බුදු දහම වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කල සිංහල රාජවංශයේ එන මුගලන් රජතුමා ලංකාවේ ප්‍රථම කිතුනු රජු බව කියමින් පිළිම කොටා ඇත. බෞද්ධ සංකේතයක් වන සඳකඩපහණ යොදා ඇත්තේ ඔටුවන් පෙලක් ද ඊට එකතු කොට බුදු දහමට නිගා දෙමිනි. බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයට අයත් වන වහල කතෝලික පල්ලියක් සඳහා යොදා ඇත. එමෙන්ම අප ඉතිහාසයේ එන සංඝා දේවිය කුරුසයකට වඳින ආකාරයත්, කුරුසයකට පිටු පසින් චෛත්‍යයක් ද දක්වා පිළිම කොටා ඇත.
අප කවුරුත් දන්නා කරුණ නම් බටහිර ආගම් මෙරට ජනතාව අතරට ගියේ පසුගිය වසර 500ක කාලය තුල බටහිර ජාතීන් ලංකාව ආක්‍රමණය කිරීමත් සමඟය. 1505 වන විට 95%ක් බෞද්ධයින් සිටි රටේ බෞද්ධයින් නොයෙක් වාසි සහ මුදල් ලබා ගැනීමටත්, ඉංග්‍රීසීන්ට සිය පර්යාන්තය දැක්වීමටත් බුදු දහම අතහැර බටහිර ආගම් වැළඳ ගත්හ. ඒ ආගම් ව්‍යාප්ත වුනේ එලෙසය. සිංහල රාජවංශයේ සම්පූර්ණ කාලය තුලම රාජ්‍ය ආගම වූයේ බුදු දහමයි. බුදු දහම වෙනුවෙන් සිය ජීවිතය පවා කැප කල අභීත සිංහල රජදරුවන්ට අපහාස කරමින් මේ කර ඇති සංස්කෘතික මංකොල්ලය පිළිකුලින් යුතුව හෙලා දකිමු.
"මැල්කම් රංජිත් ප්‍රමුඛ අන්තවාදී කතෝලික පල්ලිය විසින් දීර්ඝ කාලීන කුමන්ත්‍රණයකට පිඹුරුපත් සැකැස්වුයේ අද ඊයේ නොවේ.මීට දශක කිහිපයකට පෙරාතුව මේ කුමන්ත්‍රණයේ බීජ රට පුරා ''කතෝලික පල්ලි '' නමින් වපුරන ලද්දහ.ඒ සැලසුමේ අවසානය කතෝලික පාලණයක් සහිත රාජ්‍ය නායකයෙක් බිහිකිරීම.එදා කෝට්ටේ රාජධානියේදී දොන් ජුවන් රජ කරවා කතෝලික පාදිලියන් විසින් මේ රට තැගි ඔප්පුවකින් ඔව්න් වෙත පවරා ගැනීම මෙන් ඉදිරියේදීද ශ්‍රීලංකාද්වීපය කතෝලික පාලනයක් සහිත සිහින දේවරාජ්‍යයක්, එනම් වතිකානුවේ එක් ප්‍රාන්ථයක් කිරීම ඔව්නගේ සැලසුමයි.ක්‍රමානුකූලව මිත්‍යා දේව ආගම් ප්‍රතික්ශේප වී තම ගොඩ අඩුවන විට මොවුන් ප්‍රයත්න දරන්නේ රාජ්‍ය බලය හරහා සිහින දේවරාජ්‍යය ගොඩ නැංවීමයි.තවමත් මේ අනතුර හදුනා නොගත් හෙළයින්ගේ අවධානය වහා මේ සදහා යොමුවිය යුත්තේමැයි.අප අතර කාකොටා ගැනිම් නවතා මෙවන් කුමන්ත්‍රණයන් හට මුහුන දිය යුතුය.හෙට බිහිවන නුඹලාගේ හෙළ පුතනුවන් දියනියන් හට අභීත ජාතියක උරුමයන් නිරුපද්‍රිතව රැක දිය යුත්තේය.ඒ සදහා දිවිපුදා හෝ කැපවෙන බව මා ඇතුලු මාගේ සහෝදරවරු සපථ කරන්නෙමු.මේ දීර්ඝකාලීන කුමන්ත්‍රණයට එරෙහිව අවශ්‍ය වන ප්‍රධානම සාධකය සමාජීය දැනුවත් කිරීම හරහා කාලීන කතිකාවතක් ගොඩනැගීමයි.මේ අවස්ථාවත් නුඹලා මගහැරීමෙන් පසු කලක සිදුවනුයේ නුඹලාටම තම පශ්චාත්භාගය විකාගෙන මියැදීමටයි. මේ වන විටත් අප ප්‍රමාදය...
එහෙත් දැන්වත් එකාවන්ව එක්වී මේ පාහර පාදිලියන්ගේ නීච ක්‍රියාවන් නවතා දමමු..."


