බුදු පිලිම වලට වන්දනාමාන කිරීම

sampath_NT

Member
May 2, 2015
6
0
0
බුදු පිලිම වලට වන්දනාමාන කිරීම

වසර කිහිපයකට පෙර එලකිරි සයිට් එකෙ ඉතා වැදගත් පොස්ට් හෝ ත්‍රෙඩ් එකක් දැක්කා මතකයි.බුදු පිලිමවලට වැදිම සම්බන්ධයෙන් ඉතා හරවත් විග්‍රාහයක්,කව්රු හරි දන්න කෙනෙක් ඒක හොයලා දෙනවද?
 

sampath_NT

Member
May 2, 2015
6
0
0
කෝ මෙකෙ හිටිය dilankandy, ancient glory, icedearth වගේ කට්ටිය දැන් නැද්ද?කව්රු හරි උදව් කරන්න.ඒ පොස්ට් එක ඉතා වැදගත් මට මේ වෙලාවේ..