes::yes::love::rofl:

    සමලිංගිකත්වය ස්වභාදහමට විරුද්ධ නැ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    According to Bhoodism masturbating is a sin too

    Another stupid fucking religion
    :rofl::rofl:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    බුදු දහම කියන්නෙ කාමයෙන් වෙන් වෙන්න කියලා සියලු කාමයන්ගෙන් වෙන් වෙන්න මාර්ගයක් තමයි බුදු දහමේ තියෙන්නේ . කතෝලික ආගමයි සමලින්ගිකත්වයයි එකට යන්වද මචන්?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    බුදු දහම එකට යන්නේ චතුරාර්ය සත්‍යයත් එක්ක...
    උඹ දැන් ඔය ප‍්‍රශ්නේ අහන්නේ යමක් දැන ගන්න නෙවෙයි ආගමකට අපහාස කරන්න...
    උඹට තේරෙන්නේ නැත්තං මෙහෙම කියන්නං... මම උඹෙ අම්මට අගෞරව කරන්න ඕන නම් මෙහෙම අහන්න පුලූවන්....

    ”උඹලගේ අම්මයි උඹයි එකට සහවාසයේ යෙදෙනවද?” ආන්න ඒ වගේ දෙයක් තමයි උඹ ඔය අහන්නේ... :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    බුදු දහම සම ලිංගික විවාහයන් පිලිගන්නවද? නැත්නම් එය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනවද?මගේ ප්‍රශනය කැටයම් නොකර ඔව් හෝ නෑ යන දෙකෙන් පිලිතුරු දෙන්න.හා කියලා දාන්න එපා.ඒක උත්තරයක් නෙවෙයි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුදු දහම කියන්නෙ කාමයෙන් වෙන් වෙන්න කියලා සියලු කාමයන්ගෙන් වෙන් වෙන්න මාර්ගයක් තමයි බුදු දහමේ තියෙන්නේ . කතෝලික ආගමයි සමලින්ගිකත්වයයි එකට යන්වද මචන්?

    නෑ. gays are sinners doomed to hell.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුදු දහම සම ලිංගික විවාහයන් පිලිගන්නවද? නැත්නම් එය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනවද?මගේ ප්‍රශනය කැටයම් නොකර ඔව් හෝ නෑ යන දෙකෙන් පිලිතුරු දෙන්න.හා කියලා දාන්න එපා.ඒක උත්තරයක් නෙවෙයි

    විවාහය කියන්නේ මොකක්ද...? ඒක නිර්වචනය කරන්නේ කොහොමද...? :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    prashna katayam karanna epa:angry:

    මොන කැටයමක් ද...? උඹගේ ප‍්‍රශ්නේ විවාහය කියල වචනයක් තියෙනවා...
    ප‍්‍රශ්නෙට උත්තරේ දෙන්න උඹ විවාහය කියල අදහස් කලේ මොකක්ද කියන එක දැනගන්න ඕන... උඹ එහෙම දෙයක් දන්නේ නැත්තං උඹ බුද්ධාගමට අපහාස කරන්න තමයි මේ ත්‍රෙඞ් එක දාල තියෙන්නේ...? ආතල් ගන්න....
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63

    මගුල තමා. බෞද්දයො තරම් අනිත් ආගම් වලට ගරහන උන් තව ඉන්නවද? වැඩි දුර යන්න ඔනේ නැ. මේ එලකිරි එකෙන්ම එක බලා ගන්න පුලුවන්.
    අනික ඔය කුල මල සීන් හැදුවෙත් ඔය කියන බෞද්දයො තමා. ඉස්සර අන්තක්පුර තියාගෙන හිටියෙත් ඔය කියන බෞද්දයො ම තමා. කතොලික වෙලා ඉපදෙන්නත් පින තියෙන්න ඔනා.

    :baffled: ආතල් එකක් ගන්නවා නේද
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    redux:22636677 said:
    According to Bhoodism masturbating is a sin too

    Another stupid fucking religion
    :rofl::rofl:

    Lol Learn before talking about bullshit , only monks are not allowed to masturbate,
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    Lol Learn before talking about bullshit , only monks are not allowed to masturbate,

    I've learned enough. Boodism is the religion where a horse leaped across a huge ass river. Do you really believe this bullshit bro?
    :rofl:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    බුදු දහම සම ලිංගික විවාහයන් පිලිගන්නවද? නැත්නම් එය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනවද?මගේ ප්‍රශනය කැටයම් නොකර ඔව් හෝ නෑ යන දෙකෙන් පිලිතුරු දෙන්න.හා කියලා දාන්න එපා.ඒක උත්තරයක් නෙවෙයි

    wesiye australia walath same sex marriage legal now
    thota puke amaruwada buddagama allagena natanne methana?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    redux:22637216 said:
    Lol Learn before talking about bullshit , only monks are not allowed to masturbate,

    I've learned enough. Boodism is the religion where a horse leaped across a huge ass river. Do you really believe this bullshit bro?
    :rofl:

    Dude as I remember we learnt it about in grade 01, you have got a lot of stuff about "dharma" to learn, you better give it a try than reading those kiddy stories :)
     
    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    :no:සමලිංගික විවාහ ගැන ලොකොතර දහමක ලෞකික කරුණු ගැන කියන්නේ නැහැ,ඊට වඩා වැදගත් කරුණු තියන්නේ,ඇහැරෙන්න නින්දෙන්