බුදු දහහම විකුනමුද ?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් ඔය එක එක වට්ටි අම්මලා කියන එවා ගනන් ගන්න එපා , අපි සොම හමුදුරුවොන්ගෙ දුර්වල තැන් ගැන මෙතන කියෙව්වොත් අපිට විරුද්දව ඉන්න පිරිස් එවා අල්ලන් අපිට හිනාවෙවි
    ඔය කතාවම ඊයෙ malkavi කිව්ව. ඒහින්දා තමයි මම ඊයෙ කිව්වෙ විස්තර මේ thread එකෙ දාන්නෙ නෑ කියල. කොහෙද ඉතින් මේ අහක ඉන්න එවුන් ඔලුවට අත හෝදන්නෙ එනවනෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ඔය කතාවම ඊයෙ malkavi කිව්ව. ඒහින්දා තමයි මම ඊයෙ කිව්වෙ විස්තර මේ thread එකෙ දාන්නෙ නෑ කියල. කොහෙද ඉතින් මේ අහක ඉන්න එවුන් ඔලුවට අත හෝදන්නෙ එනවනෙ.

    එක එ කට්ටියගෙ බුද්දියෙ තරම මචන් ,අනික සොම හාමුදුරුවෙන්ගෙ ඩයි හාට් ෆැන් කෙනෙක් කියලා පෙන්නලා ලබා ගන්න පුලුවන් මොන බබ්බුවද:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    natte mokada.
    mage oluwet nati deyak dan mage oluwta oya danme. :P
    ඔය ඔලුවෙ තිබුනෙ මොනවද, නැත්තෙ මොනවද කියන්න මම දන්නෙ නෑ. එතකොට දැං මෙකෙන් මොකද්ද අදහස් කලෙ ?
    ne epa ewa already have :lol: dan ahanna epa koheda kiyala :no:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔය ඔලුවෙ තිබුනෙ මොනවද, නැත්තෙ මොනවද කියන්න මම දන්නෙ නෑ. එතකොට දැං මෙකෙන් මොකද්ද අදහස් කලෙ ?
    ane manda ea welawe hita apu eka type kara. adahas kare mokada kiyala mamawat danne ne :dull:
    baya wenna epa hodeeeeeeeeeeeeeeeeeee :P
    i know only ur user name :)